ජෙල් වලට විකල්පය....!!!!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    14645867661.jpeg


    KMES Professional Hair Wax 150ml
     
    • Like
    Reactions: ForgottenSand

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    මාත් ගාන්න පටන් ගත්ත , කෙස් යන ගතියක් තිබුන ඒක අඩු උනා ටිකක්, ජෙල් වලට නං හොඳම විකල්පයන් තමා, හෙයා ස්ප්‍රේ ගැහුව වගේ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ ගෙඩි වර්ගේ ඔලුවේ ගාලා තාම පණ පිටින් ඉන්න එකෙක් ඉන්නවනම් bump එකක් දාපන් මචන්. :D
     

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    පෙනෙල ගෙඩි තියෙන ගහක්

    කව්රු හරි පින්වතෙක් පෙනෙල ගෙඩි තියෙන ගහක් තියන තැනක් දන්නවනම් කියනවද. ලොකු උදව්වක්:):):)
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කව්රු හරි පින්වතෙක් පෙනෙල ගෙඩි තියෙන ගහක් තියන තැනක් දන්නවනම් කියනවද. ලොකු උදව්වක්:):):)

    sinhala beheth kada wala tiyenawa ban mama thread eka dakala 2011 gattha 100g rupiyal 30i une penala gedi kiyala illanna