ජෙරම් ප‍්‍රනාන්දුගේ Zoom දේව මෙහෙයක් ඩොලර් 210යි… මාසෙට 840යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක ව්‍යාපාරිකයන් 300කට පමණ සතියකට වරක් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර උපදේශන සේවයක් සහ දේව ආශිර්වාද වැඩසටහනක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් හෙළි කරගෙන තිබේ.

    මෙම දේශනය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවත් මෙම දේශනයට ව්‍යාපාරිකයන් සම්බන්ධ වන්නේ අමෙරිකානු ඩොලර් 210ක මුදලක් ශ්‍රී ලංකාවේ පිහිටි බැංකු ගිණුමකට බැර කරමින් බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

    මෙම දේශනයෙන් පමණක් රුපියල් මිලියන 1.5කට අධික මුදලක් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු උපයන බව ද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ රටින් පිටව ගිය ඔහු තවදුරටත් මෙම දේශන පවත්වමින් සිටින බවත් මුදල් පෙර පරිදිම මෙරට බැංකු ගිණුමකට බැර වන බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පෙනී ගොස් ඇත.

    දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නීති විරෝධී ක්‍රියා සඳහා සම්බන්ධ වී ඇති බව මෙතෙක් අනාවරණය වුවත් තවදුරටත් විමර්ශන සිදු වන බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තොරතුරු අනාවරණය කළේය. ජෙරොම් ප්‍රනාන්දු විසින් දේශන පැවැත්වූ කටුනායක පිහිටි ‘මිරැකල් ඩෝම්’ ශාලාව පිහිටි අක්කර 04ක ඉඩම ජෙරොම් ප්‍රනාන්දුට ලබාදුන් බව කියන එහි හිමිකරුගෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. හිටපු පොලිස් නිලධාරියකු වන ඔහු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පවසා ඇත්තේ එම ඉඩම තමා පරිත්‍යාගයක් ලෙස දේවස්ථානය ඉදි කිරීමට ලබාදුන් එකක් බවය. හෝටලයක් ඉදි කිරීමට තමා විසින් රුපියල් කෝටි 9කට මිල දී ගත් මෙම ඉඩම ජෙරොම් ප්‍රනාන්දුට ලබා දුන්නේ 2015 වසරේදී බව ද ඔහු පවසා ඇත. මෙම පොලිස් නිලධාරියා ඇඟලුම් ව්‍යාපාරයකට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයට ආසන්න භූමියක පිහිටි ඔහුට අයත් කර්මාන්ත ශාලාව ඔහු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 19,000ට විදේශිකයකුට අලෙවි කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඉඩම මිල දී ගෙන ඇත්තේ එම මුදලින් බව සඳහන්ය. කර්මාන්ත ශාලාව විදේශිකයකුට අලෙවි කළත් එම කර්මාන්ත ශාලාව පිහිටි භූමියේ අයිතිය තවමත් ඇත්තේ මෙම ව්‍යාපාරිකයාට බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. එහි කුලිය ලෙස මාසිකව ඔහුට ලක්ෂ 110ක මුදලක් ලැබෙන බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    කොළඹ පිහිටි ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති ඔහු කෝටි ගණනක් වැය කර එම පාසලට පිහිනුම් තටාකයක් පවා ඉදි කරදී ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මෙවැනි ව්‍යාපාරිකයන් රැසක් ජෙරොම්ගේ අනුගාමිකයන් අතර සිටින බවත් ඒ අතර මෙරට ප්‍රසිද්ධ වාහන අලෙවි ස්ථානයක හිමිකරුවන් ද සිටින බව අනාවරණය වී ඇත. වෛද්‍යවරු, නීතිඥවරු ද විවිධ රජයේ ආයතනවල සේවයේ නිරත ඉහළ නිලධාරීන් ද ජෙරොම්ගේ අනුගාමිකයන් අතර සිටින බව පෙනී ගොස් ඇත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    විදේශ විනිමය :rofl:

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයට ආසන්න භූමියක පිහිටි ඔහුට අයත් කර්මාන්ත ශාලාව ඔහු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 19,000ට විදේශිකයකුට අලෙවි කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
    🥴 ඩොලර් මිලියන 19 000 කියන්නේ ඩොලර් බිලියන 19යි.
    පොර්ට් සිටියත් ඩොලර් බිලියන 14යි .

    මේ දවස් වල යන ජෙරමාගේ නිව්ස් වලට කට්ටිය වැඩිය කිපෙන්න එපා මුලින්ම . කැට තියලා කියන්නම්..
    මේ යන්නේ මුලින් උබලගේ අවදානය අරගෙන , Media හරහා ම දේවගැතිවරයා කිසිදු වැරද්දක් කරල නැති, සාධාරණව හැමදේම කරල තියන එකෙක් කියලා සමාජගත කරන නිව්ස් වල ආරම්භයයි...
    ;)
    මුලින්ම ඌව සමාජයේ නීතිවිරෝධී නැති එකෙක් කරනවා.
    ඊට පස්සේ අර අපහාස කේස් එකට බලපාපු කරුණ media වලින්ම ලස්සනට ලිහල දෙයි.
    ඊට පස්සේ ඌ ලංකාවට එයි . සමහර විට ලොකු උත්සවයක් එහෙම තියල, airport පාර දෙපැත්තට සෙනග ඇවිත් වගේ. හරියට pope ආව වගේ...........
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ පුකේ CID එක බුදුන්ගේ කාලේ හිටියනම් කොහොම ලියයිද? දැන් ඕක බැංකු account එක මාරු කලොත් හින්හලුන්ට තවත් කියක් හරි හිකවෙන එක තමයි වෙන්නේ ආපු $ ටිකත් නැතුව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සමාජයේ උන් ඕක අහන එකම තමයි මේ නිව්ස් එකේ අරමුණ. ;)
    අපි අහන්න ඕනි, මෙච්චර ඩොලර් එවපු එකේ ඇයි කාර් පර්මිට් එක දුන්නේ නැත්තේ කියලා 😄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විදේශ විනිමය :rofl:

    🥴 ඩොලර් මිලියන 19 000 කියන්නේ ඩොලර් බිලියන 19යි.
    පොර්ට් සිටියත් ඩොලර් බිලියන 14යි .

    මේ දවස් වල යන ජෙරමාගේ නිව්ස් වලට කට්ටිය වැඩිය කිපෙන්න එපා මුලින්ම . කැට තියලා කියන්නම්..
    මේ යන්නේ මුලින් උබලගේ අවදානය අරගෙන , Media හරහා ම දේවගැතිවරයා කිසිදු වැරද්දක් කරල නැති, සාධාරණව හැමදේම කරල තියන එකෙක් කියලා සමාජගත කරන නිව්ස් වල ආරම්භයයි...
    ;)
    මුලින්ම ඌව සමාජයේ නීතිවිරෝධී නැති එකෙක් කරනවා.
    ඊට පස්සේ අර අපහාස කේස් එකට බලපාපු කරුණ media වලින්ම ලස්සනට ලිහල දෙයි.
    ඊට පස්සේ ඌ ලංකාවට එයි . සමහර විට ලොකු උත්සවයක් එහෙම තියල, airport පාර දෙපැත්තට සෙනග ඇවිත් වගේ. හරියට pope ආව වගේ...........

    සමහර විට ලොකු උත්සවයක් එහෙම තියල, airport පාර දෙපැත්තට සෙනග ඇවිත් වගේ. හරියට pope ආව වගේ...........

    meka thamai wenne, negombo, wattala are eke inna adu kule parayo maha pare budiyan, polowe pas kala, maha jathiyata benala thamai nathara wenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    විදේශ විනිමය :rofl:

    🥴 ඩොලර් මිලියන 19 000 කියන්නේ ඩොලර් බිලියන 19යි.
    පොර්ට් සිටියත් ඩොලර් බිලියන 14යි .

    මේ දවස් වල යන ජෙරමාගේ නිව්ස් වලට කට්ටිය වැඩිය කිපෙන්න එපා මුලින්ම . කැට තියලා කියන්නම්..
    මේ යන්නේ මුලින් උබලගේ අවදානය අරගෙන , Media හරහා ම දේවගැතිවරයා කිසිදු වැරද්දක් කරල නැති, සාධාරණව හැමදේම කරල තියන එකෙක් කියලා සමාජගත කරන නිව්ස් වල ආරම්භයයි...
    ;)
    මුලින්ම ඌව සමාජයේ නීතිවිරෝධී නැති එකෙක් කරනවා.
    ඊට පස්සේ අර අපහාස කේස් එකට බලපාපු කරුණ media වලින්ම ලස්සනට ලිහල දෙයි.
    ඊට පස්සේ ඌ ලංකාවට එයි . සමහර විට ලොකු උත්සවයක් එහෙම තියල, airport පාර දෙපැත්තට සෙනග ඇවිත් වගේ. හරියට pope ආව වගේ...........

    :yes:

    තව ව්‍යාපාරිකයො දුන්න කියල පෙන්නලා කාගෙ හරි බොරු නමකින් රාජපක්කුන්ගෙ, පොනිල් ලාගෙ, උන්ගෙ බත් බැලයන්ගෙ කලු සල්ලිත් සුදු කරනවා. ඕව අල්ලන්න බෑ කියල පොන්න ජනතාවත් හිතනවා.
     
    • Like
    Reactions: Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    :yes:

    තව ව්‍යාපාරිකයො දුන්න කියල පෙන්නලා කාගෙ හරි බොරු නමකින් රාජපක්කුන්ගෙ, පොනිල් ලාගෙ, උන්ගෙ බත් බැලයන්ගෙ කලු සල්ලිත් සුදු කරනවා. ඕව අල්ලන්න බෑ කියල පොන්න ජනතාවත් හිතනවා.
    අල්ලන්න පුලුවන් සිම්පලි. ඒත් අල්ලන්නෑ.
    අපි හිතනවට වඩා පිරිසක් එයාල වටේ ඉන්නවා. ලංකාවෙ ලොකුම පුටු ඔක්කොම වගේ. ජෙරම් නිකන් පොඩි ඉත්තෙක්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අල්ලන්න පුලුවන් සිම්පලි. ඒත් අල්ලන්නෑ.
    අපි හිතනවට වඩා පිරිසක් එයාල වටේ ඉන්නවා. ලංකාවෙ ලොකුම පුටු ඔක්කොම වගේ. ජෙරම් නිකන් පොඩි ඉත්තෙක්.

    ඔව් අල්ලන්න බෑ නෙවෙයි අල්ලන්නෙ නෑ. අල්ලන්න ඕන පරිසරය හදන්නෙත් නෑ.
    IQ අඩු මෝඩ පොන්න ජනතාවට ඕන එකක් කිව්වම පිළිගන්නවා. එහෙම එවුන්ව අන්දලා තියාගන්නව හැමදාම. අලුත්ම එක තමා මහා ආර්ථික ලෝඩ් පකීර් කියලා තඩි බැංකු හොරෙක්ව ජනාධිපති කරගෙන 2048 රට සිංගප්පූරුව කරන්න හීන මවන එක. සිංගප්පූරුව පෙන්න පෙන්න අරිනවා කැත නැතුව.

    මෝඩකම අතින් ගත්තම ලංකාවෙ බහුතර බයියන්ට වඩා බැටලුවොත් පස්සෙන් ඉන්නෙ. දන්නව ඇතිනෙ බැටලුවො කොච්චර මෝඩද කියලා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් අල්ලන්න බෑ නෙවෙයි අල්ලන්නෙ නෑ. අල්ලන්න ඕන පරිසරය හදන්නෙත් නෑ.
    IQ අඩු මෝඩ පොන්න ජනතාවට ඕන එකක් කිව්වම පිළිගන්නවා. එහෙම එවුන්ව අන්දලා තියාගන්නව හැමදාම. අලුත්ම එක තමා මහා ආර්ථික ලෝඩ් පකීර් කියලා තඩි බැංකු හොරෙක්ව ජනාධිපති කරගෙන 2048 රට සිංගප්පූරුව කරන්න හීන මවන එක. සිංගප්පූරුව පෙන්න පෙන්න අරිනවා කැත නැතුව.

    මෝඩකම අතින් ගත්තම ලංකාවෙ බහුතර බයියන්ට වඩා බැටලුවොත් පස්සෙන් ඉන්නෙ. දන්නව ඇතිනෙ බැටලුවො කොච්චර මෝඩද කියලා.
    බැටලු සීන් එක නම් තේරුනේ නෑ හැබැයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    බැටලු සීන් එක නම් තේරුනේ නෑ හැබැයි

    බැටලුවො කියන්නෙ පට්ට මෝඩ සත්තු ජාතියක්.
    රැළක ඉස්සරහින් ඉන්න එවුන් කරන වැඩේ පස්සෙන් ඉන්න හැම එකාම ෆලෝ කරනවා. ඉස්සරහ ඉන්න එකා යන පැත්තට හැම එකාම යනවා. ඉස්සරහ ඉන්න එකා වලක වැටුණොත් අනිත් එවුනුත් දන්නෙ නෑ වගේ ඇවිත් ඒ වලටම වැටෙනවා. ආයෙ ගොඩ ගත්තත් ඊළඟ දවසෙ ආයෙත් වැටෙනවා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා etc. ඒත් ඉතින් බැටලු හිමියා ආවොත් පස්සෙන් යනවා.

    බයියන්ගෙයි බැටලුවන්ගෙයි වෙනසක් පේනවද?
     
    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    යකො ගොන් කතා කියන්න එපා. උගේ ඉස්කෝලෙ ඌ ඉගෙනගද්දිත් swimming pool තිබ්බ.. 🤣