ජෙල් වලට විකල්පය....!!!!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් ලොකු උදව්වක් කියල වැඩක් නෑ
    ගොඩක් පින්
     

    starwave

    Member
    Aug 1, 2011
    10
    0
    0
    Sky
    Machgn elakiri pahara wagey........................Ekenma Video ekak shoot korala Upload korala link eka daapalko Live meka koranney kohomada kiyala..........it will be more valuable than posts....(But moonu nam pennanna epooo............GOLD,Prosport lageng nadu thamai........Hikz.................

    ReP Added
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........


    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.


    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!


    :yes::yes::):):cool::cool:

    :yes::yes:ඇත්ත !! ඇත්ත!! මම දැක්කා කොන්ඩෙ නම් කලුයි තමා. සදුදා හවස මම ආව වෙලාවෙ ගාලා හිටියෙත් පෙනලද??

    නමුත් මගේ කොන්ඩෙ දැක්කනෙ ඔක්කොම 1/2ක්ම සුදුයි!!

    කොහෙ තිබිලද මේ ත්‍රෙඩ් එක ආවේ!! අදනෙ දැක්කේ!! දත් ගැලවීමට අමතරව සිංහල වෙදකමත් පටන් ගත්තනම් හොදයිනේ!!
    කොහොම වෙතත් වටින දෙයක්!!
     

    banuka lahiru

    Member
    Jan 17, 2010
    272
    16
    0
    කොස් ගහ යට
    ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!:yes::yes:
    ow :lol::lol: mama ada gaththa bowaththe beheth shalawen koliti badu :):cool: cool a heta ganawa dan hawasane:(:( kibula aiya:oo: :nerd::nerd:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ත්‍රෙඩ් එක දැම්මේ 04-25-2011, 09:42 AM

    තාම ෆෝරම් එකේ උඩ තියෙන්නේ...........
    ඒ කියන්නේ ඒ තරම් වැදගත් වෙලා තියනවා මේක..........!!!!

    උඹලට උදව්වක් උනා නම් මේක මට ඊට වඩා දෙයක් තවත් නෑ මචංලා......!!!!!
    :):):love:

    ලොක්කා, මාත් අද පෙනෙල ගෙඩි ගෙනල්ලා ගාල බැලුවා. වැඩේ නම් එළමකිරි. එක ගෙඩියක් එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කිව නේද? එහෙනම් පාවිච්චි කරන්න ඒක වතුරේ දාලම තියන්න ඕනද නැත්නම් අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න ඕනද?
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :sorry: කුරුණෑගලට ද ඔය තත්ත්ව ඉක්මනින් ම උදා වනු ඇත! :sorry: කමක් නෑ ඉතින්, :cool: කවුරුහරි ජෙල් ගාල කොණ්ඩෙට (ඔලුවට) වෙන හානියෙන් බේරෙනව නෙ.. :yes: ඩොකාට තමයි ඒ පිනත්.. :) කොච්චර හොඳද ඒක.. කට්ටියගේ දැනගැනීම පිණිස මම දැනට දවස් කීපයකට කලින් කුරුණෑගල කඩේකින් පෙනල ගෙඩි ගන්නකොට තිබ්බ ගානත් දාන්නම් ආයෙත්. :dull: ග්‍රෑම් 100ක් රුපියල් 30යි... :no: දැන් නම් කීයද දන්නෙ නෑ.. :eek: ලංකාවේ වැඩි වැඩියෙන් පෙනල ගස් (හෝ වැල්) සෑදේවා! :D... :no: මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ලොකූ ලාභයක් තියාගෙන ගිනි ගණන් වලට පෙනල ගෙඩි විකුණනවා නම් ඒක කැත වැඩක් හැබැයි.. :sorry: කමක් නෑ ඉතින්, :yes: එක ගෙඩියක් එක දවසකට වැඩිත් තරම් නෙ. :sorry: ජෙල් ගෑව නම් දවසට අනිවා රුපියල් 5ක් වත් ඉවරයි නෙ. :sorry: එහෙම බලද්දි සාධාරණ විදියට නම් පොඩ්ඩක් මිල වැඩි උනාට කමක් නෑ.. :( ඒත් එහෙම කරන්නත් එපා.. :D :D

    මේ ගානටම තමා මාත් ගත්තේ කුරුණෑගල M D පීරිස් එකෙන්.