අපේ ඔෆිස් එකේ මාලිමා බඩු ටික මීක් නෑ... නාලා විඩියෝවත් කෑලි කපලා...
Ane manda kohoma therum karannada kiyala dan uba piligannawa needa NPP eka pennala JVP karanne boruwak kiyala...?Valid argument එකක් වත් නෑනේ බන්? So, simply it's incompetence! mission failed!!
ඉතිං කට ඇරලා කියපන්කො අනිත් උන්ගේ marketing fail කියලා. හරියට campaign එකක්වත් මුන්ට කර ගන්න බැහැනේ.Ane manda kohoma therum karannada kiyala dan uba piligannawa needa NPP eka pennala JVP karanne boruwak kiyala...?
Ithin ehenam aaye katha karala wadak naa nee...? NPP ekata kade yana aya kiyanne eyala ehema boruwak karanne naa kiyala nee![]()

මොනාද බන් උබ දොඩවන්නෙ...? උබ කියන විදියට මාකටින් හොදයි නම් අපිත් අහුවෙන්න එපැයි...ඉතිං කට ඇරලා කියපන්කො අනිත් උන්ගේ marketing fail කියලා. හරියට campaign එකක්වත් මුන්ට කර ගන්න බැහැනේ.
එකත් failed!![]()
ඇත්ත බන්, online poll එකක් දාලා result එක බලපන්, failed කව්ද, වහලා කව්ද කියල කියල උබට පෙනෙයි. Totally failed!මොනාද බන් උබ දොඩවන්නෙ...? උබ කියන විදියට මාකටින් හොදයි නම් අපිත් අහුවෙන්න එපැයි...වහල්ලු අහු වෙන එක මාකටින් හොද කම නෙවෙ..ඒ වහල්ලුන්ගෙ ගොන්කම
![]()

තෙරුමක් නැ යන්නෙ කොහෙද මල්ලෙ පොල්ඇත්ත බන්, online poll එකක් දාලා result එක බලපන්, failed කව්ද, වහලා කව්ද කියල කියල උබට පෙනෙයි. Totally failed!![]()
yup, that's what i thought! අපරාදේ campaign වලට වියදම කරන සල්ලි ගගේ, මුහුදේ දැම්මා වගේ.තෙරුමක් නැ යන්නෙ කොහෙද මල්ලෙ පොල්![]()

කෝ ඔන්ලයින් තියෙනවද... අපිටත් පුලුවන් නේ එහෙම දාන්න
ෂේප් එකේ ටිකක් කියවල බැලුව. මේක කොහොමත් තනිකර ChatGPT ජෙනරේට් කරපු එකක් නෙමේ. මේකෙ specific points කියල තියෙනව ChatGPT එකට ජෙනරේට් කරල දෙන්න බැරි. ගොඩක් වෙලාවට අදාල කරුණු ටික දීලා paragraph generate කරගෙන ඇති. එහෙමනන් වෙලා තියෙන්නෙ ඒක හොඳ දෙයක්. බොරුවට හෑලි ලිය ලිය ඉන්න ඕනෙ නෑ අවශ්‍ය දේ කියවෙනවනන්. හැබැයි ඉතින් ඔය policy කිය කිය දැම්මට ඕවා ඇත්තටම කෙරෙන්නෙ නන් නෑ කවුරු ආවත් ඒක තමයි ඇත්ත. අදාල වෙලාවට අදාල දේ හොයල බලල කරන්න පුලුවන් මොලේ තියෙන එකෙක් එනවනන් ඒකයි වැදගත්.
එහෙනං උඹල බෙරිහන් දෙන්නේ මොකක් බලලද?කෝ ඔන්ලයින් තියෙනවද... අපිටත් පුලුවන් නේ එහෙම දාන්න
උඹලා මේ කෑගහන්නේ IT ප්‍රතිපත්තියක් කියල එකක් එලියටවත් දාලා නැතුවද?A National AI policy will be developed and adopted. - තාම හදමින් පවතිනවා..