දැන් තෙල් අඩුවෙන් යන වාහන වලට කලින් තිබ්බ විදියටම තෙල් ගහන්නේ ඇයි බන් ??
මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
දෙන වාහන ගානත් වැඩි කරලා . .
මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
දෙන වාහන ගානත් වැඩි කරලා . .

දැන් එහෙම වාහන වෙන් කරල නැද්ද ??ඕකට පිළිතුරු කතාව එනකොට තමා චානකයට බඩ යන්නේ.![]()
චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද?දැන් එහෙම වාහන වෙන් කරල නැද්ද ??
කාර්ය මණ්ඩලේ 15ක් දාල නැද්ද ?
තෙල් දීමනාව නැද්ද ?
ඉතින් කෝ ආණ්ඩුවේ breakdown එක.චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද?![]()
නලින්ද ජයතිස්ස ඉදිරිපත් කරා parliment එකේඉතින් කෝ ආණ්ඩුවේ breakdown එක.
උබ මේ ලියුම දැක්කේ නැද්ද ??චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද?![]()
Kala adala inna karana job ekane ban..mkuth kiyanna epaඑළකිරි අවෝත් ඩිලාන් ගෙන් අඳෝනා thread එකක් දකිනවමයි... දැකලම අප්පිරියයි ඔයි
ignore කියලා option එකක් තියනව . එක පවිච්චි කරපං !එළකිරි අවෝත් ඩිලාන් ගෙන් අඳෝනා thread එකක් දකිනවමයි... දැකලම අප්පිරියයි ඔයි
thawa awrudu 4k iwasanna wenawa.Kala adala inna karana job ekane ban..mkuth kiyanna epa
එක නැද්ද හොයා ගන්න? අර ලක්ෂ අටක් ද කොහෙද ගිය කිව එක නෙමේ නේ. ආයේ ඒ ගැන කතා උනද?නලින්ද ජයතිස්ස ඉදිරිපත් කරා parliment එකේ
දැන් තෙල් අඩුවෙන් යන වාහන වලට කලින් තිබ්බ විදියටම තෙල් ගහන්නේ ඇයි බන් ??
මුන් නාස්ති අඩු කරන්න නේද ආවේ ?
දෙන වාහන ගානත් වැඩි කරලා . .
athal athal![]()

ජනාදිපති කාර්යාලෙන් ගන්න පුළුවන් වෙයිඑක නැද්ද හොයා ගන්න? අර ලක්ෂ අටක් ද කොහෙද ගිය කිව එක නෙමේ නේ. ආයේ ඒ ගැන කතා උනද?
චාමරය චානකය ලොවෙත් නැති බොරුවක් කියල බලු වෙනව, මුන් අරු accuse කාරපු කැල්ල විතරක් දාල ආතල් ගන්නව, බය්යො වැටිච්ච තැනක්චාමර සම්පත් clean sri lanka එකට ලක්ෂ 70ක් ගියා කියලා quotation එකක් ගෙනත් කියෙව්වා මතකද?![]()