ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් හමුවේ...😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙලට්නයිට් කූර 27ක් සහ ඩෙටනේටර් 493ක් ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු නිලාවේලි, වේලූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (24) නිලාවේලි පොලීසියට ලද තොරතුරක් මත ගොපාලපුරම් නාවික හමුදා කඳවූරේ නිලධාරීගේ සහාය ඇතිව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවටගත් සැකකරු 27 හැවිරිදි වේලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු අද (25) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නිලාවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=158076
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලගදි චන්දයක් තියේද

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමා බොම්බ ගහන පිස්සුව
    ------ Post added on Sep 25, 2021 at 10:06 AM
    ජහපාලුවො ඕවා ගණන් ගන්නෙ නැතුව ඉඳලා තමා පාස්කුවේ බෝම්බ කෑවේ..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    Guitar Tiger GIF
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    එහෙනම් හෙට අනිද්දට, වද කොත්තු, වද දොස්තරලා, බුදු පිළිම කැධිම් එහෙමත් වාර්තා වෙන්න පුළුවන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙනම් හෙට අනිද්දට, වද කොත්තු, වද දොස්තරලා, බුදු පිළිම කැධිම් එහෙමත් වාර්තා වෙන්න පුළුවන්
    අඩෝ කැරියා මගේ කමෙන්ට් එක උස්සලා ::angry::growl:

    අසාර්ථක රාජ්‍යය පාලකයාගේ සාර්තක ජන්ද පදනම ජාතිවාදය ඇවිස්සීමයි.
    ------ Post added on Sep 25, 2021 at 10:27 AM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    එහෙනම් හෙට අනිද්දට, වද කොත්තු, වද දොස්තරලා, බුදු පිළිම කැධිම් එහෙමත් වාර්තා වෙන්න පුළුවන්
    :rofl::rofl: Old drama...
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අප්පා මම දැක්කේ නෑ bun, උබත් දැම්මද මේ වගේ comment 1ක්‌, මම මේ නිකන් ඔලුවට ආපු එක දැම්මේ,
    අවුලක් නෑ බං.

    අපිත් ඉස්සර තම්බියෝ මරමු ගගා හිටියනේ. දැන් නම් රෙන්න පුකට ගූ ගන්න රාජප්ක්ෂලට කඩේ යන මේ ත්‍රෙඩ් එක දාපු උන් වගේ දාර තැරි බයියෝ ඇරෙන්න අනික් උන්ට නම් තේරිලා තියෙන්නෙ රාජපක්ශලට වඩා තම්බියොත් හොඳයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනම් හෙට අනිද්දට, වද කොත්තු, වද දොස්තරලා, බුදු පිළිම කැධිම් එහෙමත් වාර්තා වෙන්න පුළුවන්
    ..
    97පාරක් අනතුරු අගවා තිබියදි පුක් ගග උන්න පොන්න ගු ඇන් පි පාන්ඩුව නිසා එලව ගිය අහිoසකයන්.
    D7hIpD9.jpg

    BNCRFJ3.jpg

    BhpAzS9.jpg

    WdTl7os.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අවුලක් නෑ බං.

    අපිත් ඉස්සර තම්බියෝ මරමු ගගා හිටියනේ. දැන් නම් රෙන්න පුකට ගූ ගන්න රාජප්ක්ෂලට කඩේ යන මේ ත්‍රෙඩ් එක දාපු උන් වගේ දාර තැරි බයියෝ ඇරෙන්න අනික් උන්ට නම් තේරිලා තියෙන්නෙ රාජපක්ශලට වඩා තම්බියොත් හොඳයි කියලා.
    ඔව් bun, dn හුගාක් වයසක අයට උනත් තේරෙනවා, මේ ලගදි නානසාර හාමුදුරුවෝ හිරු එකට ඇවිල්ලා ආයි පාරක් මුස්ලිම් attack එකක් වෙන්න පුළුවන් කිව්වේ, ඕක ගැන මම අහගෙන කඩේට ගිය වෙලාවක නාකි dial සෙට් 1ක්‌ talk කරනවා, සෙට් එකම කතාවෙන්නේ එක්කෝ චන්දයක් වත් ලග ඇති, නැත්නම් ආයිත් petrol වත් වැඩි කරන්න වෙන්න ඇති කියලා., dn නම් මිනිස්සු ඔවට අහු වෙන එකක් නෑ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් bun, dn හුගාක් වයසක අයට උනත් තේරෙනවා, මේ ලගදි නානසාර හාමුදුරුවෝ හිරු එකට ඇවිල්ලා ආයි පාරක් මුස්ලිම් attack එකක් වෙන්න පුළුවන් කිව්වේ, ඕක ගැන මම අහගෙන කඩේට ගිය වෙලාවක නාකි dial සෙට් 1ක්‌ talk කරනවා, සෙට් එකම කතාවෙන්නේ එක්කෝ චන්දයක් වත් ලග ඇති, නැත්නම් ආයිත් petrol වත් වැඩි කරන්න වෙන්න ඇති කියලා., dn නම් මිනිස්සු ඔවට අහු වෙන එකක් නෑ...
    උබලවගේ උන් නම් එහෙම තමයි අම්ම අප්ප මරල දැම්මත් රාජප්ක්ශ ගගා ඉදි..

    ඤාණසාර හාමුදුරුවො කියපු එක වැරදුනාද??? උන් වහන්සෙව හිරේ දාල කොල්ලො ගගහ උන්න එකනෙ කරේ තොපි මොකෑ නෑ කියන්ඩද ???? අන්තිමට සහරානය තොපේ පුකේ බෝම්බ පුපුරෝනකන් තොපි දන්නෙ නැ,මොකෑ නෑ කියන්ඩද ????
     
    • Dislike
    Reactions: lankawmlp