හොයල බැලුව එඅර්ත් හොද විස්තරයක් හම්බ උනේ නැහැ. උබ දන්නවනම් කියල දියාන්
koenda oyala beluwe.?
හොයල බැලුව එඅර්ත් හොද විස්තරයක් හම්බ උනේ නැහැ. උබ දන්නවනම් කියල දියාන්
ලෝකෙන් 33.32 % ක් ක්රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.
අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ.එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.
මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.
ඒ හුයන්නෙක් ගැන නෙවෙයි මම කියන්නේsirawata? umba kiyanne scurvy ganada?![]()
අනිත් දේ තමයි ආගම් ප්රශ්න ඇති කරන්නෙපා.

koi ekkenada ban,, allah da jesus da?ඒ හුයන්නෙක් ගැන නෙවෙයි මම කියන්නේ
මම කියන්නේ දෙවියන් වහන්සේ ගැන

ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්රශ්නෙට පිලිතුර ලැබෙයි.

එක නම් ඇත්ත මොන ආගම ගැන කතා කරන්ඩත් කලින් එක ගැන හරියට දැන ගන්ඩ ඕනේ. එහෙම කියල ඔයත් කරන්නේ ඔයාගේ කුරුස ආගම ප්රචාරය කරන එකනේ..මෙතැන් කව්රුත් අපහස කලේ නෑනේ..සංවාදයක් තමයි කරන්නේ ..ඔය කුරුස කියල දන්නවා.එත් ඔයාගේ ආගමේ නිරුවත පේනකොට ආගම් වලට මද ගහන්නෙපා කියල කියන එක වරදයි නේද ?![]()

එක ඇත්ත එක නම් ඇත්ත මොන ආගම ගැන කතා කරන්ඩත් කලින් එක ගැන හරියට දැන ගන්ඩ ඕනේ.
හැබැයි ඉස්ලාම් කියන්නේ තස්තවාදීන්ගේ ආගමක්.

ඔව් ඔව් ඒක ඇත්තmcn, godak muslim aya kiyanne Christiyani ayage god and Allah kiyanne ekkenek kiyala. some of my arab friends told me this.
I don't believe in God btw![]()

සර්වබලධාරි දෙවියෙක් නෑ ඔක හිතින් මවාගත්තු මනස්ගාතයක්.දෙවියො නෙවෙ මිනිස්සු මැවුවේ,මිනිස්සු තමා දෙවියො මැවුවේ.තමන්ට උත්තරයක් නැති ප්රශ්නයක් ආවම මිනිස්සු කලේ එක කලෙ දෙවියො කියලා කොහෙවත් නැති දෙයියෙක්ව හදාගත්තා.එකලෙ මිනිස්සු දියුනුවක් නැති නිසා ඔය ගොන් අදහස පිලිගත්තා,පුද්ම වෙන්න දෙයක් නෑ අදටත් ඔය සම හරක් අය කියනවනේ ලොකෙ පැතලී කියලා.![]()

කුටුම්භ අදායම බලන්න ඇවිල්ලදඅනේද කියන්නේ මට ඊයේ පරේදීත් හම්බුනා![]()