ජෙරුලෙසමේ මල් පහන් කණු
ඊශ්‍රායලයේ ටෙල් අවීව් (Tel Aviv) හි HQ Architects නම් ඉදිකිරීම් සමාගමට පහල වූ “මරු අයිඩියාවක්“ මේ දිනවල කතා බහට ලක්වෙමින් පවතිනවා. ඔවුන් නිර්මානය කල මේ අපූරු මල් සහිත පහන් කණු ජෙරුසෙලමේ වෙලරෝ (Valero) චතුරස්‍රයේ සංචාරකයන්ගේ අවදානය දිනාගනිමින් වැජඹෙනවා.
මීටර් 9 x * 9 ප්‍රමාණයේ කෘත්‍රීම මලක ආකෘතියක් සහිත මෙම අපූරු ඉදිකිරීම් සාමාන්‍යයෙන් පවතින්නේ නොපිපුණු පුෂ්පයක් ලෙසයි. නමුත් ඒ අසලට හෝ එය යටට කවුරුන් හෝ පැමිණි විට මෙම රක්ත වර්ණ යෝධ පුෂ්පය විකසිත වී යනවා.මෙම ඉදිකිරීම් ජෙරුසලමේ නගර සභාව මඟින් කරගන යන ව්‍යාපෘතියක කොටසක්. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ චතුරස්‍රයේ තත්වය වැඩි දියුණු කිරීමයි.
ඡයාරූප අනුග්‍රහය Dor Kedmi
ඉස්සීම මරු අයිඩියාස්