ජෙපොන්ගේ මුන්ට මනාප දෙන්න එපා

monson

Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    tCJYvI8.jpeg

    lHNQGb2.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ගම්පහත් ඉසුරු සුබසිංහ නෑ නෙ. මම හිතුවා පොර ඇති කියල. සැහෙන වැඩක් කරපු ඩයල් එකක් නෙ මාලීමාවට.
    පරන ජෙප්පො ඔක්කොම විසිවෙලා තියෙන්නෙ. පැරශූට් කාරනයන්ව තමා දාල තියෙන්නෙ. ඕක තමා හැමදාම වෙන්නෙ "කොටන් ඇදපු අලි පෙරහැරේ යන්නෙ නෑ" කියන්නෙ නිකන්ද?

    කලුතර පැත්තේ දීපානි සිල්වා කියලා ගෑනියෙක් ඉන්නේ. ඒකිටත් දීලා නැනේද? ඔය මනුවර වගේ උන්ට කලින් ඉඳන් හිටපු උන් ඔය ගෑනි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබ මාලිමාවට දෙන්න එපා කියලා හෙනට කැම්පේන් කරපු පොරක් නේද
    වහල්ලුන්ට නම් ඔහෙම පේනවා ඇති.

    ඇස් වහගෙන වහල් කමේ ගියොත් නම් පුතේ හොඩ්වායින් ඇරගන්න වෙන්නේ

    පරන ජෙප්පො ඔක්කොම විසිවෙලා තියෙන්නෙ. පැරශූට් කාරනයන්ව තමා දාල තියෙන්නෙ. ඕක තමා හැමදාම වෙන්නෙ "කොටන් ඇදපු අලි පෙරහැරේ යන්නෙ නෑ" කියන්නෙ නිකන්ද?

    කලුතර පැත්තේ දීපානි සිල්වා කියලා ගෑනියෙක් ඉන්නේ. ඒකිටත් දීලා නැනේද? ඔය මනුවර වගේ උන්ට කලින් ඉඳන් හිටපු උන් ඔය ගෑනි.
    Dipaa I Silva naataya aragapana gani ne ekatabdunne nathi ela nam hodayi
    ------ Post added on Oct 12, 2024 at 12:22 PM

    Munawa mathaka thiyaagena halaa lama daanna one oya wage win innawaa nam thawa daaapan
    ------ Post added on Oct 12, 2024 at 12:23 PM