ජෙපි කතාවක් මතක්වුනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක මේ අපේ අම්මයි අප්පොච්චයි කියපු කතාවක්.

    ඒ කාළේ හෙන භීෂනේලු. හයට ගෙවල්වලට ගිහින් නිදාගත්තම එලිවෙනකන් විශ්වාස නෑලු මොකා කුදලන් යයිද කියලා.

    ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්. ප්‍රේමදාසත් දැක්කොත් කතාකරල යන තරම්ලු. ඒ නිසා ඒ පැත්තෙන් බයක් තිබිල නෑ, තාත්තා ජේවීපී ක්‍රියාකාරීනුත් අඳුනනවාලු නමුත් වැඩිය ප්‍රසිද්ද ඇඳුනුම්කම් පෙන්නලා නෑ අම්මා තාත්තා දෙන්නම නීතිගරුක රාජ්‍ය සේවකයෝ නිසා.

    මේ කියන දවසේ හඩු ගංකබර ජෙප්පෝ ගෙවල් පැත්තෙ විදුලිය ඇනහිටවලා රෑ දහයට දොලහට විතර ගෙවල්වලට බඩගාලා අයිඩී එකතුකරන්න.
    එකතුකරන් යනගමන් අපේ ගෙදරටත් ඇවිල්ලා.

    අපේ ගෙදර ඉතින් වන වදුලනේ, ගේ හොයාගන්න බෑ ගස්. ඒ අස්සේ තාප්ප වත් තිබිල නෑ. පිච්ච, පැශන් ෆ්‍රෘට්, හාතවාරිය, අගුන වැල් ගියපු විර, කොස් සැපදිල්ලා අනෝදා වගේ ගස් එකතුවුන සිංහරාජේ වගේ සදාහරිත වැටක් තිබිල තියෙන්නේ. ගෙයක් කියල පුලුටක් පේන්නේ නැති. වත්තට ඇතුලුවෙන්න තිබිල තියෙන්නේ රීප්ප ගහපු අඩි 6x6 ක විතර අබලං ලී ගේට්ටුවක්, ඒකෙත් කෑලි ගැලවෙනවලු උස්සලා තියෙනකොට.

    එකෙක්, ගෙදර කවුද? ගෙදර කවුද? කියල අහල. තාත්තා ආයේ ඇඹරි ඇඹරි ඉඳල නෑ කවුද කියල බලන්න කලුවරේම ගිහින්.

    මාතියා අපි ආවේ අයිඩී එකතුකරන්න ගෙදර දෙන්නගේ අයිඩී දෙන්න කියල.

    තාත්තත් ඉතින් උන්ට ගියපු ආන්ඩුවනේ කියලා අයිඩී දෙක දීලා අබලං ගේට්ටුව වහනකොට රීප්පයක් ගැලවිලා අතට ඇවිල්ලා.

    එකෙක් පැත්තක ඉඳලා ඒයි ඒයි ගාල ගල්කටස් එකක් මානලා. තාත්තා වටේ හිටිය උන්ව දැකල නෑ, හැබැයි උං හිතලා තාත්තා රීප්පෙන් දෙන්න තමයි හදන්නේ කියල. 🤣

    තුවක්කුව මානපු එකට තාත්තට හොඳටම තරහ ගිහින් ජෙප්පොන්ගේ ජාතිය අමතලා. (තාත්තා මම වගේ කුණුහරුප නං කියන්නේ නැ. හැබැයි "තුවක්කුව ගහගනිං උඹේ" කියල විතරක් කියල නවත්තලා🤣)

    තුවක්කුව මානන්න උඹ දන්නවද මම කවුද කියලා? උඹල දන්නේ නැත්තං ගිහින් අහගනිං උඹලගේ අර සිස්ට එක්ක ඉන්න එකාගෙන් මම කවුද කියලා........ අයිඩී ගත්තනං අරගෙන පලයව් යන්න තව තුවක්කුත් මානන්නේ නැතිව කියල.

    සිස්ට එක්ක ඉන්න හාදයා මතක්වෙලා කට්ටිය කට උක වහගෙන බල්ලෝ වගේ ලිස්සලා ගිහිල්ලා මොකෝ ගල්කටසුත් මිනිහා දීපුවනේ.

    සත්‍ය සිදුවීමකි.

    ජෙපි ටිපර් පාක්කරන්න........
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අපෝ ඕක අතේ රෝලක්නේ :baffled:

    ඒ JVP කේන්දරයා මේවත් බොරුද ඕයි?😹😹😹

    x3pG25h.jpeg
     
    • Haha
    Reactions: YelaWolf and dilann

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්. ප්‍රේමදාසත් දැක්කොත් කතාකරල යන තරම්ලු.
    තාත්තගේ කාලේ ඉඳන් එන බ්‍රේන් වොශ් එක තාමත් තියෙනව වගේ නේද.. ඔය පරම්පරා ගත දේශපාලනේ ටිකක් අත ඇරල ඇස් ඇරල බලන්න
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේක මේ අපේ අම්මයි අප්පොච්චයි කියපු කතාවක්.

    ඒ කාළේ හෙන භීෂනේලු. හයට ගෙවල්වලට ගිහින් නිදාගත්තම එලිවෙනකන් විශ්වාස නෑලු මොකා කුදලන් යයිද කියලා.

    ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්. ප්‍රේමදාසත් දැක්කොත් කතාකරල යන තරම්ලු. ඒ නිසා ඒ පැත්තෙන් බයක් තිබිල නෑ, තාත්තා ජේවීපී ක්‍රියාකාරීනුත් අඳුනනවාලු නමුත් වැඩිය ප්‍රසිද්ද ඇඳුනුම්කම් පෙන්නලා නෑ අම්මා තාත්තා දෙන්නම නීතිගරුක රාජ්‍ය සේවකයෝ නිසා.

    මේ කියන දවසේ හඩු ගංකබර ජෙප්පෝ ගෙවල් පැත්තෙ විදුලිය ඇනහිටවලා රෑ දහයට දොලහට විතර ගෙවල්වලට බඩගාලා අයිඩී එකතුකරන්න.
    එකතුකරන් යනගමන් අපේ ගෙදරටත් ඇවිල්ලා.

    අපේ ගෙදර ඉතින් වන වදුලනේ, ගේ හොයාගන්න බෑ ගස්. ඒ අස්සේ තාප්ප වත් තිබිල නෑ. පිච්ච, පැශන් ෆ්‍රෘට්, හාතවාරිය, අගුන වැල් ගියපු විර, කොස් සැපදිල්ලා අනෝදා වගේ ගස් එකතුවුන සිංහරාජේ වගේ සදාහරිත වැටක් තිබිල තියෙන්නේ. ගෙයක් කියල පුලුටක් පේන්නේ නැති. වත්තට ඇතුලුවෙන්න තිබිල තියෙන්නේ රීප්ප ගහපු අඩි 6x6 ක විතර අබලං ලී ගේට්ටුවක්, ඒකෙත් කෑලි ගැලවෙනවලු උස්සලා තියෙනකොට.

    එකෙක්, ගෙදර කවුද? ගෙදර කවුද? කියල අහල. තාත්තා ආයේ ඇඹරි ඇඹරි ඉඳල නෑ කවුද කියල බලන්න කලුවරේම ගිහින්.

    මාතියා අපි ආවේ අයිඩී එකතුකරන්න ගෙදර දෙන්නගේ අයිඩී දෙන්න කියල.

    තාත්තත් ඉතින් උන්ට ගියපු ආන්ඩුවනේ කියලා අයිඩී දෙක දීලා අබලං ගේට්ටුව වහනකොට රීප්පයක් ගැලවිලා අතට ඇවිල්ලා.

    එකෙක් පැත්තක ඉඳලා ඒයි ඒයි ගාල ගල්කටස් එකක් මානලා. තාත්තා වටේ හිටිය උන්ව දැකල නෑ, හැබැයි උං හිතලා තාත්තා රීප්පෙන් දෙන්න තමයි හදන්නේ කියල. 🤣

    තුවක්කුව මානපු එකට තාත්තට හොඳටම තරහ ගිහින් ජෙප්පොන්ගේ ජාතිය අමතලා. (තාත්තා මම වගේ කුණුහරුප නං කියන්නේ නැ. හැබැයි "තුවක්කුව ගහගනිං උඹේ" කියල විතරක් කියල නවත්තලා🤣)

    තුවක්කුව මානන්න උඹ දන්නවද මම කවුද කියලා? උඹල දන්නේ නැත්තං ගිහින් අහගනිං උඹලගේ අර සිස්ට එක්ක ඉන්න එකාගෙන් මම කවුද කියලා........ අයිඩී ගත්තනං අරගෙන පලයව් යන්න තව තුවක්කුත් මානන්නේ නැතිව කියල.

    සිස්ට එක්ක ඉන්න හාදයා මතක්වෙලා කට්ටිය කට උක වහගෙන බල්ලෝ වගේ ලිස්සලා ගිහිල්ලා මොකෝ ගල්කටසුත් මිනිහා දීපුවනේ.

    සත්‍ය සිදුවීමකි.

    ජෙපි ටිපර් පාක්කරන්න........
    අපේ @Kalegana සෑර්ලා තමයි ඕකුන්ව ටයර් සෑයේ යැව්වේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්තගේ කාලේ ඉඳන් එන බ්‍රේන් වොශ් එක තාමත් තියෙනව වගේ නේද.. ඔය පරම්පරා ගත දේශපාලනේ ටිකක් අත ඇරල ඇස් ඇරල බලන්න
    එහෙම ප්‍රශ්ණයක් නෑ. මම ත්‍රස්තවාදී සංවිධානවලට කැමති නෑ. උයා කැමතිද කොටි සංවිධානයට? මුං ඔක්කොම අල්ලලා නඩු අහලා දඬුවම් කරලා රටට කරපු හානිය අයකරගන්න ඕන. මුදල් නැත්නම් ගාන ගෙවෙනකන් සමාජ සේවයේ යොදවන්න ඕන.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව ඔහොම තමයි බං. ත්‍රෙඩ් එකක ෆොටෝ එකකුත් දාලා ආයේ අයින්කරලා දැම්මා. ආදර සම්භන්දතා වලට ජාති ආගම් බේද ඕන නැති නිසා. තාමත් හොඳින් ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ආදරේ කරලනේ. එකෙක් දෙන්නෙක් නං දැක්කා.
    😊
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕව ඔහොම තමයි බං. ත්‍රෙඩ් එකක ෆොටෝ එකකුත් දාලා ආයේ අයින්කරලා දැම්මා. ආදර සම්භන්දතා වලට ජාති ආගම් බේද ඕන නැති නිසා. තාමත් හොඳින් ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ආදරේ කරලනේ. එකෙක් දෙන්නෙක් නං දැක්කා
    😊
    sista kiyanne mokada kiyala ban ahuwe? api aduranne nane uwa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    ඕව ඔහොම තමයි බං. ත්‍රෙඩ් එකක ෆොටෝ එකකුත් දාලා ආයේ අයින්කරලා දැම්මා. ආදර සම්භන්දතා වලට ජාති ආගම් බේද ඕන නැති නිසා. තාමත් හොඳින් ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම ආදරේ කරලනේ. එකෙක් දෙන්නෙක් නං දැක්කා.
    😊
    මාත් දැක්ක.ඒත් මුණ වහලනේ පෙන්නුවේ 🙄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් දැක්ක.ඒත් මුණ වහලනේ පෙන්නුවේ 🙄
    ජෙප්පෝ නෙමෙයි මොකා වුනත් සත්‍ය ප්‍රේම බං.
    මිනීමරුවෝ වුනත් ඕවට දේවල් කියන්න හිතෙන්නේ නෑ. මම දැක්කා සේපාල් අමරසිංහ කරපු ඉන්ටවිව් එකකත් ඒ කොටස මියුට් කරලා තියෙනවා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්"

    මේ බෝධිසත්ව ගුණෝපේන තුන්දෙනාගෙ නම් දැක්කම කියන්න ආපු දේ අමතක උනා ආයුබෝවන්ඩ, තරහ අවසර :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "ඒ කාළේ සිරිසේන කුරේ, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිනී ලොකුගේ එහෙම තාත්ත එක්ක බොහොම හිතවත්"

    මේ බෝධිසත්ව ගුණෝපේන තුන්දෙනාගෙ නම් දැක්කම කියන්න ආපු දේ අමතක උනා ආයුබෝවන්ඩ, තරහ අවසර :(
    දන්නවනේ කවුද කියලා. ඔය පැත්තම හොල්ලං හිටිය යටින් දාමරික බෝසත් මිනිස්සු තමයි. දෙමවිපියන්ගේ රැකියා නිසා ඇතිවුන හිතමිත්‍රකම් තිබුනේ.
     
    • Wow
    Reactions: NaiRobi