ජෙසුද නැත්නම් අල්ලද

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ලෝකෙන් 33.32 % ක් ක්‍රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්‍රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.

    අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්‍රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ.එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.

    මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.

    ඇයි මල්ලි යුදෙව්වෝ? ඒගොල්ලන්ව අමතක උනාද? උන්ටත් ඉන්නවා දෙයක්. පොතකුත් තියෙනවා කුරාන් සහ බයිබලය වගේ ටෝරා එක කියල. කතෝලික සහ මුස්ලිම් අය එන්න කලින් හිටියේ යුදෙව්වෝ, අනිත් ආගම් වල අවෙත් යුදෙව් ආගමෙන්. කොටින්ම ජෙසුත් යුදෙව්වෙක්.
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    එකදෙවවදියෝ ඔක්කොම යුදෙව්වන්ගෙන් තම බිහිඋනේ..ඊට කලින් සුර්ය දේව වන්දනා තිබුන
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අනිත් දේ තමයි ආගම් ප්‍රශ්න ඇති කරන්නෙපා.

    එහෙම කියල ඔයත් කරන්නේ ඔයාගේ කුරුස ආගම ප්‍රචාරය කරන එකනේ..මෙතැන් කව්රුත් අපහස කලේ නෑනේ..සංවාදයක් තමයි කරන්නේ ..ඔය කුරුස කියල දන්නවා.එත් ඔයාගේ ආගමේ නිරුවත පේනකොට ආගම් වලට මද ගහන්නෙපා කියල කියන එක වරදයි නේද ? :cool:
     
    • Like
    Reactions: Sadun Buwa

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    ඒ හුයන්නෙක් ගැන නෙවෙයි මම කියන්නේ
    මම කියන්නේ දෙවියන් වහන්සේ ගැන
    koi ekkenada ban,, allah da jesus da? :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    :yes::yes: එක නම් ඇත්ත මොන ආගම ගැන කතා කරන්ඩත් කලින් එක ගැන හරියට දැන ගන්ඩ ඕනේ.
    හැබැයි ඉස්ලාම් කියන්නේ තස්තවාදීන්ගේ ආගමක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියල ඔයත් කරන්නේ ඔයාගේ කුරුස ආගම ප්‍රචාරය කරන එකනේ..මෙතැන් කව්රුත් අපහස කලේ නෑනේ..සංවාදයක් තමයි කරන්නේ ..ඔය කුරුස කියල දන්නවා.එත් ඔයාගේ ආගමේ නිරුවත පේනකොට ආගම් වලට මද ගහන්නෙපා කියල කියන එක වරදයි නේද ? :cool:
    :yes::yes::yes: එක ඇත්ත
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    :yes::yes: එක නම් ඇත්ත මොන ආගම ගැන කතා කරන්ඩත් කලින් එක ගැන හරියට දැන ගන්ඩ ඕනේ.
    හැබැයි ඉස්ලාම් කියන්නේ තස්තවාදීන්ගේ ආගමක්.

    අපි දන්නේ නෑ ඔන්න උඹත් ඔහොම කියල අපායේ යන්න තමා යන්න වෙන්නේ :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, godak muslim aya kiyanne Christiyani ayage god and Allah kiyanne ekkenek kiyala. some of my arab friends told me this.

    I don't believe in God btw :D
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සර්වබලධාරි දෙවියෙක් නෑ ඔක හිතින් මවාගත්තු මනස්ගාතයක්.දෙවියො නෙවෙ මිනිස්සු මැවුවේ,මිනිස්සු තමා දෙවියො මැවුවේ.තමන්ට උත්තරයක් නැති ප්‍රශ්නයක් ආවම මිනිස්සු කලේ එක කලෙ දෙවියො කියලා කොහෙවත් නැති දෙයියෙක්ව හදාගත්තා.එකලෙ මිනිස්සු දියුනුවක් නැති නිසා ඔය ගොන් අදහස පිලිගත්තා,පුද්ම වෙන්න දෙයක් නෑ අදටත් ඔය සම හරක් අය කියනවනේ ලොකෙ පැතලී කියලා.:lol:
     
    true. deviyanwa adahanne tamanta confidence nati weak minissu. NOpenana balwegayak tamanta udaw karai kiyala pray kara kara eka mata yapena moda aya tamai deviyo adahanne.

    tamanta mokak hari taniyama karanna power ekak na, eka nisa mythical deviyonta pray karala help illanawa, how pathetic ?
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online

    :)