තමන් කැමති ආගමක් කව්රු අදහගත්තක් අව්ලක් නැහැ.. එක ඒ අයගේ ලැබීම කියමුකෝ.එත් මේ ඒකදේවවාදී ආගම් දෙක මේ ලෝකේ තිබුන ඉතාම දියුණු ශිෂ්ටාචාරයන් විනාශ කරලා දැම්ම.
නැ බන් මේ ආගම් අදහන කුටුම්බ වල එවුන්ට වෙලා තියෙන දේ බලන්ඩ ආව.කුටුම්භ අදායම බලන්න ඇවිල්ලද
නෙලුම් කුලුනෙන් එන![]()

සර්වබලධාරි දෙවියෙක් නෑ ඔක හිතින් මවාගත්තු මනස්ගාතයක්.දෙවියො නෙවෙ මිනිස්සු මැවුවේ,මිනිස්සු තමා දෙවියො මැවුවේ.තමන්ට උත්තරයක් නැති ප්රශ්නයක් ආවම මිනිස්සු කලේ එක කලෙ දෙවියො කියලා කොහෙවත් නැති දෙයියෙක්ව හදාගත්තා.එකලෙ මිනිස්සු දියුනුවක් නැති නිසා ඔය ගොන් අදහස පිලිගත්තා,පුද්ම වෙන්න දෙයක් නෑ අදටත් ඔය සම හරක් අය කියනවනේ ලොකෙ පැතලී කියලා.![]()

මන් දකින්නේ මෙහෙමයි අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා, ඒ හැමෝගෙම වැරදි ඇති එත් ඒ වැරදි තිබ්බට අපි ඒ යට ආදරේ වගේම ගරු කරනවා. එහෙම නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ, ඉතින් අප අදහන ආගම ජාතිය රට කුමක් වුවත් ඒ අම්මල තතලගෙන් අපේ ජන්මයෙන් ලැබුන දේවල්. ඉතින් ඒ දේවල් අපේ ඇගේ තියෙන්නෙත් අම්මල තතල වගේ ගවුරවාන්විතාවයි, පිට මිනිස්සු අපේ දෙමව්පියන්ට බනින නිග්රහකරනවා බලන් ඉන්න කාටවත් බෑ. ඉතින් ඒ ගොල්ලොන්ගේ ආගම ජාතිය කුමක් වුවත් එයාලගේ විශ්වාසයන් කුමක් වුවත් ඒවා එයාලගේ දෙමවුපියන් වගේ වටිනවා. හරියට අපිට අපේ දහම වගේ. ඉතින් සහෝදරයා අනුන්ගේ දෙමවුපියන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන් හොදට ඉන්න බලන්න. ජන්මයත් එක්ක අපිට උරුම දේවල් අපිට වටිනවා. බුදුදහම අනුව ජන්මය ලැබෙන්නෙත් තමන්ගේ පව් පින් අනුව. ඉතින් කාගෙවත් ජන්මයට අපහස කරන්න හොද නැ

කුරුස ආගම ඒ මොකක්ද ? :z මම නම් කුරුසයක් නෙවෙයි මම ටිටී..එහෙම කියල ඔයත් කරන්නේ ඔයාගේ කුරුස ආගම ප්රචාරය කරන එකනේ..මෙතැන් කව්රුත් අපහස කලේ නෑනේ..සංවාදයක් තමයි කරන්නේ ..ඔය කුරුස කියල දන්නවා.එත් ඔයාගේ ආගමේ නිරුවත පේනකොට ආගම් වලට මද ගහන්නෙපා කියල කියන එක වරදයි නේද ?![]()

කෝ පෙන්නන්නකෝ බලන්න මම එහෙම කරපු තැනක්..
මටත් බලන්න ආසයි.. 
ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ ආගමට මඩ ගහනවට ? අපහස කරනවට ? නෑ නේද ? කුරුස ආගම ඒ මොකක්ද ? :z මම නම් කුරුසයක් නෙවෙයි මම ටිටී..
මම කොතැනකවත් ආගමක් ප්රචාරය කරාද ?කෝ පෙන්නන්නකෝ බලන්න මම එහෙම කරපු තැනක්..
මටත් බලන්න ආසයි..
මොකක්ද මගේ ආගමේ පෙන්වපු නිරුවත ?
ආගම්වලට මඩ ගහන්න එපා කියන එක වැරැද්දක්ද ?ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ ආගමට මඩ ගහනවට ? අපහස කරනවට ? නෑ නේද ?
ඉස්සෙල්ලම හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න..
තම තමන් කැමති දෙයක් අදහගෙන අනුගමනය කරගෙන පැත්තකට වෙලා ඉන්න ..
ආගම් ප්රශ්න ඇති නොකර.

මන් දකින්නේ මෙහෙමයි අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා, ඒ හැමෝගෙම වැරදි ඇති එත් ඒ වැරදි තිබ්බට අපි ඒ යට ආදරේ වගේම ගරු කරනවා. එහෙම නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ, ඉතින් අප අදහන ආගම ජාතිය රට කුමක් වුවත් ඒ අම්මල තතලගෙන් අපේ ජන්මයෙන් ලැබුන දේවල්. ඉතින් ඒ දේවල් අපේ ඇගේ තියෙන්නෙත් අම්මල තතල වගේ ගවුරවාන්විතාවයි, පිට මිනිස්සු අපේ දෙමව්පියන්ට බනින නිග්රහකරනවා බලන් ඉන්න කාටවත් බෑ. ඉතින් ඒ ගොල්ලොන්ගේ ආගම ජාතිය කුමක් වුවත් එයාලගේ විශ්වාසයන් කුමක් වුවත් ඒවා එයාලගේ දෙමවුපියන් වගේ වටිනවා. හරියට අපිට අපේ දහම වගේ. ඉතින් සහෝදරයා අනුන්ගේ දෙමවුපියන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන් හොදට ඉන්න බලන්න. ජන්මයත් එක්ක අපිට උරුම දේවල් අපිට වටිනවා. බුදුදහම අනුව ජන්මය ලැබෙන්නෙත් තමන්ගේ පව් පින් අනුව. ඉතින් කාගෙවත් ජන්මයට අපහස කරන්න හොද නැ

1. නෑ මම නම් කවුරු වුනත් මොන ආගමකට අපහස කරත් ඒකට විරුද්ධ වෙනවා.(සාධාරන හේතුවක් නැතුව කරන අපහස වලට, අසාධාරනයට, එරෙහි වෙනවාආගමේ නිරුවත පෙන්නනකොට කගහනවා කියන්නේ තමුන් කගහ්න්නේ කුරුස ආගමට කගහනකොට තමයි... කියන්න ඕනේ නම් නැහැ මට ආගම අදහන හැටි...අන්තවාදීන් විසින් බුදු දහම විනාස කරනකොට ඔයාගේ මව්පියෝ වගේ කටවහන් ඉන්න කියලද කියන්නේ..? කියවන්න එපා මට අගමැ අදහන හැටි... tit ද tittie ද කියල නම් මම දන්නේ නැහැ...ඔය පොන්ස් කෙනෙක් ද කියල මම කොහොමද දන්නේ ? මට මොක![]()

)

මිනිස්සු වැරදි කලා කියලා ආගම වැරදි වෙන්න යන්නේ නෑනේ ..දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්රශ්නෙට පිලිතුර ලැබෙයි.
කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
ක්රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
ක්රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
ජේසු පිහිටයි !
හරි tittie ඔය කියන්න ඔයාගේ ආගම කොහොමද මුලින්ම සබැ දෙවියන්වහසේව පෙන්නන්නේ කියල ? අඩුගානේ උඹල බයිබලේ තියෙන ඒවා හරියට කරන මිනිස්සුද ?මුස්ලිම්මු අඩු ගැනේ හොඳට හෝ නරකට හෝ උන්ගේ කුරණේ තියන දේ අකුරට පිළිපදිනවා..එත් ඔයාල වයින් බොනවා නේද ? පිළිම වන්දනා කරනවා නේද ? අනුන්ට බන කියන්න පෙර තමන් හැදිලා හිටින්
මම දැනුත් කියනවා මම කුරුසයක් නම් නෙවෙයි ..දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්රශ්නෙට පිලිතුර ලැබෙයි.
කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
ක්රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
ක්රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
ජේසු පිහිටයි
tittie ..
මොක මේ බොරු අරින්නේ ?ආගමෙන් ලැබුණු දේවල්වත්ද ? ඔය කුරුසයෙක් නෙවයි නම් මොකෝ ජේසු පිහිටයි කියන්නේ ? dead island ගේ වැරදි විතරයි පෙන්නේ ..නේද ?

ඔයා ඇත්තටම බෞද්ධද ?tittie ගේ ආගමේ ගොඩක් අය එහෙම තමයි.හිනා වේවි බෙල්ල කපන්න හරි දක්ෂයි... එයාලගේ ආගමේ කෙනෙක් විවාහ කරගත්තොත් අනිවාර්යෙන් මිනිහ,කෙල්ල හෝ දරුවා ආගමට අනිවාර්යෙන් ගන්නවා...මට කියල දෙන්න එපා... මගේ ළඟම කෙනෙක්ට ඔහොම උනා..ඒක නිසා මම දන්නවා.බුදු දහමට වින කරනකොට බෞද්ධයා අන්තවාදීන් කරනවා....මුස්ලිමුන් එක්ක බෞද්ධයන් වාද කරද්දී ඒවාට හොඳට මදි නොකිය පොහොර දානවා...එතකොට මුස්ලිමුන් අන්තවාදියි... නමුත් තමන්ගේ ආගම නිරුවත් කරනකොට උන්හිටිතැන් අමතක වෙනවා...දන්නවද ? එක වෙලාවකට හිතෙනවා ඔයාල මුස්ලිමුන්ටත් වැඩිය කයිරාටිකද කියල ? මැල්කම් එහෙම ඕව හොඳට දන්නවා ඇතිනේ ?![]()
නැත්නම් වෙස් වලා ගත්තු බින්ලාඩන් කෙනෙක්වත් ද ?