ජෙප්ප බයියෝ ටොයියෝ කලවම් උන් ඔක්කොම වරෙල්ලා 😔😔

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    අද රිද්ද ගත්ත ජෙපි හෑලි ටික බලාගෙන ඉන්න තියෙන්නේ .

    Anticipation Popcorn GIF


    සිරසත් හෑල්ලක් දාල තියනව දැක්ක .
    අද ජාතික ජෙබයි හෑලි දිනය
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    "අද ටිකක් දුකයි තමයි.. ඒ උනාට දවසකට හරි ඇතුලට දාගත්ත කියල පොඩි සතුටක් තියනවා..
    ඊළඟ සැරේ ඇප ගන්න බැරි වෙන්නම තමයි දාන්න හිතං ඉන්නේ.. ජයරත්නටත් order එකක් දානවා එතකොට..🥰"
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අන්න දිලීප පීරිස් පොන්නයත් හොටු පෙර පෙර කෙඳිරි ගානවා. ඌත් අර රේගු එකා ගොඩ ගිය විදිය දැකලා නීතිපති වෙන්න වගේ දඟලන්නෙ :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg