ජෙරම් ෆෝම් වෙයි. ආමන්ත කැමරාවට අත තියා හිටන් ඉන්න උන් වට්ටයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    විශ්ණු දෙයිය බටකොල කෑව වගේ සීන් එකක් ජෙරමට උනේ අන්තිමට. ලොකු ටෝක් දිදී ලන්කාවට එන්නෙ නැතුව ඉන්නව. :rofl: :rofl: :rofl:

    PS.
    න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා

    යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.


    (ජේතවනාරාමයේදී භික්ෂූන් තුන් නමක් අරභයා වදාළ ගාථාවකි ෴)

    න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ - න පබ්බතානං විවරං පවිස්ස
    න විජ්ජති සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

    යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුනත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.


    (නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු අරභයා වදාළ ගාථාවකි ෴)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    සිහි නැති උනාට ෆෝන් අතෑරුනෙ නෑ එකෙක්ගෙවත්
    දැන් ෆෝන් වල ගාන කුඩා මොලේටම වැදිලා තියෙන්නේ. එකයි ඒ. දෙය්යන්ටත් කරන්න දෙයක් නැහැ ඉතින් :P
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මිනිස්සු කොච්චර දුක් ගින්නක් තමන්ගෙ හිතේ තියාගෙනද සහනයක් හොයාගෙන ඕවට එන්නෙ

    Dialog හරහා ද SLT හරහාද අරුගේ බලේ ආවේ අත තිබ්බම ?
    internet දෙන උන්ට මාකටින් වලට පාවිච්චි කරන්න පුලුවන්.

    අධිවේගී ඉන්ටනෙට් සමග power of god නිවසටම.

    මාත් ඉස්සර උඹ වගේ ටෝක් එක දෙන්නෙ
    දැං එහෙම නෑ බං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    මිනිස්සු කොච්චර දුක් ගින්නක් තමන්ගෙ හිතේ තියාගෙනද සහනයක් හොයාගෙන ඕවට එන්නෙ



    මාත් ඉස්සර උඹ වගේ ටෝක් එක දෙන්නෙ
    දැං එහෙම නෑ බං
    ඕවා ගොඩක් staged බන්.
    දේවාල වල වෙනෙත් ඔහොම දේවල්.

    තමන්ගේ සෙට් එකක් දාල මැජික් පෙන්නවා සහනයක් හොයාගෙන එන උන්ට.
    ඊට පස්සේ ඒ මැජික් පෙන්නන එක promote කරනවා එන උන් හරහාම.