මචං එහෙමනං මම මේ වෙනකොට තට්ටයෙක්....!!!!!!!!!!!අවු 12ක් ගානවා....!!!![]()
මේකට නම් නොකිය බෑ....උඹ අවුරුදු දොලහක් තනියම ගෑව නේද...ලොල්....
සමාවෙන්න 'උඹ' කිව්වට...මම දැන් තමයි ත්‍රෙඩ් එක මුල ඉදන් කියෙව්වෙ...
කොහොම උනත් දොස්තර මහත්තයට පින් තමයි...

KPZ උඹ මේක ගෑවද? කොහොමද තත්ත්වේ....!!!!![]()

) විනාඩි 15කට වඩා වතුරෙ පෙඟෙව්වානම් හොඳට පෙන ගන්න පුලුවන්.

කඩේ තියෙන මොනම gel එකක් ගෑවත් මගේ කොන්ඩෙ එච්චර ගල් වෙන්නෙ නැහැ.

මේක එහෙම නෑ ගාලා fan එකෙන් වේලුවා වගෙම තියෙනව ගමන ගිහින් එද්දිත්.

සැකයක් තියෙන කෙනෙක් ඕන්නම් ග්‍රීස් ගාලා බලන්න. gel වගේම ගල් වෙනව ඒකත්. ඒත් මේ පෙනෙල ගෙඩිය ඖශධයක් නිසා කොන්ඩෙට ප්‍රශ්නයක් වෙන්නේත් නෑ.

අඩුවෙන් සල්ලි ගෙවලා බෙහෙත් ගාන එකද හොඳ?

ඔව් මචෝ...!!
තත්ත්වෙ හොඳයි.
මම එකපාරටම නොකියා හිටියේ දවස් දෙක තුනක් test කරල බලන්න ඕන නිසා...
මම එක එක විදිහට ගාලා බැලුවා...
විනාඩි 5ක් විතර වතුරේ තිබ්බම සාමන්‍ය ගානට පෙන එනවා.. සිනිදු කොන්ඩයක් තියෙන කෙනෙකුටනම් ඒක හොඳයි..
ගොරෝසු කොන්ඩයක් තියෙන අය (මං වගේ) විනාඩි 15කට වඩා වතුරෙ පෙඟෙව්වානම් හොඳට පෙන ගන්න පුලුවන්.
අත් දෙකෙන් අතුල්ලන ගමන් වතුර බින්දු 2ක් 3ක් දැම්මම styling gel එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
ගාලා fan එක ගාව විනාඩි 2ක් 5ක් විතර ඉද්දි කොන්ඩෙ සාමාන්‍යෙන් ගල් වෙනවා.ඊට පස්සෙ අපේ ගමන යද්දි හොඳටම ගල් වෙනව. මම ගාගෙන ගිහින් ගෙදර එද්දි කොන්ඩෙ wire කෑලි වගේ.කඩේ තියෙන මොනම gel එකක් ගෑවත් මගේ කොන්ඩෙ එච්චර ගල් වෙන්නෙ නැහැ.
අනික කඩේ gel ව්ලට ගල් උනත් හුලගට අවුල් වෙනවා.මේක එහෙම නෑ ගාලා fan එකෙන් වේලුවා වගෙම තියෙනව ගමන ගිහින් එද්දිත්.
කඩේ තියෙන gel හදන්නෙ තෙල් පිරි පහදුවෙන් අයින් කරන ග්‍රීස් සුද්ද කරලා.සැකයක් තියෙන කෙනෙක් ඕන්නම් ග්‍රීස් ගාලා බලන්න. gel වගේම ගල් වෙනව ඒකත්. ඒත් මේ පෙනෙල ගෙඩිය ඖශධයක් නිසා කොන්ඩෙට ප්‍රශ්නයක් වෙන්නේත් නෑ.
වැඩියෙන් සල්ලි ගෙවල ග්‍රීස් ගාගන්න එකද?අඩුවෙන් සල්ලි ගෙවලා බෙහෙත් ගාන එකද හොඳ?
kibula ubanam maxxa porak
aniwa idiriyedi eeka wei sure ... uba kiwwa wage deiyath pal wenawa tawa tika kalayak mehema jel gawoth 

...
.. k rep+ 

හේතුව මා වීම මට තවත් කණගාටුවකි.

මා සුපුරුදු ලෙස පෙනෙල මිලට ගන්නා දේශීය බෙහෙත් බඩු කඩයේ තරුණයා අද දින උදේ අහමිබයෙන් හමුවී මා හට පැවසුවේ "ඉන්ටර් නෙට් එකේ පෙනෙල හිසේ ගෑමට හොද බව පලකර ඇති බවත්, ඒ නිසා මහා පරිමාණව පෙනෙල වලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත්, එනිසා මිළ සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය"

ඒ පිළිබදව මේ හාදයාට පවසා ඇත්තේ පෙනෙල ගැනිමට ආ බුවෙකු විසින් ම ලු!!!!!

මගේ පෙනෙල ගෙඩි තොගයද මේ වන විට හිදී යමින් පවතින අතර, අනාගතය ගැන ඉමහත් බියක් මේ වන විට මට ඇතිවී පවතී....!!!!!!!!

අහෝ ඛේදයකි.....!!!!!

කණගාටුවෙන් යුතුව දැණුම් දීමට සිදුව ඇත්තේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මේ වන විටද පෙනෙල ගෙඩි වල මිල විශාල ලෙස ඉහල ගොස් ඇති බවය.හේතුව මා වීම මට තවත් කණගාටුවකි.

![]()
කුරුණෑගලට ද ඔය තත්ත්ව ඉක්මනින් ම උදා වනු ඇත!
කමක් නෑ ඉතින්,
කවුරුහරි ජෙල් ගාල කොණ්ඩෙට (ඔලුවට) වෙන හානියෙන් බේරෙනව නෙ..
ඩොකාට තමයි ඒ පිනත්..
කොච්චර හොඳද ඒක.. කට්ටියගේ දැනගැනීම පිණිස මම දැනට දවස් කීපයකට කලින් කුරුණෑගල කඩේකින් පෙනල ගෙඩි ගන්නකොට තිබ්බ ගානත් දාන්නම් ආයෙත්.
ග්‍රෑම් 100ක් රුපියල් 30යි...
දැන් නම් කීයද දන්නෙ නෑ..
ලංකාවේ වැඩි වැඩියෙන් පෙනල ගස් (හෝ වැල්) සෑදේවා!
...
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ලොකූ ලාභයක් තියාගෙන ගිනි ගණන් වලට පෙනල ගෙඩි විකුණනවා නම් ඒක කැත වැඩක් හැබැයි..
කමක් නෑ ඉතින්,
එක ගෙඩියක් එක දවසකට වැඩිත් තරම් නෙ.
ජෙල් ගෑව නම් දවසට අනිවා රුපියල් 5ක් වත් ඉවරයි නෙ.
එහෙම බලද්දි සාධාරණ විදියට නම් පොඩ්ඩක් මිල වැඩි උනාට කමක් නෑ..
ඒත් එහෙම කරන්නත් එපා..

Thanx for sharing machan.........!
good info....
![]()

කණගාටුවෙන් යුතුව දැණුම් දීමට සිදුව ඇත්තේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මේ වන විටද පෙනෙල ගෙඩි වල මිල විශාල ලෙස ඉහල ගොස් ඇති බවය.හේතුව මා වීම මට තවත් කණගාටුවකි.
මා සුපුරුදු ලෙස පෙනෙල මිලට ගන්නා දේශීය බෙහෙත් බඩු කඩයේ තරුණයා අද දින උදේ අහමිබයෙන් හමුවී මා හට පැවසුවේ "ඉන්ටර් නෙට් එකේ පෙනෙල හිසේ ගෑමට හොද බව පලකර ඇති බවත්, ඒ නිසා මහා පරිමාණව පෙනෙල වලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත්, එනිසා මිළ සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බවත්ය"
ඒ පිළිබදව මේ හාදයාට පවසා ඇත්තේ පෙනෙල ගැනිමට ආ බුවෙකු විසින් ම ලු!!!!!
මගේ පෙනෙල ගෙඩි තොගයද මේ වන විට හිදී යමින් පවතින අතර, අනාගතය ගැන ඉමහත් බියක් මේ වන විට මට ඇතිවී පවතී....!!!!!!!!
අහෝ ඛේදයකි.....!!!!!
![]()
මම මේ ත්‍රේඩ් එක මුල ඉදලාම කියවලා බැලුවා..
හ්ම් පේන හැටියට නම් මේ කතාව බොරුවක් නම් වෙන්න විදියක් නෑ..
ඒ හින්දා මේකෙන් නම් බොහෝ දෙනෙක්ට සහනයක් නම් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා...
මම නම් ඉතින් ජෙල් ගහන්නේ නෑ.. මගේ කොන්ඩේ විලාසිතාව අනුව අපි නම් පනාවක් පාවිච්චි කරපු කාලයත් මතක නෑ..![]()
( මගේ විලාසිතාව ආවාටාර් එකේ තියෙන පින්තුරයට සමානයි )
කොහොම වුනත් මේ ක්‍රියාවලිය අත් හදා බලන්න ආසයි..
මේ ත්‍රේඩ් එකෙන් නොකියපු දෙයක් මම කියන්නම්..
මේ ක්‍රියා වලිය විශේෂයෙන් ම හවස් වරුවේ කරලා රෑට ගෙදරට ඇවිත් කිසිම වෙනස් කමක් කරන්නේ නැතිව උදේ වෙනකම් නිදා ගන්න නම් හිතන්න එපා..
එකෙන් වෙන්නේ තමන්ගේ හිසකෙස් වල මුල් වල තියෙන ශක්තිය නැති විමක් වගේ ක්‍රියා වලියක්..
එකෙන් තමන්ගේ හිසකෙස් වල ඇති කෙස් වල දිගු, බබලන හිසකෙසක් අපිට බලාපොරොත්තු වෙන්න විදියක් නෑතිව යයි..
ඒ හින්දා අමතක නොවි රෑට මේ දේ හොදින් සෝදා ඉවත් කිරිමෙන් පසු නින්දට යන මෙන් හැමෝගෙන් ම ඉල්ලා සිටිමි..
නිරෝගි කෙස් කළබක් තිබිමෙන් බොහෝ දෙනෙක් ගේ රුව මෙන්ම වයසද අපිට අඩු කර ගැනිමට එක්තරා පිටුවහලක් වෙන එක නම් නිසැකයි..
රෙප් +7