ජෙප්පෝ සහ අමල්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මටද erozan කිව්වෙ? ඕකේ.. :sorry:

    :lol:ඕක අමු ජෙප්පෙක්.වැඩක් නැහැ කියලා.. ජෙප්පොන්ට අනිත් හැම ඵකාම ෆේක්/හොරු/කුඩුකාරයෝ..උන් කිරි වලින් නාන උපාසක මහත්වරු.. :lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :lol:ඕක අමු ජෙප්පෙක්.වැඩක් නැහැ කියලා.. ජෙප්පොන්ට අනිත් හැම ඵකාම ෆේක්/හොරු/කුඩුකාරයෝ..උන් කිරි වලින් නාන උපාසක මහත්වරු.. :lol:

    පට්ට කතාව...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨාභය සහ අමල් ‍‍පෙරේරා සිටින ඡායාරූපයක් ලබා දෙන්නෙකුට අයර්ලන්ත සවාරියක්!
    ජවිපෙ
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    මං දන්න තරමින්නම් අමල් පෙරේරා ජේවීපී එකත් එක්ක දේශපාලනය කලේ විමල් වීරවංශ එක්ක, පොර ඒකෙන් අයින් වුනාම විමල් හදපු ජාතික නිදහස් පෙරමුණේ සාමජිකයෙක් වුනා, අදටත් ජා.නි.පෙ එකේ සාමජිකයෙක්, මදූෂ් එක්ක කන්ටැක්ට් ඇතිවෙලා තියෙන්නෙ නිරෝශන් පේමරත්න කියන ජා.නි,පෙ සාමාජිකයගෙ මාර්ගයෙන්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ජානිපෙ එකේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Mahinda-Rajapaksa-Maithripala-Sirisena-4.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මොකක්ද අමල්ගෙ සීන් එක? ඌ ජේවීපී සපෝටර් කෙනෙක්ද? නැත්නම් චන්දෙ ඉල්ලපු එකෙක්ද?:baffled:

    JVP support karapu kalakarayo set eke amal innawa
    sure ekata amal JVP ekata salli denna athine
    ewa kudu salli wenna puluwan :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මං දන්න තරමින්නම් අමල් පෙරේරා ජේවීපී එකත් එක්ක දේශපාලනය කලේ විමල් වීරවංශ එක්ක, පොර ඒකෙන් අයින් වුනාම විමල් හදපු ජාතික නිදහස් පෙරමුණේ සාමජිකයෙක් වුනා, අදටත් ජා.නි.පෙ එකේ සාමජිකයෙක්, මදූෂ් එක්ක කන්ටැක්ට් ඇතිවෙලා තියෙන්නෙ නිරෝශන් පේමරත්න කියන ජා.නි,පෙ සාමාජිකයගෙ මාර්ගයෙන්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ජානිපෙ එකේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    idiriyata bump weemata niyamitha comments.:rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උබල දෙන්න ඇතුලු monson,erozan සහ ජෙප්පො සහ පිරිවර ඔක්කොටම මේ කියන්නෙ...

    ...

    උඹ හරි මේ සේරම දැන් එකගොඩේ
    අපට පුතේ රටක් නැතේ
    :no::no::no:
    මේ සේරම එකම පතේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇල්ලුවේ මධුෂ්වයි අමල් පෙරේරවයි. අහු උනේ ජෙප්පොයි බහුතර උබුජයි. සංතෝතයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ අනිත් ඩයල් එක. ඉස්සරහට හොඳ විස්තර ටිකක් එලියට එයි මූ ගැන....

    ඇල්ලුවේ මධුෂ්වයි අමල් පෙරේරවයි. අහු උනේ ජෙප්පොයි බහුතර උබුජයි. සංතෝතයි