ජෙරුලෙසමේ මල් පහන් කණු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,646
    113
    ජෙරුලෙසමේ මල් පහන් කණු

    ඊශ්‍රායලයේ ටෙල් අවීව් (Tel Aviv) හි HQ Architects නම් ඉදිකිරීම් සමාගමට පහල වූ “මරු අයිඩියාවක්“ මේ දිනවල කතා බහට ලක්වෙමින් පවතිනවා. ඔවුන් නිර්මානය කල මේ අපූරු මල් සහිත පහන් කණු ජෙරුසෙලමේ වෙලරෝ (Valero) චතුරස්‍රයේ සංචාරකයන්ගේ අවදානය දිනාගනිමින් වැජඹෙනවා.

    මීටර් 9 x * 9 ප්‍රමාණයේ කෘත්‍රීම මලක ආකෘතියක් සහිත මෙම අපූරු ඉදිකිරීම් සාමාන්‍යයෙන් පවතින්නේ නොපිපුණු පුෂ්පයක් ලෙසයි. නමුත් ඒ අසලට හෝ එය යටට කවුරුන් හෝ පැමිණි විට මෙම රක්ත වර්ණ යෝධ පුෂ්පය විකසිත වී යනවා.මෙම ඉදිකිරීම් ජෙරුසලමේ නගර සභාව මඟින් කරගන යන ව්‍යාපෘතියක කොටසක්. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ චතුරස්‍රයේ තත්වය වැඩි දියුණු කිරීමයි.



    ඡයාරූප අනුග්‍රහය Dor Kedmi
    ඉස්සීම මරු අයිඩියාස්
     
    • Like
    Reactions: ruwper

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,646
    113
    මරුසිරා;19222892 said:
    අලුත් දෙයක් වුනත් ලොකු එළියක් නම් ලැබෙන එකක් නැ වගේ

    රෑට එළිය ඇති මං හිතන්නේ. ඊශ්‍රායල් කාරයෝ හදපු එකක්නේ. හරියට හදල ඇති.