ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ම්

    මහින්ද සර්ගේ දරුවෝ 🍑💝
    පින තමා හැමෝටම එහෙම වෙන්න බෑ. මහින්ද වගේ රං කදකට වහල් කම් කලත් සැපයි. රනිල් මහත්තයක් එහෙමයි

    ඕකා ජෙප්පෙක් නම් නෙවෙයි එත් ජෙප්පොන්ට රෙදි නැතුව කඩේ ගියේ.. දැන් රැල්ල මාරු වෙද්දී මුලින්ම මාරු වෙනවා..
    කවුද ජෙප්ප
    ------ Post added on Dec 2, 2025 at 8:32 PM
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    931
    508
    93
    මට නම් තෙරුනේ මූ බූරුවෙක් වගේ කෑ ගහලා අවධානය ගන්නවා... මු කතා කරනකොට මූනේ ඉරියවුවලින්ම ඒක පේනවා.. වීඩියෝ එකේ කෑගහ ගන්න දේවල් අවධානයෙන් ඇහුවොත් තේරෙයි අර විපක්ෂ මන්ත්‍රීන් බඩු එකතු කරන එකටත් බෙදන එකටත් විරුද්ධ නෑ කියනවා.. ඔවුන් කියන්නේ ඔවුන්ට රැස්වෙන්න තියෙන මොකක් හරි තැනක්ලු ඒක.. සමහර විට කාර්යාලයක් වෙන්න ඇති.. එතනට එන්න කලින් ඔවුන්ගෙන් අහන්න ඕන කියන එක.. ඇත්තනේ.. ඒක ඇතුලේ වෙන තැනක් අරගත්තනම් හරි නේ.. සෝමේ මුලින් දාපු වීඩ්යෝ එකක තිබ්බා නගර සභාවෙන් එතන දුන්න වගේ කතාවකුත්.. මෙතන වෙන මොකක් හරි තියෙනව වගේ.. අරුන් දෙගොල්ලො කෙටවිලා වගේ.. අපි උනත් ස්වේච්චාවෙන් වැඩක් කරන්න යනව කියල හිතුන හිතුන තැන්වල හිතුන හිතුන ආකරයට කරන්න ගියාම හරියන්නේ නෑනේ

    එකෙක්ට එකෙක් එරෙහිව වැඩකරන්න, අනෙකා දිහා බලා තෝ වැරදි, මම තමයි හරි වගෙ ඇවිලෙන විදියට හිතන්න ජනතාව පත් කරා.. දැන් හැම එකාම හැම එකෙක් එක්කම ඇරගන්න ලෙවල් එකෙන් ජීවත් වෙන්න හදන්නේ.. මේ හැත්ත youtube video කරන්නෙත් mediaවල program කරන්නෙත් එහෙමනේ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113

    නාගරික කොමසාරිස් දීලා තියෙන්නේ. ඉතින් බන් පිට එකෙක්ට ගිහින් එහෙම නගර සභාවේ කෑල්ලක් ඔහොම වැඩ වලට ගන්න බැහැ.

    ඕක ඇවිස්සිලා තියෙන්නේ මුන්ගේ මන්ත්‍රී කෙනෙක් ඇවිත්. වතුර බෝතල් ගෙනියන්න හදලා මුන් දීලා. නැහැ. කෑම්ප් වලට විතරයි දෙන්නේ කියලා.

    හැබැයි මුන්ගේ කාමරේ දීපු එක නම් සමහර විට ඕනකමන් ගේමක් යයි කියලා දීපු එකක්. වෙනත් පුළුල්වන්න අරුන් ගානට ටොපිය ගිල්ලා 😂😂😂
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    931
    508
    93
    ඕක ඇවිස්සිලා තියෙන්නේ මුන්ගේ මන්ත්‍රී කෙනෙක් ඇවිත්. වතුර බෝතල් ගෙනියන්න හදලා මුන් දීලා. නැහැ. කෑම්ප් වලට විතරයි දෙන්නේ කියලා.
    ආ එහෙම කෑල්ලකුත් තිබ්බ මතකයි.. මන්ත්‍රීලගෙ කට්ටියක් වෙනුවෙන් තමයි වතුර ඉල්ලල තිබ්බේ.. මන්ත්‍රීලට ගෙනෙහින් බෙදන්න නෙවෙයි මට මතක විදියට... ඉතින් බන් මන්ත්‍රීලගේ කවුරුහරි උනත් ඒ පැත්තෙ කොටු වෙලා ඉන්නව නම් දුන්නම මොකද වෙන්නේ? ඕනේ නම් මුන්ටත් යන්න පුලුවන් නේ... කොළඹ උනත් එහෙමනේ.. සමහරු කෑම්ප්වල.. සමහරු ගෙවල්වලටම වෙලා ඉඳල කොටුවෙල.. අධාර දෙන්න ඒ තැන්වලටම යන්න උනා...
    මුන් කොළඹ ඉඳල එහේ ගිහින් ඔහොම දඟලන්නේම මොකක් හරි ගේමකට තමයි... පිටත් වෙන්නේම ඔලුවේ විස පුරවගෙන නේ...
    හිතපන්, මුන් youtube video කර කර ඉන්න එකම ලොකු දෙයක් එක අතකින්... ඔයාගේ ව්‍යාපාරයක සේවය කරන්න ආව නම් කොහොම වෙයිද?
    ලංකාවේ ඉස්සරහට කෙල වෙන්නේ මෙන්න මේ වගේ GEN Z කියල උඩ දාගෙන වෙනම ලෝකෙකට ඇදල දාපු උන් ජොබ් කරන්න ගිය දවසට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මුන්ට මිනිස්සු ගැන අමාරුවක් නෑ. දේශපාලනේ කරන්න දගලන්නෙ මේකෙදිත්. සක්කිලි දේශපාලකයන්ගෙ ගති ඉතිං
     
    • Like
    Reactions: wpril5

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මේ ඉන්නේ සෝමෙට සද්දේ දාපු විපුල රනසින්හ සර්

    https://www.facebook.com/share/14PouuTenax/
    ජය විපුල සර් ට. ජෙප්පෝ දැනගන්න ඕනේ පරම්පරා ගානක් මේ නගරසභා උරුම වෙලා තිබ්බේ අපිට කියල
     
    • Haha
    Reactions: wpril5

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113

    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.

    ලසන්ත අයිය වගේ තව 10 ක් උන්න නන් ජෙප්පො නුවර රඟන්නෙ නෑ :love: