# ජෙපි ලොජික්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    47479520_2236838193239050_614284102622773248_n.jpg



    link - https://www.facebook.com/anurakumara/?jazoest=265100122708867506950108528512281701047855988753707897825755103781191168211678511201079974116110103561187710358651001191131185670878311948117108821201087611845485469114459772109515010565897211857567349120105879772111100103
     
    Last edited:
    • Like
    Reactions: Scattered123

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    154216603043077451-5653192480.png


    පොහඃ... අර ටෙනිසන් කූරේගෙ ටෝක්ස් දෙන්නෙ...
    ගෑවුන ගෑවුන තැන හිනා වෙන්න පුලුවන්...
    විපස්සේ පෙදාන සන්විදායක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    sure nathi aya innawanam Anura aiiyage profile ekata Gihilla balaganna .... thama thiyanawa
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    154216603043077451-5653192480.png


    පොහඃ... අර ටෙනිසන් කූරේගෙ ටෝක්ස් දෙන්නෙ...
    ගෑවුන ගෑවුන තැන හිනා වෙන්න පුලුවන්...
    විපස්සේ පෙදාන සන්විදායක

    :rofl:JVP nam wihiluwak una giya dawas tike
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rofl:JVP nam wihiluwak una giya dawas tike


    පිස්සු මචං... මෙයාලට... ඊයෙ හිරු එකේ බලයට ආව හඳුන්නෙත්ති ඔය කියන පේපර් එකත් අරගෙන.. ඔය ඔක්කොම ඌත් කිව්ව. හොඳට තේරෙනව මුදලට කඩේ යනව කියල කතා කරන විදියෙන් සහ කරුණු ගලාගෙන එන විදියෙන්. පහුගිය ටිකේ රීලෝඩ් බද්ද, පොලියට ගහපු බද්ද, පොහොර හිඟය, ඉන්ධන මිළ වැඩිවීම වගේ මිනිස්සුන්ට දුන්න ප්‍රෙශර් එකට හ්ම්.. නෑ. රනිලගෙ කමීසෙ මැස්සෙක් වැහුවමත් හරීම දුකයි.... පොහඃ.... විජේවීර සහෝදරය හිටියනම් සිය දිවි නසාගන්නව...