ඔය ජාතියෙ එව්ව මිටියක් ගිනිතිබ්බ. දාහකට වඩා තිබ්බ. බොරු ලියල මිනිස්සුන්ව මුලා කරන හැත්ත. යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මහා වැඩ වර්ජන සංවිදානය කරල ප්රබාකරන් (උන්ට ප්රබාකරන් මහත්තය) බේරගන්න හැදුව උන් තමා ජේවීපී කියන්නෙ. අන්තිමට බල්ලෙක්වත් නැතිවුනා වැඩ වර්ජනේට. මිනිස්සුන්ට ඒව අමතක නෑ. ප්රබාකරන්ව බේරගන්න හදපු කාලකන්නි රැලක් කියන දේවල් අහන්න මිනිස්සුන්ට පිස්සු නෑ. උම්බල කොච්චර බිරුවත් මහින්ද සර් ජනාදිපතිවෙනවමයි.
