ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    97 පාරක් අනතුරු අගෝලත් ,ගහන දිනේ තැන වෙලාව ඉන්දියාවෙන් කියලත්, ගහන උන්ට කෙලගන්ඩ බැරි උනෙත් රාජපශලගෙ නාට්ටි නිසා නේද..🤣🤣🤣🤣🤣
    ඔව් විමල් වීරවන්සත් කිව්වෙ මහින්දවත් ලග තියන් ඒයාලත් දැනගන උන්න කියල ඒත් මොකුත් කරේ නෑ කියල....නෙදකින් නේද බන්.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ගහන හැටි දැනන් හිටපු නිසානේ සිරන්ති ඇන්ටිත් එදා පල්ලි නොගියේ.
    ඔව් ඔව් ශිරන්ති ඇන්ටිට තමයි ගහන්ඩ එන එකාලට කෙවන්ඩ බලේ තිබ්බෙ, ශිරන්ති ඇන්ටිගෙ තමයි වරද..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔව් ගහන හැටි දැනන් හිටපු නිසානේ සිරන්ති ඇන්ටිත් එදා පල්ලි නොගියේ.
    අම්මෝ....
    1632551042618.png
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් විමල් වීරවන්සත් කිව්වෙ මහින්දවත් ලග තියන් ඒයාලත් දැනගන උන්න කියල ඒත් මොකුත් කරේ නෑ කියල....නෙදකින් නේද බන්.... :lol:
    ඔව් ඔව් විමල්ට තමයි ගහන්ඩ එන එකාලට කෙවන්ඩ බලේ තිබ්බෙ, විමල්ගෙ තමයි වරද..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඕව කියපල්ල ලබන චන්දෙදි එකෙන්ම දිනාගන්ඩ පුලුවන්.🤣🤣🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔව් ඔව් විමල්ට තමයි ගහන්ඩ එන එකාලට කෙවන්ඩ බලේ තිබ්බෙ, විමල්ගෙ තමයි වරද..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඕව කියපල්ල ලබන චන්දෙදි එකෙන්ම දිනාගන්ඩ පුලුවන්.🤣🤣🤣
    ලබන චන්දෙදි ඔය මොකුත් ඕනනෑ එක පෝස්ටරයක් ගහන්න ඕන වෙන්නෑ උබලැ ආන්ඩුවෙ උන් නාන නෑමට.... :lol:
     
    • Haha
    Reactions: TNHM and Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන චන්දෙදි ඔය මොකුත් ඕනනෑ එක පෝස්ටරයක් ගහන්න ඕන වෙන්නෑ උබලැ ආන්ඩුවෙ උන් නාන නෑමට.... :lol:
    අහ් ඔව් ඔව් ඔහොමම හිතාගෙන ඉදපල්ල..🤭🤭🤭
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,585
    5,480
    113
    තෙලුයි බෝම්බයි අතර සම්බන්ධයක් නැනෙ..මිනිස්සුන්ට මේ ඔව හිතනවට වඩා වැඩ තියෙනව.. ජොබ් නැති උබල මේකෙ ලැග බයිල ගැහුවට මිනිස්සුන්ට බයිල හිතන්ඩ වෙලාව නැ 🤭🤭🤭

    සහරාන් ගැන ඇහැ ගහන් උන්න නම් ඒක හොදයිනෙ, ඒ කියන්නෙ සර්ගෙ කාලෙ බුද්ධි අoශය ඉතාම ශක්තිමත්.. :yes: :yes:
    ------ Post added on Sep 25, 2021 at 11:42 AM
    Ai naththe moda bayyo andanne ehemai
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔවා හම්බුනාට බොම්බ නම් පුපුරන්නෙ නෑ...😅
    බය වෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG