ඇඟලුම් කර්මාන්ත් ලංකාවේ දාද්දි - අපේ කෙල්ලො දාල පර සුද්දන්ට යට ඇඳුම් මස්සවනවා...
2001 දි විදුලිය ප්‍රතිව්‍යුහගත කරද්දි - අපේ විදුලිය අධිරාජ්‍යවාදින්ට විකුනනවා... විදුලි ස්විච් එක ඇමෙරිකාවට දෙනවා.... ගෙදරට කරන් දෙනවද නැද්ද කියලා තිරණය කරන්නේ ඇමෙරිකන් කාරයා...
2007 යුද්ධේ දරුණුම අවස්ථාව - රටපුරා වැඩවර්ජනයක් කැඳෙව්වා
උමා ඔය හදද්දි - අම්මෝ පොළොව පැලෙනවා.... වතුර ටික මහින්දගේ ගමට යවනන්න මේක හැදුවේ
අදිවේගේ හදද්දි - මේ කරන්නනේ එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බැරිවෙන වැඩක්... දඩමස් කන්න විතරයි හයිවේ එකෙන් පුළුවන්..