ජෙබයියන්ගේ වාහන චූන් එක . .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    දැන් තෙල් අඩුවෙන් යන වාහන වලට කලින් තිබ්බ විදියටම තෙල් ගහන්නේ ඇයි බන් ??
    මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
    දෙන වාහන ගානත් වැඩි කරලා . .

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,604
    113
    නූගත් කුහක මෝඩ මාලිමා බයියෝ අන්දගෙන ඇවිල්ලා කලින්ටත් වඩා අරගෙන සැප ගන්නවා :lol:
    ආතක් පාතක් නැති හොර සහතික මාක්සවාදී හිඟන පොල් ලෙලි ටිකක් ඇවිල්ල පාර්ලිමේන්තුවෙන් තුන් වේලම කාලා තවත් ඔතාගෙනත් යන්නේ එකනේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,739
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් එහෙම වාහන වෙන් කරල නැද්ද ??
    කාර්ය මණ්ඩලේ 15ක් දාල නැද්ද ?
    තෙල් දීමනාව නැද්ද ?
    චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද? 😄
     
    • Haha
    Reactions: handley

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    දැන් තෙල් අඩුවෙන් යන වාහන වලට කලින් තිබ්බ විදියටම තෙල් ගහන්නේ ඇයි බන් ??
    මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
    දෙන වාහන ගානත් වැඩි කරලා . .




    athal athal 😂🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක


    athal athal 😂🤭

    මෙතනත් හරිනි නානවානේ යකෝ..
    අරු කියන එක ඇත්ත බලද්දි.. ඔය කියන තැන ඉනිනේ හරිනිගෙ සිකියුරිටි තමයිලු..
    :lol:

    අර අනිත් නාකි ඩයල් එක ඇමති කෙනෙක්ගේ උපදේශක ගාන එක්ක සීයගේ උපදේශක ගාන ගැන කියවනව..
     
    • Like
    Reactions: AKI-SL

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද? 😄
    චාමරය චානකය ලොවෙත් නැති බොරුවක් කියල බලු වෙනව, මුන් අරු accuse කාරපු කැල්ල විතරක් දාල ආතල් ගන්නව, බය්යො වැටිච්ච තැනක්