ජෙල් වලට විකල්පය....!!!!!

lankanBoy

Active member
  • Jul 20, 2011
    801
    56
    28
    අනිවා මේකනම් එකෙන්ම ගොඩක් වටිනවා ..thanks .!!!!!!!!
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    අ‍ඩේ, මගෙත් පූරුවෙ පිනකට තමා මේක බම්ප් වෙලා තිබුණෙ ඉන්න වෙලාවක..

    උඹට පින් සිද්ද වෙනව බන්, මටත් මේ ජෙල් කෙරුවාව තිත්තම වෙලා ‍තියෙන්නෙ, ,
    ගාලත් බෑ, ගාන්නෙ නැතුවත් බෑ... :dull:

    හෙටම මේක ට්‍රයි කොරල බලන්න ඕනෙ,,
    ගාල බලල කියන්නංකෝ මගෙ අත්දැකීමත්...

    මේ පිනෙන් උඹ ලබන ආත්මෙත් ඩොකෙක් වෙලා උපදින්න ඕනෙ.... :):)
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ලොක්කා, මාත් අද පෙනෙල ගෙඩි ගෙනල්ලා ගාල බැලුවා. වැඩේ නම් එළමකිරි. එක ගෙඩියක් එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කිව නේද? එහෙනම් පාවිච්චි කරන්න ඒක වතුරේ දාලම තියන්න ඕනද නැත්නම් අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න ඕනද?

    හොඳ ප්‍රශ්ණයක්... :yes:

    මේ ගානටම තමා මාත් ගත්තේ කුරුණෑගල M D පීරිස් එකෙන්.

    MD පීරිස් එකෙ තිබුණ බඩු හොඳයිද මචන්ස්???
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අ‍ඩේ, මගෙත් පූරුවෙ පිනකට තමා මේක බම්ප් වෙලා තිබුණෙ ඉන්න වෙලාවක..

    උඹට පින් සිද්ද වෙනව බන්, මටත් මේ ජෙල් කෙරුවාව තිත්තම වෙලා ‍තියෙන්නෙ, ,
    ගාලත් බෑ, ගාන්නෙ නැතුවත් බෑ... :dull:

    හෙටම මේක ට්‍රයි කොරල බලන්න ඕනෙ,,
    ගාල බලල කියන්නංකෝ මගෙ අත්දැකීමත්...

    මේ පිනෙන් උඹ ලබන ආත්මෙත් ඩොකෙක් වෙලා උපදින්න ඕනෙ.... :):)

    mama tamai aye hoyala bump kale...:). mama danuth gagena inne. elaz jel walata wata quality. thanks dath kibula machan:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොක්කා, මාත් අද පෙනෙල ගෙඩි ගෙනල්ලා ගාල බැලුවා. වැඩේ නම් එළමකිරි. එක ගෙඩියක් එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කිව නේද? එහෙනම් පාවිච්චි කරන්න ඒක වතුරේ දාලම තියන්න ඕනද නැත්නම් අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න ඕනද?

    අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න,නැතිනම් පල් ජෙයියෙක් තමා.....!!!!!:P:P:P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan dath kibuls meka gawama gawa dawasema hawasata hodala danna oneda? nikan hari asanipayak nisa nanna beri wela dawasak 2kak oluwema tibunoth awlakweida?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan dath kibuls meka gawama gawa dawasema hawasata hodala danna oneda? nikan hari asanipayak nisa nanna beri wela dawasak 2kak oluwema tibunoth awlakweida?

    හැමදාම නාන තරමට හොදයි. හේතුව මේකෙ තියන ජෙල් ගතිය වාතයේ ජල වාෂ්ප එක්ක එකතු වෙලා හොදටම වේළුණු ගතිය නැති වෙන එක. එතකොට දූවිළි වගේ දේවල් බැදෙන්න පුළුවන්. එහෙම නොවුනත්. ඒ කියන්නේ තිස්සෙම ඒසී එකේ ඉන්නව උනත් හැමදාම නාන එක අහල පහල අයගේ නහයට හිත සුව පිණිස වන නිසා නෑම හොදයි.:D
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හෆ්ෆා සහෝදරයො
    මමත් දවසෙම රසායනික තට්ටු ඔලුවෙ තියන් ඉන්නව බන්
    ඔලුවත් කකියනව,වෙලාවකට අප්පිරිය වෙනව
    බොහොම ස්තුතී සහෝදරය
    අදම ගන්න ඔන

    :yes::yes:
    rep+
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හැමදාම නාන තරමට හොදයි. හේතුව මේකෙ තියන ජෙල් ගතිය වාතයේ ජල වාෂ්ප එක්ක එකතු වෙලා හොදටම වේළුණු ගතිය නැති වෙන එක. එතකොට දූවිළි වගේ දේවල් බැදෙන්න පුළුවන්. එහෙම නොවුනත්. ඒ කියන්නේ තිස්සෙම ඒසී එකේ ඉන්නව උනත් හැමදාම නාන එක අහල පහල අයගේ නහයට හිත සුව පිණිස වන නිසා නෑම හොදයි.:D

    මම එසි එකෙම තමයි ඉන්නේ එසි එකට පට්ට විදියට කොන්ඩෙ ගල් වෙනවනේ... එලකිරි.. ජෙල් වලට වඩා ගොඩක් හොදයි..:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පෙනල තොග සහ සිල්ලරට ලබා ගැනීමට අමතන්න 077-1100458

    වතිල ආයුර්වේද ඔසුසල
    නො. 354
    වට ඇල්ල පාර,
    මිනුවන්ගොඩ
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පෙනල තොග සහ සිල්ලරට ලබා ගැනීමට අමතන්න 077-1100458

    වතිල ආයුර්වේද ඔසුසල
    නො. 354
    වට ඇල්ල පාර,
    මිනුවන්ගොඩ

    අනෙ මන්ද බන්, මීට මාසෙකට කලින් පෙනෙල 250 g ගත්තෙ රුපියල් 50කට, දැන් අද ගාන 100g රුපියල්50 යි....:shocked::shocked::shocked: මම හිතන්නෙ මුන් දන්නවද කොහෙද අපි ඔව්ව ඔලුවෙ ගානව කියල..