ජෙපි කුහකත්වයේ විකාශය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇඟලුම් කර්මාන්ත් ලංකාවේ දාද්දි - අපේ කෙල්ලො දාල පර සුද්දන්ට යට ඇඳුම් මස්සවනවා...​

    2001 දි විදුලිය ප්‍රතිව්යුහගත කරද්දි - අපේ විදුලිය අධිරාජ්‍යවාදින්ට විකුනනවා... විදුලි ස්විච් එක ඇමෙරිකාවට දෙනවා.... ගෙදරට කරන් දෙනවද නැද්ද කියලා තිරණය කරන්නේ ඇමෙරිකන් කාරයා...​


    2007 යුද්ධේ දරුණුම අවස්ථාව - රටපුරා වැඩවර්ජනයක් කැඳෙව්වා​


    උමා ඔය හදද්දි - අම්මෝ පොළොව පැලෙනවා.... වතුර ටික මහින්දගේ ගමට යවනන්න මේක හැදුවේ​



    අදිවේගේ හදද්දි - මේ කරන්නනේ එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බැරිවෙන වැඩක්... දඩමස් කන්න විතරයි හයිවේ එකෙන් පුළුවන්..​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අයි එම් එෆ් හම්බවෙන්නේ නෑ වගේ තියෙද්දි - අපි අයි එම් එෆ් යන්න වෙනවා. වෙන ක්‍රමයක් නෑ.​

    ඡන්දේ කල්දාද්දි - හු හු ඡන්දේ කල්දාලා අයි එම් එෆ් ගන්න බෑ... හූ හූ...​

    අයි එම් එෆ් හම්බ වුනාම - අයි එම් එෆ් කියන්නේ හොරාකන ආණ්ඩු වලට සල්ලි දෙන තැනක්​

     
    • Haha
    Reactions: king solomon

    monson

    Well-known member
  • May 7, 2007
    25,589
    28,530
    113
    නන්දසිරි විජේවීර කියන මෝඩ කාලකන්නි මිනීමරුවා නායකයා කාලේත් hotels හදනකොට කිව්වේ american කඳවුරු හදනවා, පාරවල් හදනකොට american plane බස්සන්න හදන්නේ කියලලු :lol:


    mINyrGB.jpg
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ඇයි චිචියා රොකට් යවලා අපිට සැටලයිට් දෙන්න හදපුවම එකට බැන්න
    වැක්සින් ගහන් නැතුව කලගෙඩි ගගේදලා පැණි පොවන එකට හොද කිව්වා
    ගූ නැවක් oder කලාම එකෙන් කොමිස් අරන් කටවහන් හිටියා
    කුශිකර්මන්තය දවසින් හාන්සි කරන්න රජයට සහය දුන්න
    අර කෙමිකල් නැවක් ගෙනත් වතුර ගහලා ගින්න නිව්වා එකටත් දොස් කිව්වා නෙහැ මුන්
    මිනිස්සු බල්ලෝ වගේ පාරේ මැරෙද්දි මුන් පලිමෙන්ට් එකේ ආතල් දැම්මා එක වචනයක් කතා කලද ඕකුන්
    කුහක හැත්ත
    අද රට මේ තැනට ගෙනත් දැම්මේ ඔය පර NPP හැත්ත