ජෙල් වලට විකල්පය....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    me kiyanne godapara gana neda... mamth gaala thiyanawa habai gel ekak widiyata newei.. konde yanawata.. meka kondaya sambanda leda walata godak honda behetak.. konde yanawata, ishori walata, konde wawenna.. oya hamadetama gunai..:) + gel effect ekakuth thiyanawa thamayi.. :yes::yes::yes: konde gala welunata passe yakada wage thiyanawa...:yes::yes:

    Macho me goda para newei banz.............!!!!!! Penela-eith WEL PENELA newei'''!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanks machan danuwath karata. rep++ :)
    ah macho meka gala godak wela innakota gadak ehema enne na neda? ude idan hawasa wenakam gagena inna puluwanda awlak nathuwa ?

    ගදක් නම් කොහොමටවත් එන්නේ නැහැ. කොණ්ඩෙ ටිකක් ෆැෂන් එකකට හදනවා නම් ඉතිං ඩ්‍රයර් එකක් අනිවාර්යයි. මම නම් ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. මම කරන්නේ නම් ගාලා ‍ගානට කොණ්ඩෙ පීර ගෙන වාහනේ එන එක......ඒසී එකට අහුවෙලා වේලෙනවා ගින්නක් නැතුව.....!!!!!:yes::yes:

    thanks for the +rep dud
    :)
     
    • Like
    Reactions: Lokka Ayya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද ඔය ගෙඩි හොයන්න බැද්දට මන්ගච්චන් වෙන්න වෙයිද ? :rolleyes: ... පොස්ට් එකට ස්තුතියි.. :D

    බෙල්ලන්විල තියෙන බෙහෙත් කඩේකට මංගච්චපන්.........බඩු තියෙයි......!!!:yes::yes::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටක්කෙටම තියෙන තැනක්.......

    ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!:yes::yes:
     
    • Like
    Reactions: nilan1986

    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    ookata konde marenawa kiyala kiyanawa tika kaalekin.ooka gaaawath ara suwanda endaru thel akanan gaanna epa aaakath jel wage thama echchara honda ne kondeta.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Photo.....

    මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........‍ඊයේ පොරොන්දු වූ විදියට..........

    පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම......

    dscf1011m.jpg


    පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........

    dscf1012o.jpg


    පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්‍රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ..........

    dscf1013jl.jpg


    ස්තූතියි කමේන්ට් වලට සහ රෙප් වලට. මේක ගාලා ප්‍රතිපල මේකෙම දැම්මොත් තමා එළම එළ......
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    penela gedi nam umba kiyapu gaana wage degunayak..:lol::lol: wela ...
    eth awlak na..meke eka gediyak gala madi neh.. mulin nam wathura ganawa wage..dan nam podi firm hold gathiyak thiyenawa...:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    penela gedi nam umba kiyapu gaana wage degunayak..:lol::lol: wela ...
    eth awlak na..meke eka gediyak gala madi neh.. mulin nam wathura ganawa wage..dan nam podi firm hold gathiyak thiyenawa...:yes::yes:

    ගණං ගිහින්ද? මං දන්නේ නැහැ මචං මම අන්තිමට ගත්තා කිලෝ 2ක්. සෑහෙන කාලෙකට කළින්. හැබැයි එක ගෙඩියක් තුන් හතර වතාවක් ගාන්න නම් පුළුවන්, හැබැයි රූපෙ තියන ඒව වගේ හොද එක....!!!!!
    photos balann.....!!!!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    hari hari dan mata meeter una.:nerd: mama hithuwe penala gana neweina. oa pnala walin kiri aragena issara kalulali kalu karNNA:growl: hari dnnawa machan api mekata kiyanne EDARU kiyala samahaur dannawa watawal walata hitawana edaru kiyapuwama...:dull: