ජෙපි IT ප්‍රතිපත්තිය තනිකරම ChatGPT

mala2u

Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    Valid argument එකක් වත් නෑනේ බන්? So, simply it's incompetence! mission failed!!
    Ane manda kohoma therum karannada kiyala dan uba piligannawa needa NPP eka pennala JVP karanne boruwak kiyala...?
    Ithin ehenam aaye katha karala wadak naa nee...? NPP ekata kade yana aya kiyanne eyala ehema boruwak karanne naa kiyala nee 🤷‍♂️
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    ඉතිං කට ඇරලා කියපන්කො අනිත් උන්ගේ marketing fail කියලා. හරියට campaign එකක්වත් මුන්ට කර ගන්න බැහැනේ.
    එකත් failed! :baffled:
     
    • Like
    Reactions: kasun_kbp

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ඉතිං කට ඇරලා කියපන්කො අනිත් උන්ගේ marketing fail කියලා. හරියට campaign එකක්වත් මුන්ට කර ගන්න බැහැනේ.
    එකත් failed! :baffled:
    මොනාද බන් උබ දොඩවන්නෙ...? උබ කියන විදියට මාකටින් හොදයි නම් අපිත් අහුවෙන්න එපැයි...😃වහල්ලු අහු වෙන එක මාකටින් හොද කම නෙවෙ..ඒ වහල්ලුන්ගෙ ගොන්කම 🤪
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මොනාද බන් උබ දොඩවන්නෙ...? උබ කියන විදියට මාකටින් හොදයි නම් අපිත් අහුවෙන්න එපැයි...😃වහල්ලු අහු වෙන එක මාකටින් හොද කම නෙවෙ..ඒ වහල්ලුන්ගෙ ගොන්කම 🤪
    ඇත්ත බන්, online poll එකක් දාලා result එක බලපන්, failed කව්ද, වහලා කව්ද කියල කියල උබට පෙනෙයි. Totally failed! :baffled:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    තෙරුමක් නැ යන්නෙ කොහෙද මල්ලෙ පොල් 🤐
    yup, that's what i thought! අපරාදේ campaign වලට වියදම කරන සල්ලි ගගේ, මුහුදේ දැම්මා වගේ. :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    Full එක ආවාම ජෙප්පංගෙනුත් බැනුම් අහන්න වෙනවා කියලා මතක් උනාම chathuranga

    Scared Kermit The Frog GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ෂේප් එකේ ටිකක් කියවල බැලුව. මේක කොහොමත් තනිකර ChatGPT ජෙනරේට් කරපු එකක් නෙමේ. මේකෙ specific points කියල තියෙනව ChatGPT එකට ජෙනරේට් කරල දෙන්න බැරි. ගොඩක් වෙලාවට අදාල කරුණු ටික දීලා paragraph generate කරගෙන ඇති. එහෙමනන් වෙලා තියෙන්නෙ ඒක හොඳ දෙයක්. බොරුවට හෑලි ලිය ලිය ඉන්න ඕනෙ නෑ අවශ්‍ය දේ කියවෙනවනන්. හැබැයි ඉතින් ඔය policy කිය කිය දැම්මට ඕවා ඇත්තටම කෙරෙන්නෙ නන් නෑ කවුරු ආවත් ඒක තමයි ඇත්ත. අදාල වෙලාවට අදාල දේ හොයල බලල කරන්න පුලුවන් මොලේ තියෙන එකෙක් එනවනන් ඒකයි වැදගත්.
     
    • Haha
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ෂේප් එකේ ටිකක් කියවල බැලුව. මේක කොහොමත් තනිකර ChatGPT ජෙනරේට් කරපු එකක් නෙමේ. මේකෙ specific points කියල තියෙනව ChatGPT එකට ජෙනරේට් කරල දෙන්න බැරි. ගොඩක් වෙලාවට අදාල කරුණු ටික දීලා paragraph generate කරගෙන ඇති. එහෙමනන් වෙලා තියෙන්නෙ ඒක හොඳ දෙයක්. බොරුවට හෑලි ලිය ලිය ඉන්න ඕනෙ නෑ අවශ්‍ය දේ කියවෙනවනන්. හැබැයි ඉතින් ඔය policy කිය කිය දැම්මට ඕවා ඇත්තටම කෙරෙන්නෙ නන් නෑ කවුරු ආවත් ඒක තමයි ඇත්ත. අදාල වෙලාවට අදාල දේ හොයල බලල කරන්න පුලුවන් මොලේ තියෙන එකෙක් එනවනන් ඒකයි වැදගත්.

    ඉතිං බන් හයිලයිට් කරලා පෙන්නපන්කෝ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කෝ ඔන්ලයින් තියෙනවද... අපිටත් පුලුවන් නේ එහෙම දාන්න
    එහෙනං උඹල බෙරිහන් දෙන්නේ මොකක් බලලද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    A National AI policy will be developed and adopted. - තාම හදමින් පවතිනවා..
    උඹලා මේ කෑගහන්නේ IT ප්‍රතිපත්තියක් කියල එකක් එලියටවත් දාලා නැතුවද?