ජෙපි සෝමේ ට ඇරිය අපේ ලස්සන අයියා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth

    bY7jko.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,169
    12,087
    113
    දැන් හැමෝටම ඕන හයිලයිට් වෙන්න. ඉතින් මුං මරා ගන්නවා. එක යායට ...
    ඕනම වලියක කොට්ටාස 02 ක් ඉන්නවනේ. වලියක් නැවතෙන්න එකෙක් පසුබහින්න ඕන
    මෙතන එකෙක් වත් පසුබහින්නේ නෑ.. අන්න එතනයි ප්‍රශ්නේ
    kunthaya ගහන්න ඕන අරුගේ පු*
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,228
    24,948
    113
    tracing Geo-location.. ... ...
    ලස්සන බණ්ඩාරය අර ගුලි දෙක වනන්නේ සෝමේව වශී කරගන්නද දන්නේ නෑ.. 🤭
    මෙතන නම් විපක්ෂේ උන් ගූ නානවා.. මේ වෙලාවේ තමන්ගේ ගෙදර උනත් වැඩේට දීල උදව් කරන්න දැනගන්න ඕනි කාලකන්නි..
    සෝමේත් කොහොමත් overacting ඉතින් විපක්ෂේ හින්ද ටිකක් වැඩියෙන් කෑගහනවා..
    අපි ඔක්කොමාලාව අඳුනනවා හොඳට.. එක ඉත්තෙ පොල් තමයි..
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මූනම් පිස්සුම හුත්තෙක්ද කොහෙද. නගරසබා මාතාවලු😂

     
    • Haha
    Reactions: supun_sg

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සෝමේ කියන්නේ තනියෙන් බුදු වෙන්න හදන චරිතයක් ඕකා කැම්පස් එකෙන් එහෙමකුයි ජිවිතියෙත් එහෙමයි. ඕකා ජෙප්පෝ ගණන් ගන්නෙත් නැහැ

    හැබැයි ඔතන කොමසාරිස් දීලා තියෙන්නේ ඉඩ ඉතින් බන් විපක්ෂ කිව්වාට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන තැන්. හොඳ වැඩක් කරද්දී ඔතන ගෙවනවාද. ?


    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී. ආපු නැති එවුන් ලකුණු දාගන්න දැන් කාහිනවා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අනිවාරෙන් විපක්ෂේ නම ගහන්න ඕනේ. ලස්සන ලොක්කා එහෙම කොච්චර සේවයක් කරනවද මහනුවරට.
    ගහපන් ගහපන්...
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    lassanata chanda tikak kadagatta.



    ජෙප්පෝ හිතන් ඉන්නේ මුන්ට ඕන විදියට අපේ ගම් වල බඩු බෙදන්නද? එහෙම කොහොමද හයියක් ආවේ? මහින්ද මහත්තය, රනිල් මහත්තය ඉද්දි සහනාධාර නියමෙට කළමනාකරණය කළා. අපේ නුවර විපක්ෂේ ලස්සන මහත්තයයි, සජබේ ලොක්කයි සෝමේ කියන ජෙප්පට දුවන්න දෙනවා මේ වීඩියෝ එකේ. පොදු විපක්ෂෙට ජය වේවා.

    lassanata chanda tikak kadagatta.....
    maru keep it up...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මේ යකා ජෙප්පෙක් නෙමේ නේද? ඉස්සර කඩේ ගියාට මාන් දැක්කා පළු අරිනවා මේ ලඟදි
     
    • Like
    Reactions: supun_sg

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    සෝමේ ට මහනුවර town එකේ විපක්ෂ කාමරේ විතරම ද තිබුණේ ඔය වැඩේ කරන්න???

    පොඩ්ඩක් fishy නැද්ද?
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ලස්සන බණ්ඩාරය අර ගුලි දෙක වනන්නේ සෝමේව වශී කරගන්නද දන්නේ නෑ.. 🤭
    මෙතන නම් විපක්ෂේ උන් ගූ නානවා.. මේ වෙලාවේ තමන්ගේ ගෙදර උනත් වැඩේට දීල උදව් කරන්න දැනගන්න ඕනි කාලකන්නි..
    සෝමේත් කොහොමත් overacting ඉතින් විපක්ෂේ හින්ද ටිකක් වැඩියෙන් කෑගහනවා..
    අපි ඔක්කොමාලාව අඳුනනවා හොඳට.. එක ඉත්තෙ පොල් තමයි..
    අපේ මහින්ද මහත්තයාගේ නිල නොලත් පුත්‍ර රත්නය තමා ලස්සන කියන්නේ. මහින්ද මහත්තය වශී බෝල දුන්නේ ලස්සනට විතරයි. නාමල්ටවත් නෑ හිතන්නකෝ ආදරේ

    ලොහාන් සර් ගෙන් පස්සේ ඒ වැඩ පිලිවෙල ගෙනියන්න ඉන්නෙ ලස්සන සර් විතරයි
    අනිවාරෙන් 2048 ජනාධිපති අපේ නාමල් මහත්තයට පස්සේ
    ------ Post added on Dec 2, 2025 at 8:28 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    ම්
    අපේ මහින්ද මහත්තයාගේ නිල නොලත් පුත්‍ර රත්නය තමා ලස්සන කියන්නේ. මහින්ද මහත්තය වශී බෝල දුන්නේ ලස්සනට විතරයි. නාමල්ටවත් නෑ හිතන්නකෝ ආදරේ


    අනිවාරෙන් 2048 ජනාධිපති අපේ නාමල් මහත්තයට පස්සේ
    ------ Post added on Dec 2, 2025 at 8:28 PM
    මහින්ද සර්ගේ දරුවෝ 🍑💝
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,228
    24,948
    113
    tracing Geo-location.. ... ...
    මේ යකා ජෙප්පෙක් නෙමේ නේද? ඉස්සර කඩේ ගියාට මාන් දැක්කා පළු අරිනවා මේ ලඟදි

    ඕකා ජෙප්පෙක් නම් නෙවෙයි එත් ජෙප්පොන්ට රෙදි නැතුව කඩේ ගියේ.. දැන් රැල්ල මාරු වෙද්දී මුලින්ම මාරු වෙනවා..
     
    • Like
    Reactions: kasun090354t