ජෙල් වලට විකල්පය....!!!!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ත්‍රෙඩ් එකට දාල තියන මේ ටැග් බලන්න......

    jeiya pal wei | pal jeka

    මේවා කරන මහත්වරුණි, මම ඔබලාව හදුනමි..........!!!!
    තමා ගේ ශ්‍රී නපුංසකත්වය මෙවැනි ත්‍රෙඩ් එකක දී එළි දක්වන්නේ ඇයි...?????????

    :lol::lol::lol::lol::lol:
    ඕවා දාන්නේ ඉතින් ජෙයිය පල් වෙච්ච් කස්ටියම තමයි :oo:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට ජෙල් ඇලජික් එකක් තියෙනවා. උදේ ගෑවම හවස් වෙද්දී ඔලුව රිදෙන්න ගන්නවා. මෙකනමි මරැ පහර තෑන්ක්ස් මචන්... :) :)

    You must spread some Reputation around before giving it to dath kimbula again :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක දැම්මේ 04-25-2011, 09:42 AM

    තාම ෆෝරම් එකේ උඩ තියෙන්නේ...........
    ඒ කියන්නේ ඒ තරම් වැදගත් වෙලා තියනවා මේක..........!!!!

    උඹලට උදව්වක් උනා නම් මේක මට ඊට වඩා දෙයක් තවත් නෑ මචංලා......!!!!!
    :):):love:
     

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    ගොඩක් ස්තුති අයියා.මාත් ගැවා.නියමයි.මම දන්න ගොඩක් අයටත් කිවා.මම ගත්තෙ මාවනැල්ලෙන් එහෙනම් තාම 100g 30 යි තාමත්