හරි හරි ලංකාවේ උන්ට ජෙප්පෝ රට හදයි කියන පු* අමාරුව සනීප කරගන්න ටික දවස දිපන් බන්
ටික දවසක් නෙවෙයි අවුරුදු ගානක්ම දීල තියෙන්නෙ අපි.
දවස ගානෙ ත්‍රෙඩ් දදා “ටික දවසක් දෙමු”, “මාස තුනෙන් කෙළඋනාම රනිල් ජනාධිපති”,”ඉංග්‍රීසිත් බැරුව කරන හැටි බලමුකෝ” ගගා වැලලෙන එක උබල බයියො ටිකට ප්‍රයිවට් එකේ PM දාගෙන නැත්තං වට්සැප් ගෲප් එකක් හදාගෙන වගේ කරගන්න බෑද?
හැමදාම වැලපෙනවනේ බන් ඕක කිය කිය. මාස 6ක් බලමු, ටික දවසක් බලමු ගගා පැය දෙකකට සැරයක් අඬෝවැඩියාව දානවා. මොන කරුමයක්ද ඕයි මේක


