ජෙපි ගුරුවරු අන්දපු කතා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    සිරාවට එක සතයක් වැඩිකරන්න හොද නෑ කොච්චර පුක ඉරාගෙන නැටුවත්
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    මොන උද්ඝෝෂණ කලත් කමක් නෑ ඔය කාලකන්නි.අව්ල තියෙන්නේ රටේ ඉන්න හැම මිනිහම අනතුරේ දාලා කරන එක.ස්කෝල වලත් උගන්නනවට වඩා කට්ටි පැන පැන ඉන්න එකනේ කරන්නේ.10,11 දී sir la set උනේ.දෙවිවරු වගේ.ගෑනුනම් අප්පිරියය්.මන් නම් ගරු කරන්නේ ඒ sir la දෙන්නටයි tution වල අයටයි විතරයි.අද මේ තැන ඉන්නේ tution නිසා❤️.ඕවට යන්නෙත් පිනට කකා බිබී ඉන්න උන්නේ😂.පැනි බිබී මුට්ටි පා කර කර ඉදපු උන්ට සර්ටක විදියට එන්නත්කරනය කරන්ආවා විතරයි ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙන වගේ එන්න ඇති😂.වැඩේ කියන්නේ 88-89 කාලේ රටේ තරුන ස්‍රමය එහෙම් පිටින්ම 60000ක් මරලා නැති කරපු උන්ට මිනිස්සු ගැනආදරයක් ාඅපු එක😂.මේවාට කොහෙන් හිනා වෙන්නද😂🤣
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    teachers la 200,000 inna rate oya pelapali walata enne 10000-15000 wge pirisak witharai. hugak un politics wala un. attama kathawa kivvot 85% wada teachers la me welawe parata bahinne ne.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන උද්ඝෝෂණ කලත් කමක් නෑ ඔය කාලකන්නි.අව්ල තියෙන්නේ රටේ ඉන්න හැම මිනිහම අනතුරේ දාලා කරන එක.ස්කෝල වලත් උගන්නනවට වඩා කට්ටි පැන පැන ඉන්න එකනේ කරන්නේ.10,11 දී sir la set උනේ.දෙවිවරු වගේ.ගෑනුනම් අප්පිරියය්.මන් නම් ගරු කරන්නේ ඒ sir la දෙන්නටයි tution වල අයටයි විතරයි.අද මේ තැන ඉන්නේ tution නිසා❤️.ඕවට යන්නෙත් පිනට කකා බිබී ඉන්න උන්නේ😂.පැනි බිබී මුට්ටි පා කර කර ඉදපු උන්ට සර්ටක විදියට එන්නත්කරනය කරන්ආවා විතරයි ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙන වගේ එන්න ඇති😂.වැඩේ කියන්නේ 88-89 කාලේ රටේ තරුන ස්‍රමය එහෙම් පිටින්ම 60000ක් මරලා නැති කරපු උන්ට මිනිස්සු ගැනආදරයක් ාඅපු එක😂.මේවාට කොහෙන් හිනා වෙන්නද😂🤣
    60000ක් මැරුවේ ජේවීපී එකෙන් නෙවෙයි ආණ්ඩුවෙන් බං🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් හැම ගුරෙක්ම ජෙප්පෙක් ගානට වැටිල ඉන්නෙ. :lol:

    උඹලට පයිත්තියන්ද බයියනි :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu