මේකනේ බන් මම ජවිපෙ වෙන්නේ උපතින් නෙමෙයිනේ. මම දන්න පලවෙනි ජනාදිපති ප්‍රේමදාස. ඊට පස්සේ විජේතුංග, ඊට පස්සේ චන්ද්‍රිකා, ඊටත් පස්සේ මහින්ද, මයිත්‍රී.
මට මතකයි පොඩි කාලේ වෝටර් බෝඩ් ඒක ගාව ගහල තිබ්බ බෝඩ් එකක් "වසර 2000 සැමට සෙවන" කියල. මම හිතුව පොඩි කාලේ වසර 2000 වෙද්දී ලංකාව පට්ට වෙලා තියෙයි කියල. ඒ උනාට ඒ කාලෙම ඇඹිලිපිටියේ අපේ ඉස්කෝලේ අයියලා 31ක් උස්සගෙන ගිහින් මරල දැම්ම අපේ අයියලාගේ වයසේ උන්. ඊයේ පෙරේදා ෆෝම් වෙච්ච පාර්ලිමේන්තුවේ සංයුතිය වත් දන්නේ නැති හාල් කෑලි මේවා අහලවත් නැතුව ඇති.
උදේ පාන්දර ෆ්‍රෙෂ් පිට ලේ ගලන බොඩි හැමදාම උදේට පන්ති යද්දී පාර අයිනේ. විවිධ වයස් වල. අපේ හේනක් තිබ්බ කොවුල් ආරේ. එකට යද්දී සෙවනගල ඉඳල මග දිගට ටයර් දාල පුච්චපු කළු ගැහිච්ච මල මිනි කෑලි. යකෝ ඇඹිලිපිටිය තරම් එක්සත් ජාතික පක්ෂය හින්දා වද විඳපු ගමක් තවත් නැතුව ඇති. මට වයස 8ක් වෙද්දී මම ඕවා දැක්කේ. අපිව රක්වානේ ගමෙත් යවල තිබ්බ අම්මල තිබුන බයට. ඊට පස්සේ ඒ මිනිකඳු ටික උඩින් චන්ද්‍රිකා ගොඩ ගියා. කොටි තව මිනි ගොඩ ගැහුවා. ඒ ටික උඩින් මහින්ද ගොඩ ගියා. මගේ හොඳම යාලුවෝ 5ක් මලා. මම දෙපාරක් ලේ දුන්න යුද්ධෙට යන උන්ට ලේ එකතු කරද්දී. වතුර බෝතල් , චොකලට් එකතු කරලා ලොරි ගණන් යැව්වා යුද්ධේ කාලේ. මහින්දට නෙමෙයි යුද්ධේ ඉවර කරන්න ඕන උනේ අපිට. මෙවන් බැට කාල හිටපු ලංකාවේ මිනිස්සුන්ට. කොහොමහරි මහින්දලා ගොටාල, ෆොන්සේකලා අපේ මැරුණු යාලුවෝ, අපි එකතු වෙලා යුද්ධේ දිනන්නේ. ඒ වෙනකොට දවසකට කෝටි ගානක් වියදම යුද්ධෙට. ඉවර උනාට පස්සේ කිරිබත් බෙදුව යකෝ අපි. හැබැයි මහින්ද යුද්ධේ ඉවරකලට ප්‍රශ්චාත් යුද්ධය කළමනාකරණය කලේ නෑ. ගොඩක් සිංහලු තාම දෙමළට මුස්ලිම් මිනිහට වෛරයි. ෂිට් යකෝ මේ රට. ඇමරිකාවේ කළු මිනිස්සු ජනාධිපති වෙද්දී අපේ හුත්තල කුල ගෝත්‍ර වලට බෙදෙනවා. තු නොදකින්. යුද්ධෙට ගිය සල්ලි දැන් යන්නේ නැනේ. කොල්ලෝ කෙල්ලෝ රට කම්කරුවෝ , කුස්සි අම්මල පටවල සල්ලි හොයන කාලකන්නි රටක් අපි. එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යකෝ.
මම දන්න එකම නියම දේශපාලන පක්ෂය ජවිපෙ. ඒ වගේම වේගයෙන් ජවිපෙ ඉදිරියට එනවා. හැම මැතිවරණයකම චන්ද ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්යෙන් මම රිප්ලයි කරන්න යන්නේ නෑ. උඹල එක්ක වැඩිය දේශපාලනේ කතා නොකරන්නේ දේශපාලනේ දන්නේ නැතුව නෙමෙයි. දන්නවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා ධායකය, විධායකය, අධිකරණයේ ඉඳල, ප්‍රාදේශීය සභාව දක්වාම දන්නවා. ගොඩක් ජවිපෙ පක්ෂෙන් දැනුවත් කරනවා. මොකද සන්නද්ධ අරගල වලංගු නැති හින්දා මතවාදී අරගලය කරගෙන යන්න ඕන. මේ රිප්ලයි එකත් වැටෙන්නේ ඒ මතවාදී අරගලයේම කොටසකට. අපි නිදි නෑ. හැබැයි උඹලට වඩා ඇහැරගෙන ඉන්නේ. ඒක කරන්නේ පක්ෂෙන්. පුද්ගලයෝ අධාල නෑ. නුතන සමාජවාදය "සමාජය" එක්ක යාමක් මිස, පුද්ගල වන්ධනාවක් නෙමෙයි, හරියට ප්‍රාදේශීය සභා, නගර සභා පනත දන්නේ නැති උන් ගියපාර මහින්ද ලොක්කව අගමැති කරන්න හැදුව වගේ ගොන්නු නෙමෙයි බන් ජවිපෙ සාමාජිකයෝ. ඒ වගේම චුයින්ගම් වගේ ලාබ චුන් වලට අහුවෙන එජාප ගොන්නු වගෙත් නෙමෙයි.
(i hope this clarifies what was in my first above comment, TRY to have a nice day!
ගිය පාර මහින්ද චන්දෙ ඉල්ලුවේ නැ බන් .
අර උඩ කිව වගේ කොහෙන් හරි මහින්ද .
ගිය පාර unp පැරදුනේ මිනිස්නට ආණ්ඩුව එපා වෙලා ඉන්න හින්ද .
නැතුව මහින්ද නිසා නෙවි .
මිනිස්සුන්ගේ ප්‍රශ්න තොරුම් ගන්නේ නැතුව හැමද මහින්ද ,මහින්ද කියා කියා හිටියොත්
මේ පාරත් unp පැරදී .
jvp ඇපත් නැ




