මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........
ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.
මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!
![]()

ඇත්ත !! ඇත්ත!! මම දැක්කා කොන්ඩෙ නම් කලුයි තමා. සදුදා හවස මම ආව වෙලාවෙ ගාලා හිටියෙත් පෙනලද??owටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!![]()

mama ada gaththa bowaththe beheth shalawen koliti badu 
cool a heta ganawa dan hawasane
kibula aiya


ත්රෙඩ් එක දැම්මේ 04-25-2011, 09:42 AM
තාම ෆෝරම් එකේ උඩ තියෙන්නේ...........
ඒ කියන්නේ ඒ තරම් වැදගත් වෙලා තියනවා මේක..........!!!!
උඹලට උදව්වක් උනා නම් මේක මට ඊට වඩා දෙයක් තවත් නෑ මචංලා......!!!!!![]()
කුරුණෑගලට ද ඔය තත්ත්ව ඉක්මනින් ම උදා වනු ඇත!
කමක් නෑ ඉතින්,
කවුරුහරි ජෙල් ගාල කොණ්ඩෙට (ඔලුවට) වෙන හානියෙන් බේරෙනව නෙ..
ඩොකාට තමයි ඒ පිනත්..
කොච්චර හොඳද ඒක.. කට්ටියගේ දැනගැනීම පිණිස මම දැනට දවස් කීපයකට කලින් කුරුණෑගල කඩේකින් පෙනල ගෙඩි ගන්නකොට තිබ්බ ගානත් දාන්නම් ආයෙත්.
ග්රෑම් 100ක් රුපියල් 30යි...
දැන් නම් කීයද දන්නෙ නෑ..
ලංකාවේ වැඩි වැඩියෙන් පෙනල ගස් (හෝ වැල්) සෑදේවා!
...
මේ අවස්ථාවෙන් ප්රයෝජන අරන් ලොකූ ලාභයක් තියාගෙන ගිනි ගණන් වලට පෙනල ගෙඩි විකුණනවා නම් ඒක කැත වැඩක් හැබැයි..
කමක් නෑ ඉතින්,
එක ගෙඩියක් එක දවසකට වැඩිත් තරම් නෙ.
ජෙල් ගෑව නම් දවසට අනිවා රුපියල් 5ක් වත් ඉවරයි නෙ.
එහෙම බලද්දි සාධාරණ විදියට නම් පොඩ්ඩක් මිල වැඩි උනාට කමක් නෑ..
ඒත් එහෙම කරන්නත් එපා..
![]()
![]()