මේකෙ කියන්නේ ලන්කාව ගැන නේද,
1-කවිය: දිස්ත්‍රික්ක 25 තියෙනවා ඒක විනාස කරලා තියෙන්නෙ,අඩුම නීතිය ආරක්සා කරන උනුත් කරන්නේ මේක විනාස කරන එක (රට බන්කොලොත් වීම )
2-කවිය: මේරට සාර සොබාවට හැම දෙයක්ම අඩු නැතුව තිබුණත්, රටට හොද කරපු උන්ටවත් මේ රටට පිහිට වෙන්න බැ මේ පොල්ටික්කො නිසා (CWW කන්නන්ගර වගෙ මිනිස්සු මතක් උනා)
3-කවිය: නිල් කොළ පාට අතර රතුපාට පක්ශයක් නැග ගෙන එනවලු පෙරුම් පුරාගෙන (ජෙප්පන්ගේ නැගී සිටීම )
4-කවිය: ලොකු රතු මල අතර පොඩි රතු ම්ල් වලටත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා (ජෙප්පො රට හ්දයි කියලා තමා කියන්නෙ )
5-කවිය: අලුත් මල්වලටත් එන්න කියලා ආරධනා කරනවා ( අලුත් ජෙප්පොන්ටත් එන්න කියනවා )
සැ;යු;- ජෙප්පන්ට ජන්දය නොදෙන මුත් රත්න ශ්‍රී ගේ ප්‍රෙඩික්ශන් එක බලපන්කො

Last edited: