ජෙරම් ෆෝම් වෙයි. ආමන්ත කැමරාවට අත තියා හිටන් ඉන්න උන් වට්ටයි

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    අධික විස්වාසය නිසා සමහර ලෙඩ හොදත් වෙනව බං
    මං කියන්නෙ මානසික අවුල් වගේ ඒව
    දැං බලපං කවුරුහරි කියනව මගෙ ලෙඩ ඔක්කොම හෙට සනීප කරනව කියල
    මං ඒක විස්වාස කරනව තදින්ම
    මට අද ඉදන්ම සුවයිනෙ බං. ඒක අහපු වෙලාවෙ ඉදල

    Ithin thama kawruth ubata ehema kiwwe nadda , thama ehema hoda une nadda. Mati Mol katha kiyanna epa ban. Ehema karannath piliwelak thiyenawa. Nikan pissek puke ariya wage mehema dagala dagala karanne naha manasikawa sahanayak deela manasa hadana eka

    Me amantha kiyana podi thattaya issara koheda ban hitiye. Nama mathakai yanthan

    Mu sports programs commentary kara wage mathakai
    ------ Post added on Jul 26, 2023 at 5:35 AM

    මේ ඇත්ත සින් එකක්ද බන් සිරාවට..

    Utto joint gahapu welawaka mewa balanna epa. Thoth pissu kiyawanawa :D
    ------ Post added on Jul 26, 2023 at 5:37 AM
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,558
    2,685
    113
    මේ ඇත්ත සින් එකක්ද බන් සිරාවට..
    Truth Facts GIF by John Crist Comedy
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ආමන්ත කියන්නේ ජාතික රුපවාහිනියේ නුගසෙවන වැඩසටහනේ හිටපු නිවේදකයා නේද ?

    මෝඩ මිනිස්සු මේ වගේ මිත්‍යාවන්ට අහුවෙනවා.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    මූ එවන මේ බලය end to end encrypted ද ?

    මෑන් ඉන් ද මිඩ්ල් ඇටෑක් එකක් දීල උස්සන්න බැරිවෙයිද ? :oo:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වැටෙන ටීම් එකට කීයක් ගෙවනවද..?
    ගෙවීම් කරන්නෙ කොහොමද, පැය ගාණටද, වැටෙන වාර ගණනටද, හොඳටම කරන අයටද..?
    මටත් මේ දවස් වල අමාරුයි, ලේසියෙන් කරන්න පුලුවන් පාට් ටයිම් ජොබ් එකක් හොයනව...
     
    • Haha
    Reactions: NRTG