මොන උද්ඝෝෂණ කලත් කමක් නෑ ඔය කාලකන්නි.අව්ල තියෙන්නේ රටේ ඉන්න හැම මිනිහම අනතුරේ දාලා කරන එක.ස්කෝල වලත් උගන්නනවට වඩා කට්ටි පැන පැන ඉන්න එකනේ කරන්නේ.10,11 දී sir la set උනේ.දෙවිවරු වගේ.ගෑනුනම් අප්පිරියය්.මන් නම් ගරු කරන්නේ ඒ sir la දෙන්නටයි tution වල අයටයි විතරයි.අද මේ තැන ඉන්නේ tution නිසා

.ඕවට යන්නෙත් පිනට කකා බිබී ඉන්න උන්නේ

.පැනි බිබී මුට්ටි පා කර කර ඉදපු උන්ට සර්ටක විදියට එන්නත්කරනය කරන්ආවා විතරයි ජෙප්පොන්ගේ ඇහේ කටු ඇනෙන වගේ එන්න ඇති

.වැඩේ කියන්නේ 88-89 කාලේ රටේ තරුන ස්රමය එහෙම් පිටින්ම 60000ක් මරලා නැති කරපු උන්ට මිනිස්සු ගැනආදරයක් ාඅපු එක

.මේවාට කොහෙන් හිනා වෙන්නද
