ජෙප්පෝ වර්ග

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    මේකනේ බන් මම ජවිපෙ වෙන්නේ උපතින් නෙමෙයිනේ. මම දන්න පලවෙනි ජනාදිපති ප්‍රේමදාස. ඊට පස්සේ විජේතුංග, ඊට පස්සේ චන්ද්‍රිකා, ඊටත් පස්සේ මහින්ද, මයිත්‍රී.

    මට මතකයි පොඩි කාලේ වෝටර් බෝඩ් ඒක ගාව ගහල තිබ්බ බෝඩ් එකක් "වසර 2000 සැමට සෙවන" කියල. මම හිතුව පොඩි කාලේ වසර 2000 වෙද්දී ලංකාව පට්ට වෙලා තියෙයි කියල. ඒ උනාට ඒ කාලෙම ඇඹිලිපිටියේ අපේ ඉස්කෝලේ අයියලා 31ක් උස්සගෙන ගිහින් මරල දැම්ම අපේ අයියලාගේ වයසේ උන්. ඊයේ පෙරේදා ෆෝම් වෙච්ච පාර්ලිමේන්තුවේ සංයුතිය වත් දන්නේ නැති හාල් කෑලි මේවා අහලවත් නැතුව ඇති.

    උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට ලේ ගලන බොඩි හැමදාම උදේට පන්ති යද්දී පාර අයිනේ. විවිධ වයස් වල. අපේ හේනක් තිබ්බ කොවුල් ආරේ. එකට යද්දී සෙවනගල ඉඳල මග දිගට ටයර් දාල පුච්චපු කළු ගැහිච්ච මල මිනි කෑලි. යකෝ ඇඹිලිපිටිය තරම් එක්සත් ජාතික පක්ෂය හින්දා වද විඳපු ගමක් තවත් නැතුව ඇති. මට වයස 8ක් වෙද්දී මම ඕවා දැක්කේ. අපිව රක්වානේ ගමෙත් යවල තිබ්බ අම්මල තිබුන බයට. ඊට පස්සේ ඒ මිනිකඳු ටික උඩින් චන්ද්‍රිකා ගොඩ ගියා. කොටි තව මිනි ගොඩ ගැහුවා. ඒ ටික උඩින් මහින්ද ගොඩ ගියා. මගේ හොඳම යාලුවෝ 5ක් මලා. මම දෙපාරක් ලේ දුන්න යුද්ධෙට යන උන්ට ලේ එකතු කරද්දී. වතුර බෝතල් , චොකලට් එකතු කරලා ලොරි ගණන් යැව්වා යුද්ධේ කාලේ. මහින්දට නෙමෙයි යුද්ධේ ඉවර කරන්න ඕන උනේ අපිට. මෙවන් බැට කාල හිටපු ලංකාවේ මිනිස්සුන්ට. කොහොමහරි මහින්දලා ගොටාල, ෆොන්සේකලා අපේ මැරුණු යාලුවෝ, අපි එකතු වෙලා යුද්ධේ දිනන්නේ. ඒ වෙනකොට දවසකට කෝටි ගානක් වියදම යුද්ධෙට. ඉවර උනාට පස්සේ කිරිබත් බෙදුව යකෝ අපි. හැබැයි මහින්ද යුද්ධේ ඉවරකලට ප්‍රශ්චාත් යුද්ධය කළමනාකරණය කලේ නෑ. ගොඩක් සිංහලු තාම දෙමළට මුස්ලිම් මිනිහට වෛරයි. ෂිට් යකෝ මේ රට. ඇමරිකාවේ කළු මිනිස්සු ජනාධිපති වෙද්දී අපේ හුත්තල කුල ගෝත්‍ර වලට බෙදෙනවා. තු නොදකින්. යුද්ධෙට ගිය සල්ලි දැන් යන්නේ නැනේ. කොල්ලෝ කෙල්ලෝ රට කම්කරුවෝ , කුස්සි අම්මල පටවල සල්ලි හොයන කාලකන්නි රටක් අපි. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යකෝ. :lol:
    මම දන්න එකම නියම දේශපාලන පක්ෂය ජවිපෙ. ඒ වගේම වේගයෙන් ජවිපෙ ඉදිරියට එනවා. හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්යෙන් මම රිප්ලයි කරන්න යන්නේ නෑ. උඹල එක්ක වැඩිය දේශපාලනේ කතා නොකරන්නේ දේශපාලනේ දන්නේ නැතුව නෙමෙයි. දන්නවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ධායකය, විධායකය, අධිකරණයේ ඉඳල, ප්‍රාදේශීය සභාව දක්වාම දන්නවා. ගොඩක් ජවිපෙ පක්ෂෙන් දැනුවත් කරනවා. මොකද සන්නද්ධ අරගල වලංගු නැති හින්දා මතවාදී අරගලය කරගෙන යන්න ඕන. මේ රිප්ලයි එකත් වැටෙන්නේ ඒ මතවාදී අරගලයේම කොටසකට. අපි නිදි නෑ. හැබැයි උඹලට වඩා ඇහැරගෙන ඉන්නේ. ඒක කරන්නේ පක්ෂෙන්. පුද්ගලයෝ අධාල නෑ. නුතන සමාජවාදය "සමාජය" එක්ක යාමක් මිස, පුද්ගල වන්ධනාවක් නෙමෙයි, හරියට ප්‍රාදේශීය සභා, නගර සභා පනත දන්නේ නැති උන් ගියපාර මහින්ද ලොක්කව අගමැති කරන්න හැදුව වගේ ගොන්නු නෙමෙයි බන් ජවිපෙ සාමාජිකයෝ. ඒ වගේම චුයින්ගම් වගේ ලාබ චුන් වලට අහුවෙන එජාප ගොන්නු වගෙත් නෙමෙයි.

    (i hope this clarifies what was in my first above comment, TRY to have a nice day!

    ගිය පාර මහින්ද චන්දෙ ඉල්ලුවේ නැ බන් .
    අර උඩ කිව වගේ කොහෙන් හරි මහින්ද .

    ගිය පාර unp පැරදුනේ මිනිස්නට ආණ්ඩුව එපා වෙලා ඉන්න හින්ද .
    නැතුව මහින්ද නිසා නෙවි .

    මිනිස්සුන්ගේ ප්‍රශ්න තොරුම් ගන්නේ නැතුව හැමද මහින්ද ,මහින්ද කියා කියා හිටියොත්
    මේ පාරත් unp පැරදී .
    jvp ඇපත් නැ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුක් පඬියා
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    එරොසාන් ඔයා :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මම දන්න එකම නියම දේශපාලන පක්ෂය ජවිපෙ. ඒ වගේම වේගයෙන් ජවිපෙ ඉදිරියට එනවා. හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්යෙන් මම රිප්ලයි කරන්න යන්නේ නෑ. උඹල එක්ක වැඩිය දේශපාලනේ කතා නොකරන්නේ දේශපාලනේ දන්නේ නැතුව නෙමෙයි. දන්නවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ධායකය, විධායකය, අධිකරණයේ ඉඳල, ප්‍රාදේශීය සභාව දක්වාම දන්නවා. ගොඩක් ජවිපෙ පක්ෂෙන් දැනුවත් කරනවා. මොකද සන්නද්ධ අරගල වලංගු නැති හින්දා මතවාදී අරගලය කරගෙන යන්න ඕන. මේ රිප්ලයි එකත් වැටෙන්නේ ඒ මතවාදී අරගලයේම කොටසකට. අපි නිදි නෑ. හැබැයි උඹලට වඩා ඇහැරගෙන ඉන්නේ. ඒක කරන්නේ පක්ෂෙන්. පුද්ගලයෝ අධාල නෑ. නුතන සමාජවාදය "සමාජය" එක්ක යාමක් මිස, පුද්ගල වන්ධනාවක් නෙමෙයි, හරියට ප්‍රාදේශීය සභා, නගර සභා පනත දන්නේ නැති උන් ගියපාර මහින්ද ලොක්කව අගමැති කරන්න හැදුව වගේ ගොන්නු නෙමෙයි බන් ජවිපෙ සාමාජිකයෝ. ඒ වගේම චුයින්ගම් වගේ ලාබ චුන් වලට අහුවෙන එජාප ගොන්නු වගෙත් නෙමෙයි.

    (i hope this clarifies what was in my first above comment, TRY to have a nice day!

    වේගයෙන් ඉදිරියට යන්නේ මොකද්ද කියල මට නං පැහැදිලි නෑ.
    හැම මැතිවරණයකම චන්ද වැඩිවෙනවා කියල උඹ කොහොම කියනවද දන්නෙත් නෑ. ගිය පාර ටෝක්ස් දුන්නට හම්බන්තොට වත් ආයේ දිනන්න බැරි වුණා.
    නුතන සමාජවාදය කියල උඹ කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ. සමාජවාදය කියන්නේ ෆේල් වෙච්ච මතවාදයක් කියලයි හැම තැනම පෙන්නේ.

    ඒ මොකක් වුනත් ජනතා විමුක්ති පෙරමුණට බලය ගන්න බැරි ඇයි කියල හොයල බලපන්. සෝමවංස අස්වුනාම බුවා ඒකට කරුණු ගානක් කිව්වා. අන්තිමට සෝමවංස පිස්සෙක් කියල හංවඩු ගැහුවෙත් ජෙප්පොම තමා.

    ජනතා විමුක්ති පෙරමුණට කඩේ ගියේ උඹල විතරක් නෙමේ. මමත් ජෙප්පොන්ට කඩේ ගියා, ඒ උන් මුලින්ම චන්දෙ ඉල්ලන්න ආවාම. ඒ කාලේ විස්වාසයක් තිබුන උන්ට පුළුවන් කියල. උනුත් එකයි මුනුත් එකයි කියල මුලින් පොස්ටේර් ගහද්දි අපි කඩේ ගියා, චන්දෙ දුන්නා.

    ජෙප්පොන්ට වැඩ කරන්න තිබ්බ අවස්ථා ගොඩක් උන් නැති කරගත්තා. ටෝක්ස් දුන්නට වැඩ කරන්න බැරි බව ඔප්පු කරලා පෙන්නුවා.

    අන්තිමේ ජෙප්පෝ ජාතික වියාපාරය වෙනුවට 100% සමාජවාදය බදා ගත්ත. යුද්දේ අන්තිම කාලේ උද්ඝෝෂණ පටන් ගත්ත. අනුර කුමාර යටතේ පක්සේ වලපල්ලටම යන්න පටන් ගත්ත. අවසානයේ තමන්ගේ සහෝදරයෝ මරපු එවුන් එක්කම නිදි වදින්න පටන් ගත්ත.

    උඹට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට යන පක්ෂයක් වුනාට මට ඒක පස්සට යන එකක් විතරයි. දැන් එකේ තියෙන්නේ මළගම ගන්න විතරයි. ලංකාවේ සිංහල බවුද්ධ බහුතරය, 100% සමාජවාදීන් උස්සල තියයි කියල හිතන්න අමාරුයි.

    අනුර කුමාර 2020 ජනපති වුනාම මේ ත්‍රෙඩ් එක බුම්ප් කරපන්. එතකල් උඹට පුළුවන් උන් උඹට මවල පෙන්නන සිහින ලෝකේ ජීවත් වෙන්න.

    හැබැයි ජෙප්පෝ ගැන අනික් එවුන් දන්නේ නෑ කියල හිතන්නෙපා. ලංකාවේ ගොඩක් මිනිස්සු උඹට වඩා හොන්දට ජෙප්පෝ ගැන දන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    :yes::yes::yes::yes:
    උඹත් හරි දෙයක් ලියනවා අතරින් පතර...

    ජෙප්පො, යූ.අන්.පි සහ පොදු පෙරමුණේ කොන්ඩොම් විදියට භාවිතා වෙනවා.. ජෙප්පෝ ආණ්ඩුවට සහයෝගී වෙනකොට හෝ යම් නැඹුරුවක් තියෙන කොට ආණ්ඩුව යූ.එන්.පී. නම් ජෙප්පෝන්ගේ ස්වරූපය අරන් යූ.එන්.පී එකට කඩෙ යාම දකින්නට ලැබේ.. ආණ්ඩුව පොදු පෙරමුණු කාලයේ ජෙප්පන් ආණ්ඩුවට සපෝට් වනවිට යූ.එන්.පිය ජෙප්පන්ට මිනීමරුවන් ලෙස අර්ථ දැක්වූ අතර පොදු පෙරමුණු කාරයින්ට ජෙප්පන් මුවැත්තියන් ලෙසත් යූ.එන්.පිය මිනීමරුවන් ලෙසත් දර්ෂනය විය..

    මේ තුන් ඈඳුනු ගොංකතාව තව කොතරම් දුර ඇදගෙන යා දැයි බලා හිධිමු
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වේගයෙන් ඉදිරියට යන්නේ මොකද්ද කියල මට නං පැහැදිලි නෑ.
    හැම මැතිවරණයකම චන්ද වැඩිවෙනවා කියල උඹ කොහොම කියනවද දන්නෙත් නෑ. ගිය පාර ටෝක්ස් දුන්නට හම්බන්තොට වත් ආයේ දිනන්න බැරි වුණා.
    නුතන සමාජවාදය කියල උඹ කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ. සමාජවාදය කියන්නේ ෆේල් වෙච්ච මතවාදයක් කියලයි හැම තැනම පෙන්නේ.

    Election Year 1994 - Votes 90,078 Opposition

    Election Year 2000 - Votes 518,774 Opposition

    Election Year 2001 - Votes 815,353 Opposition

    Election Year 2004 - Votes 4,223,970 Government

    Election Year 2010 - Votes 441,251 Opposition

    Election Year 2015- Votes 543,944 Opposition

    චන්ද අනුදාහේ ඉඳල ලක්ෂ පහ හමාර දක්වා මට පෙන්නේ වැඩිවෙලා කියල. සරල අංක ගණිතය අනුව.

    රටේ සියලු ධනය රජය සතුය. එය මහජනතාව අතර සමව බෙදී යන පාලනයක් ඇති කිරීමේ වගකීම රජය සතුය. මේකෙන් කියන්නේ නැහැ තියන උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියල හොඳේ. උඹ දන්නේ මොන සමජවදයද කියල මම දන්නේ නැති හින්දා හරියටම කියන්න අමාරුයි.
    People's Republic of China, Republic of Cuba, Laos People's Democratic Republic, Socialist Republic of Vietnam සමාජවාදී ලක්ෂණ වැඩිම තියෙන්නේ මේ රටවල. ෆේල් කියල උඹ තීරණය කරපු විදිය ගැන නො අයිඩියා

    ඒ මොකක් වුනත් ජනතා විමුක්ති පෙරමුණට බලය ගන්න බැරි ඇයි කියල හොයල බලපන්. සෝමවංස අස්වුනාම බුවා ඒකට කරුණු ගානක් කිව්වා. අන්තිමට සෝමවංස පිස්සෙක් කියල හංවඩු ගැහුවෙත් ජෙප්පොම තමා.

    සිම්පල්, තාම රටේ ජනතාව බලයට පැමිණෙන්න තරම් චන්ද ප්‍රමාණයක් ලබා දීල නැහැ. ප්‍රධාන පක්ෂ දෙකට දෙන්නේ අකණ්ඩව වලේ වැටි වැටි. තෙරුන් ගන්න අය, දිනපතා වැඩිවෙමින් තියනවා. සෝමවංශ අස් උනා නෙමෙයි අස් කළා. මොකද පුද්ගලෙක් වටේ නෙමෙයි පක්ෂේ තියෙන්නේ.

    ජනතා විමුක්ති පෙරමුණට කඩේ ගියේ උඹල විතරක් නෙමේ. මමත් ජෙප්පොන්ට කඩේ ගියා, ඒ උන් මුලින්ම චන්දෙ ඉල්ලන්න ආවාම. ඒ කාලේ විස්වාසයක් තිබුන උන්ට පුළුවන් කියල. උනුත් එකයි මුනුත් එකයි කියල මුලින් පොස්ටේර් ගහද්දි අපි කඩේ ගියා, චන්දෙ දුන්නා.

    උඹ ගියාද නැද්ද, ගියානම් ඇයි ගියේ, දැන් යන්නේ නැත්තේ ඇයි නැත්තේ කියල දන්නේ නෑ. මම හිතන්නේ ජවිපෙ මේ රටේ පාලනයට ගෙන්න ඕන කියල. උඹ හිතනවා නම් වෙන කට්ටියක් ඕන කියල ඒක ඉතින් උඹගේ කැමැත්ත. කොහොම උනත් ආණ්ඩු බිහි කරන්නේ සාම්ප්‍රදායික පාක්ෂිකය නෙමෙයි, වෙනස් වෙන චන්ද දායකයා. වෙනස් වෙන උන් දෙන්නේ කොහෙටද උන් දිනනවා. සිම්පල්.

    ජෙප්පොන්ට වැඩ කරන්න තිබ්බ අවස්ථා ගොඩක් උන් නැති කරගත්තා. ටෝක්ස් දුන්නට වැඩ කරන්න බැරි බව ඔප්පු කරලා පෙන්නුවා.

    තිස්ස ලංකාවේ හොඳම නගර සභාව බවට දිගටම තේරුනා, ඒ කියන්නේ වැඩේ කරලනේ. ආණ්ඩුවේ හිටපු කාලේ වැව් හදන ඒක කළා. ඒවායේ හොරකන් නෑ, තිබානම් මහින්ද බලන් ඉන්නෙත් නෑ. සිගිරිය ඇස්තමේන්තු මුදල වියදම් කරන්නේ නැතුව සිගිරිය බලන්න එන ඇයගේ අතේ ගඩොල ගානේ උඩට යවල නිකන්ම වගේ ප්‍රතිසංස්කරණය කළා (සමන්ත විද්‍යාරත්න) පැරෑලිය දුම්රිය මාර්ගය හදන්න වසර දෙකක කාලයක් ජපානෙන් ඉල්ලද්දී රතු තරුවෙන් සති කිහිපයකින් යථා තත්වයට පත් කළා. කරන්න තිබ්බ දේවල් කරලා තියෙන්නේ.

    අන්තිමේ ජෙප්පෝ ජාතික වියාපාරය වෙනුවට 100% සමාජවාදය බදා ගත්ත. යුද්දේ අන්තිම කාලේ උද්ඝෝෂණ පටන් ගත්ත. අනුර කුමාර යටතේ පක්සේ වලපල්ලටම යන්න පටන් ගත්ත. අවසානයේ තමන්ගේ සහෝදරයෝ මරපු එවුන් එක්කම නිදි වදින්න පටන් ගත්ත.

    ජවිපෙ ජාතික ව්‍යාපාරයක් නොව බහුජන සංවිධානයකි. අනුර පැහැදිලිවම කිව්වා මහින්ද යවන්නම ඕන, හැබැයි අලුත් ආණ්ඩුව ගැන චරිත සහතික දෙන්න බැහැ කියල. එවකට තිබ්බ ජන රැලි වල වීඩියෝ වල තියනවා ඒක තහවරු කරගන්න අවශ්‍ය නම්. මහින්දගේ කඩේ බදු පරණයි, මයිත්රිගේ කඩේ බදු අලුත් උනාට මුදලාලි ෂුවර් නෑ කියල පැහැදිලිවම කිව්වා. ජවිපෙ එජාපයට පක්ෂ නැත. විස්වාස භංගයේදී, බැඳුම්කර ගනුදෙනුවේදී, දැන් පාර්ලිමේන්තුවේත් ඒක පැහැදිලිවම බලාගන්න පුළුවන්.

    උඹට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට යන පක්ෂයක් වුනාට මට ඒක පස්සට යන එකක් විතරයි. දැන් එකේ තියෙන්නේ මළගම ගන්න විතරයි. ලංකාවේ සිංහල බවුද්ධ බහුතරය, 100% සමාජවාදීන් උස්සල තියයි කියල හිතන්න අමාරුයි.

    ඒක එක වසරේදී ලබා ගත චන්ද ප්‍රමාණය කලින් දාල තියන හින්ද ආයෙත් කියන්න අවශ්‍ය නැහැ ඉස්සරහටද පස්සටද යන්නේ කියල. දැනට ගන්න චන්දත් ඔක්කොම වගේ සිංහල බෞද්ධ චන්ද තමයි.

    අනුර කුමාර 2020 ජනපති වුනාම මේ ත්‍රෙඩ් එක බුම්ප් කරපන්. එතකල් උඹට පුළුවන් උන් උඹට මවල පෙන්නන සිහින ලෝකේ ජීවත් වෙන්න.

    අනුර 2020 ඉල්ලන්නෙ නෑ. මොකද ලැබෙන චන්ද ප්‍රමාණය අනුව වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි තරම් මෝඩ තත්වයක ජවිපෙ නෑ. අනික පක්ෂේ නායකයාම ඉල්ලනවා කියල එකක් ජවිපෙ නෑ

    1982 රෝහණ විජේවීර

    1999 නන්දන ගුණතිලක

    හැබැයි ජෙප්පෝ ගැන අනික් එවුන් දන්නේ නෑ කියල හිතන්නෙපා. ලංකාවේ ගොඩක් මිනිස්සු උඹට වඩා හොන්දට ජෙප්පෝ ගැන දන්නවා.

    හොඳට දැනගන්න තරමට අපි කැමති, මොකද වංචාව වහන්න වහන්න රැකෙනවා, ඇත්ත දැනගන්න දැනගන්න රැකෙනවා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Election Year 1994 - Votes 90,078 Opposition

    Election Year 2000 - Votes 518,774 Opposition

    Election Year 2001 - Votes 815,353 Opposition

    Election Year 2004 - Votes 4,223,970 Government

    Election Year 2010 - Votes 441,251 Opposition

    Election Year 2015- Votes 543,944 Opposition

    චන්ද අනුදාහේ ඉඳල ලක්ෂ පහ හමාර දක්වා මට පෙන්නේ වැඩිවෙලා කියල. සරල අංක ගණිතය අනුව.
    සරල නැහැ machan
    කාලයට සාපේක්ෂව ජනගහනයත් ඡන්ද දායකයින් ප්‍රමාණයත් වෙලා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Election Year 1994 - Votes 90,078 Opposition
    Election Year 2000 - Votes 518,774 Opposition
    Election Year 2001 - Votes 815,353 Opposition
    Election Year 2004 - Votes 4,223,970 Government
    Election Year 2010 - Votes 441,251 Opposition
    Election Year 2015- Votes 543,944 Opposition

    චන්ද අනුදාහේ ඉඳල ලක්ෂ පහ හමාර දක්වා මට පෙන්නේ වැඩිවෙලා කියල. සරල අංක ගණිතය අනුව.
    sarala anka ganithaya anuwa wadi wegena aapu votes tika 2010 indan aduwenawa kiyala umbata penne natte ayi?
    2000 saha 2015 athara hambela tiyena improvement eka mokadda? :lol::lol:

    රටේ සියලු ධනය රජය සතුය. එය මහජනතාව අතර සමව බෙදී යන පාලනයක් ඇති කිරීමේ වගකීම රජය සතුය. මේකෙන් කියන්නේ නැහැ තියන උන්ගෙන් අරන් නැති උන්ට දෙනවා කියල හොඳේ. උඹ දන්නේ මොන සමජවදයද කියල මම දන්නේ නැති හින්දා හරියටම කියන්න අමාරුයි.
    People's Republic of China, Republic of Cuba, Laos People's Democratic Republic, Socialist Republic of Vietnam සමාජවාදී ලක්ෂණ වැඩිම තියෙන්නේ මේ රටවල. ෆේල් කියල උඹ තීරණය කරපු විදිය ගැන නො අයිඩියා

    loke minissu kamathima ratawal godak tiyenawa methana. :lol::lol:

    සිම්පල්, තාම රටේ ජනතාව බලයට පැමිණෙන්න තරම් චන්ද ප්‍රමාණයක් ලබා දීල නැහැ. ප්‍රධාන පක්ෂ දෙකට දෙන්නේ අකණ්ඩව වලේ වැටි වැටි. තෙරුන් ගන්න අය, දිනපතා වැඩිවෙමින් තියනවා. සෝමවංශ අස් උනා නෙමෙයි අස් කළා. මොකද පුද්ගලෙක් වටේ නෙමෙයි පක්ෂේ තියෙන්නේ.

    ay e? some ayya ayin kale ayi? pissu nisada? :lol::lol:

    උඹ ගියාද නැද්ද, ගියානම් ඇයි ගියේ, දැන් යන්නේ නැත්තේ ඇයි නැත්තේ කියල දන්නේ නෑ. මම හිතන්නේ ජවිපෙ මේ රටේ පාලනයට ගෙන්න ඕන කියල. උඹ හිතනවා නම් වෙන කට්ටියක් ඕන කියල ඒක ඉතින් උඹගේ කැමැත්ත. කොහොම උනත් ආණ්ඩු බිහි කරන්නේ සාම්ප්‍රදායික පාක්ෂිකය නෙමෙයි, වෙනස් වෙන චන්ද දායකයා. වෙනස් වෙන උන් දෙන්නේ කොහෙටද උන් දිනනවා. සිම්පල්.
    කොහොම උනත් ආණ්ඩු බිහි කරන්නේ සාම්ප්‍රදායික පාක්ෂිකය නෙමෙයි, වෙනස් වෙන චන්ද දායකයා. :lol:

    තිස්ස ලංකාවේ හොඳම නගර සභාව බවට දිගටම තේරුනා, ඒ කියන්නේ වැඩේ කරලනේ. ආණ්ඩුවේ හිටපු කාලේ වැව් හදන ඒක කළා. ඒවායේ හොරකන් නෑ, තිබානම් මහින්ද බලන් ඉන්නෙත් නෑ. සිගිරිය ඇස්තමේන්තු මුදල වියදම් කරන්නේ නැතුව සිගිරිය බලන්න එන ඇයගේ අතේ ගඩොල ගානේ උඩට යවල නිකන්ම වගේ ප්‍රතිසංස්කරණය කළා (සමන්ත විද්‍යාරත්න) පැරෑලිය දුම්රිය මාර්ගය හදන්න වසර දෙකක කාලයක් ජපානෙන් ඉල්ලද්දී රතු තරුවෙන් සති කිහිපයකින් යථා තත්වයට පත් කළා. කරන්න තිබ්බ දේවල් කරලා තියෙන්නේ.

    ithin ayi minissu chande nodenne? ayi hambanthota dinuwe natte? explain karanna puluwanda?

    ජවිපෙ ජාතික ව්‍යාපාරයක් නොව බහුජන සංවිධානයකි. අනුර පැහැදිලිවම කිව්වා මහින්ද යවන්නම ඕන, හැබැයි අලුත් ආණ්ඩුව ගැන චරිත සහතික දෙන්න බැහැ කියල. එවකට තිබ්බ ජන රැලි වල වීඩියෝ වල තියනවා ඒක තහවරු කරගන්න අවශ්‍ය නම්. මහින්දගේ කඩේ බදු පරණයි, මයිත්රිගේ කඩේ බදු අලුත් උනාට මුදලාලි ෂුවර් නෑ කියල පැහැදිලිවම කිව්වා. ජවිපෙ එජාපයට පක්ෂ නැත. විස්වාස භංගයේදී, බැඳුම්කර ගනුදෙනුවේදී, දැන් පාර්ලිමේන්තුවේත් ඒක පැහැදිලිවම බලාගන්න පුළුවන්.
    :lol::lol:

    ඒක එක වසරේදී ලබා ගත චන්ද ප්‍රමාණය කලින් දාල තියන හින්ද ආයෙත් කියන්න අවශ්‍ය නැහැ ඉස්සරහටද පස්සටද යන්නේ කියල. දැනට ගන්න චන්දත් ඔක්කොම වගේ සිංහල බෞද්ධ චන්ද තමයි.
    oya tiyenne jvp vote base tika witharayi.

    අනුර 2020 ඉල්ලන්නෙ නෑ. මොකද ලැබෙන චන්ද ප්‍රමාණය අනුව වෙන්නේ මොකක්ද කියල හිතාගන්න බැරි තරම් මෝඩ තත්වයක ජවිපෙ නෑ. අනික පක්ෂේ නායකයාම ඉල්ලනවා කියල එකක් ජවිපෙ නෑ

    1982 රෝහණ විජේවීර
    1999 නන්දන ගුණතිලක
    :lol::lol: kawada wage illanna puluwan weyda?
    2000 - Votes 518,774
    2015- Votes 543,944

    හොඳට දැනගන්න තරමට අපි කැමති, මොකද වංචාව වහන්න වහන්න රැකෙනවා, ඇත්ත දැනගන්න දැනගන්න රැකෙනවා.
    ok
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    මේකනේ බන් මම ජවිපෙ වෙන්නේ උපතින් නෙමෙයිනේ. මම දන්න පලවෙනි ජනාදිපති ප්‍රේමදාස. ඊට පස්සේ විජේතුංග, ඊට පස්සේ චන්ද්‍රිකා, ඊටත් පස්සේ මහින්ද, මයිත්‍රී.

    මට මතකයි පොඩි කාලේ වෝටර් බෝඩ් ඒක ගාව ගහල තිබ්බ බෝඩ් එකක් "වසර 2000 සැමට සෙවන" කියල. මම හිතුව පොඩි කාලේ වසර 2000 වෙද්දී ලංකාව පට්ට වෙලා තියෙයි කියල. ඒ උනාට ඒ කාලෙම ඇඹිලිපිටියේ අපේ ඉස්කෝලේ අයියලා 31ක් උස්සගෙන ගිහින් මරල දැම්ම අපේ අයියලාගේ වයසේ උන්. ඊයේ පෙරේදා ෆෝම් වෙච්ච පාර්ලිමේන්තුවේ සංයුතිය වත් දන්නේ නැති හාල් කෑලි මේවා අහලවත් නැතුව ඇති.

    උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට ලේ ගලන බොඩි හැමදාම උදේට පන්ති යද්දී පාර අයිනේ. විවිධ වයස් වල. අපේ හේනක් තිබ්බ කොවුල් ආරේ. එකට යද්දී සෙවනගල ඉඳල මග දිගට ටයර් දාල පුච්චපු කළු ගැහිච්ච මල මිනි කෑලි. යකෝ ඇඹිලිපිටිය තරම් එක්සත් ජාතික පක්ෂය හින්දා වද විඳපු ගමක් තවත් නැතුව ඇති. මට වයස 8ක් වෙද්දී මම ඕවා දැක්කේ. අපිව රක්වානේ ගමෙත් යවල තිබ්බ අම්මල තිබුන බයට. ඊට පස්සේ ඒ මිනිකඳු ටික උඩින් චන්ද්‍රිකා ගොඩ ගියා. කොටි තව මිනි ගොඩ ගැහුවා. ඒ ටික උඩින් මහින්ද ගොඩ ගියා. මගේ හොඳම යාලුවෝ 5ක් මලා. මම දෙපාරක් ලේ දුන්න යුද්ධෙට යන උන්ට ලේ එකතු කරද්දී. වතුර බෝතල් , චොකලට් එකතු කරලා ලොරි ගණන් යැව්වා යුද්ධේ කාලේ. මහින්දට නෙමෙයි යුද්ධේ ඉවර කරන්න ඕන උනේ අපිට. මෙවන් බැට කාල හිටපු ලංකාවේ මිනිස්සුන්ට. කොහොමහරි මහින්දලා ගොටාල, ෆොන්සේකලා අපේ මැරුණු යාලුවෝ, අපි එකතු වෙලා යුද්ධේ දිනන්නේ. ඒ වෙනකොට දවසකට කෝටි ගානක් වියදම යුද්ධෙට. ඉවර උනාට පස්සේ කිරිබත් බෙදුව යකෝ අපි. හැබැයි මහින්ද යුද්ධේ ඉවරකලට ප්‍රශ්චාත් යුද්ධය කළමනාකරණය කලේ නෑ. ගොඩක් සිංහලු තාම දෙමළට මුස්ලිම් මිනිහට වෛරයි. ෂිට් යකෝ මේ රට. ඇමරිකාවේ කළු මිනිස්සු ජනාධිපති වෙද්දී අපේ හුත්තල කුල ගෝත්‍ර වලට බෙදෙනවා. තු නොදකින්. යුද්ධෙට ගිය සල්ලි දැන් යන්නේ නැනේ. කොල්ලෝ කෙල්ලෝ රට කම්කරුවෝ , කුස්සි අම්මල පටවල සල්ලි හොයන කාලකන්නි රටක් අපි. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යකෝ. :lol:
    මම දන්න එකම නියම දේශපාලන පක්ෂය ජවිපෙ. ඒ වගේම වේගයෙන් ජවිපෙ ඉදිරියට එනවා. හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්යෙන් මම රිප්ලයි කරන්න යන්නේ නෑ. උඹල එක්ක වැඩිය දේශපාලනේ කතා නොකරන්නේ දේශපාලනේ දන්නේ නැතුව නෙමෙයි. දන්නවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ධායකය, විධායකය, අධිකරණයේ ඉඳල, ප්‍රාදේශීය සභාව දක්වාම දන්නවා. ගොඩක් ජවිපෙ පක්ෂෙන් දැනුවත් කරනවා. මොකද සන්නද්ධ අරගල වලංගු නැති හින්දා මතවාදී අරගලය කරගෙන යන්න ඕන. මේ රිප්ලයි එකත් වැටෙන්නේ ඒ මතවාදී අරගලයේම කොටසකට. අපි නිදි නෑ. හැබැයි උඹලට වඩා ඇහැරගෙන ඉන්නේ. ඒක කරන්නේ පක්ෂෙන්. පුද්ගලයෝ අධාල නෑ. නුතන සමාජවාදය "සමාජය" එක්ක යාමක් මිස, පුද්ගල වන්ධනාවක් නෙමෙයි, හරියට ප්‍රාදේශීය සභා, නගර සභා පනත දන්නේ නැති උන් ගියපාර මහින්ද ලොක්කව අගමැති කරන්න හැදුව වගේ ගොන්නු නෙමෙයි බන් ජවිපෙ සාමාජිකයෝ. ඒ වගේම චුයින්ගම් වගේ ලාබ චුන් වලට අහුවෙන එජාප ගොන්නු වගෙත් නෙමෙයි.

    (i hope this clarifies what was in my first above comment, TRY to have a nice day!

    ජ.වී.පෙ සන්නද්ධ අරගලයේ මනුෂ්‍ය ඝාතන වල ප්‍රථම වගකීම ජවිපෙට ගන්න වෙනවා. ආණ්ඩුවෙන් වගේම ජ.වී.පෙනුත් ඔයවගේ මිනි මැරුම් ඕනේ තරම් උනා.

    Agreed

    සාමාන්‍ය ව්‍යවහාරයේ "හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා" කියල කියන්නේ ඊට කලින් මැතිවරණයට වඩා වැඩි චන්ද ප්‍රමාණයක් හැමවරම අරගෙන තිබෙනවානම් පමණයි. නමුත් ජ.වී.පෙ. තිබෙන්නේ 94 සිට 2004 වනතුරු ඉහල නැග්මක් සහ 2004 සිට කඩා වැටීමක්.

    ජ.වි.පෙ සහ එහි සාමාජිකයින් ජන මනස තේරුම් ගෙන නෑ කියල පෙන්නන මේ කතාව හොඳ උදාහරණයක්. ඒ වෙලාවේ ජනතාව පෙන්නුවේ ආණ්ඩුවට තිබෙන බලවත් අප්‍රසාදය මිසක් මහින්ද අගමැති කිරිඉමේ උවමනාව නෙමෙයි.

    හැබැයි එම මැතිවරණයේ පස්සේ ඔය මහින්ද අගමැති වෙනවා කියන කාරණය වෙන්නත් ඉඩ තිබ්බ. හැම දෙයක්ම තියරි අනුව වෙන්නේ නැහැ, තියරිය අනුව පළාත් පාලන මැතිවරණයකින් කෙලින්ම ආණ්ඩු පිහිටවන්න බැහැ, නමුත් වක්‍රාකාරයෙන් ඒවගේ දේවල් සිද්ද වෙන්න පුළුවන්. අතුරු මැතිවරණ වලින් පන්නරය අරගෙන ආණ්ඩු පෙරලපු රටක් මේක. ලෝක දේශපාලනය ගත්තත් ඔය වගේ උදාහරණය ඕනේ තරම් දෙන්න පුළුවන්.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

    සක්කිලිම හැත්ත මුන් තමයි
    :no::no::no: