මට නම් තෙරුනේ මූ බූරුවෙක් වගේ කෑ ගහලා අවධානය ගන්නවා... මු කතා කරනකොට මූනේ ඉරියවුවලින්ම ඒක පේනවා.. වීඩියෝ එකේ කෑගහ ගන්න දේවල් අවධානයෙන් ඇහුවොත් තේරෙයි අර විපක්ෂ මන්ත්‍රීන් බඩු එකතු කරන එකටත් බෙදන එකටත් විරුද්ධ නෑ කියනවා.. ඔවුන් කියන්නේ ඔවුන්ට රැස්වෙන්න තියෙන මොකක් හරි තැනක්ලු ඒක.. සමහර විට කාර්යාලයක් වෙන්න ඇති.. එතනට එන්න කලින් ඔවුන්ගෙන් අහන්න ඕන කියන එක.. ඇත්තනේ.. ඒක ඇතුලේ වෙන තැනක් අරගත්තනම් හරි නේ.. සෝමේ මුලින් දාපු වීඩ්යෝ එකක තිබ්බා නගර සභාවෙන් එතන දුන්න වගේ කතාවකුත්.. මෙතන වෙන මොකක් හරි තියෙනව වගේ.. අරුන් දෙගොල්ලො කෙටවිලා වගේ.. අපි උනත් ස්වේච්චාවෙන් වැඩක් කරන්න යනව කියල හිතුන හිතුන තැන්වල හිතුන හිතුන ආකරයට කරන්න ගියාම හරියන්නේ නෑනේ
එකෙක්ට එකෙක් එරෙහිව වැඩකරන්න, අනෙකා දිහා බලා තෝ වැරදි, මම තමයි හරි වගෙ ඇවිලෙන විදියට හිතන්න ජනතාව පත් කරා.. දැන් හැම එකාම හැම එකෙක් එක්කම ඇරගන්න ලෙවල් එකෙන් ජීවත් වෙන්න හදන්නේ.. මේ හැත්ත youtube video කරන්නෙත් mediaවල program කරන්නෙත් එහෙමනේ