


ලොක්කා, මාත් අද පෙනෙල ගෙඩි ගෙනල්ලා ගාල බැලුවා. වැඩේ නම් එළමකිරි. එක ගෙඩියක් එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කිව නේද? එහෙනම් පාවිච්චි කරන්න ඒක වතුරේ දාලම තියන්න ඕනද නැත්නම් අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න ඕනද?

මේ ගානටම තමා මාත් ගත්තේ කුරුණෑගල M D පීරිස් එකෙන්.
අඩේ, මගෙත් පූරුවෙ පිනකට තමා මේක බම්ප් වෙලා තිබුණෙ ඉන්න වෙලාවක..
උඹට පින් සිද්ද වෙනව බන්, මටත් මේ ජෙල් කෙරුවාව තිත්තම වෙලා තියෙන්නෙ, ,
ගාලත් බෑ, ගාන්නෙ නැතුවත් බෑ...
හෙටම මේක ට්‍රයි කොරල බලන්න ඕනෙ,,
ගාල බලල කියන්නංකෝ මගෙ අත්දැකීමත්...
මේ පිනෙන් උඹ ලබන ආත්මෙත් ඩොකෙක් වෙලා උපදින්න ඕනෙ....![]()
. mama danuth gagena inne. elaz jel walata wata quality. thanks dath kibula machan
ලොක්කා, මාත් අද පෙනෙල ගෙඩි ගෙනල්ලා ගාල බැලුවා. වැඩේ නම් එළමකිරි. එක ගෙඩියක් එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කිව නේද? එහෙනම් පාවිච්චි කරන්න ඒක වතුරේ දාලම තියන්න ඕනද නැත්නම් අවශ්‍ය වෙලාවට ආයි වතුරේ දාල පොඟවල ගන්න ඕනද?




machan dath kibuls meka gawama gawa dawasema hawasata hodala danna oneda? nikan hari asanipayak nisa nanna beri wela dawasak 2kak oluwema tibunoth awlakweida?



හැමදාම නාන තරමට හොදයි. හේතුව මේකෙ තියන ජෙල් ගතිය වාතයේ ජල වාෂ්ප එක්ක එකතු වෙලා හොදටම වේළුණු ගතිය නැති වෙන එක. එතකොට දූවිළි වගේ දේවල් බැදෙන්න පුළුවන්. එහෙම නොවුනත්. ඒ කියන්නේ තිස්සෙම ඒසී එකේ ඉන්නව උනත් හැමදාම නාන එක අහල පහල අයගේ නහයට හිත සුව පිණිස වන නිසා නෑම හොදයි.![]()

පෙනල තොග සහ සිල්ලරට ලබා ගැනීමට අමතන්න 077-1100458
වතිල ආයුර්වේද ඔසුසල
නො. 354
වට ඇල්ල පාර,
මිනුවන්ගොඩ


මම හිතන්නෙ මුන් දන්නවද කොහෙද අපි ඔව්ව ඔලුවෙ ගානව කියල..