ජෙසුද නැත්නම් අල්ලද

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    තමන් කැමති ආගමක් කව්රු අදහගත්තක් අව්ලක් නැහැ.. එක ඒ අයගේ ලැබීම කියමුකෝ.එත් මේ ඒකදේවවාදී ආගම් දෙක මේ ලෝකේ තිබුන ඉතාම දියුණු ශිෂ්ටාචාරයන් විනාශ කරලා දැම්ම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුටුම්භ අදායම බලන්න ඇවිල්ලද
    නෙලුම් කුලුනෙන් එන :lol::lol:
    නැ බන් මේ ආගම් අදහන කුටුම්බ වල එවුන්ට වෙලා තියෙන දේ බලන්ඩ ආව.:rofl::rofl:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මන් දකින්නේ මෙහෙමයි අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා, ඒ හැමෝගෙම වැරදි ඇති එත් ඒ වැරදි තිබ්බට අපි ඒ යට ආදරේ වගේම ගරු කරනවා. එහෙම නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ, ඉතින් අප අදහන ආගම ජාතිය රට කුමක් වුවත් ඒ අම්මල තතලගෙන් අපේ ජන්මයෙන් ලැබුන දේවල්. ඉතින් ඒ දේවල් අපේ ඇගේ තියෙන්නෙත් අම්මල තතල වගේ ගවුරවාන්විතාවයි, පිට මිනිස්සු අපේ දෙමව්පියන්ට බනින නිග්රහකරනවා බලන් ඉන්න කාටවත් බෑ. ඉතින් ඒ ගොල්ලොන්ගේ ආගම ජාතිය කුමක් වුවත් එයාලගේ විශ්වාසයන් කුමක් වුවත් ඒවා එයාලගේ දෙමවුපියන් වගේ වටිනවා. හරියට අපිට අපේ දහම වගේ. ඉතින් සහෝදරයා අනුන්ගේ දෙමවුපියන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන් හොදට ඉන්න බලන්න. ජන්මයත් එක්ක අපිට උරුම දේවල් අපිට වටිනවා. බුදුදහම අනුව ජන්මය ලැබෙන්නෙත් තමන්ගේ පව් පින් අනුව. ඉතින් කාගෙවත් ජන්මයට අපහස කරන්න හොද නැ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    reputation_neg.gif
    ජෙසුද නැත්නම් අල්ලද 10-14-2012 11:17 AM MUSLIM BADUWA
    reputation_neg.gif
    ජෙසුද නැත්නම් අල්ලද 10-14-2012 10:55 AM ane raththarane oyama kiyandako,, -maxxan
    reputation_neg.gif
    ජෙසුද නැත්නම් අල්ලද 10-13-2012 09:21 PM titi pala

    Thanks ha ..:rofl:
     
    • Like
    Reactions: Supunlk

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    සර්වබලධාරි දෙවියෙක් නෑ ඔක හිතින් මවාගත්තු මනස්ගාතයක්.දෙවියො නෙවෙ මිනිස්සු මැවුවේ,මිනිස්සු තමා දෙවියො මැවුවේ.තමන්ට උත්තරයක් නැති ප්‍රශ්නයක් ආවම මිනිස්සු කලේ එක කලෙ දෙවියො කියලා කොහෙවත් නැති දෙයියෙක්ව හදාගත්තා.එකලෙ මිනිස්සු දියුනුවක් නැති නිසා ඔය ගොන් අදහස පිලිගත්තා,පුද්ම වෙන්න දෙයක් නෑ අදටත් ඔය සම හරක් අය කියනවනේ ලොකෙ පැතලී කියලා.:lol:

    true :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මන් දකින්නේ මෙහෙමයි අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා, ඒ හැමෝගෙම වැරදි ඇති එත් ඒ වැරදි තිබ්බට අපි ඒ යට ආදරේ වගේම ගරු කරනවා. එහෙම නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ, ඉතින් අප අදහන ආගම ජාතිය රට කුමක් වුවත් ඒ අම්මල තතලගෙන් අපේ ජන්මයෙන් ලැබුන දේවල්. ඉතින් ඒ දේවල් අපේ ඇගේ තියෙන්නෙත් අම්මල තතල වගේ ගවුරවාන්විතාවයි, පිට මිනිස්සු අපේ දෙමව්පියන්ට බනින නිග්රහකරනවා බලන් ඉන්න කාටවත් බෑ. ඉතින් ඒ ගොල්ලොන්ගේ ආගම ජාතිය කුමක් වුවත් එයාලගේ විශ්වාසයන් කුමක් වුවත් ඒවා එයාලගේ දෙමවුපියන් වගේ වටිනවා. හරියට අපිට අපේ දහම වගේ. ඉතින් සහෝදරයා අනුන්ගේ දෙමවුපියන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන් හොදට ඉන්න බලන්න. ජන්මයත් එක්ක අපිට උරුම දේවල් අපිට වටිනවා. බුදුදහම අනුව ජන්මය ලැබෙන්නෙත් තමන්ගේ පව් පින් අනුව. ඉතින් කාගෙවත් ජන්මයට අපහස කරන්න හොද නැ
    :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙම කියල ඔයත් කරන්නේ ඔයාගේ කුරුස ආගම ප්‍රචාරය කරන එකනේ..මෙතැන් කව්රුත් අපහස කලේ නෑනේ..සංවාදයක් තමයි කරන්නේ ..ඔය කුරුස කියල දන්නවා.එත් ඔයාගේ ආගමේ නිරුවත පේනකොට ආගම් වලට මද ගහන්නෙපා කියල කියන එක වරදයි නේද ? :cool:
    කුරුස ආගම ඒ මොකක්ද ? :z මම නම් කුරුසයක් නෙවෙයි මම ටිටී..:lol:
    මම කොතැනකවත් ආගමක් ප්‍රචාරය කරාද ?:oo::baffled: කෝ පෙන්නන්නකෝ බලන්න මම එහෙම කරපු තැනක්..:lol::rofl: මටත් බලන්න ආසයි.. :rofl:
    මොකක්ද මගේ ආගමේ පෙන්වපු නිරුවත ?
    ආගම්වලට මඩ ගහන්න එපා කියන එක වැරැද්දක්ද ? :dull: ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ ආගමට මඩ ගහනවට ? අපහස කරනවට ? නෑ නේද ?
    ඉස්සෙල්ලම හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න..
    තම තමන් කැමති දෙයක් අදහගෙන අනුගමනය කරගෙන පැත්තකට වෙලා ඉන්න ..
    ආගම් ප්‍රශ්න ඇති නොකර.
     
    • Like
    Reactions: PMUB

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    කුරුස ආගම ඒ මොකක්ද ? :z මම නම් කුරුසයක් නෙවෙයි මම ටිටී..:lol:
    මම කොතැනකවත් ආගමක් ප්‍රචාරය කරාද ?:oo::baffled: කෝ පෙන්නන්නකෝ බලන්න මම එහෙම කරපු තැනක්..:lol::rofl: මටත් බලන්න ආසයි.. :rofl:
    මොකක්ද මගේ ආගමේ පෙන්වපු නිරුවත ?
    ආගම්වලට මඩ ගහන්න එපා කියන එක වැරැද්දක්ද ? :dull: ඔයා කැමතිද කවුරු හරි ඔයාගේ ආගමට මඩ ගහනවට ? අපහස කරනවට ? නෑ නේද ?
    ඉස්සෙල්ලම හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න..
    තම තමන් කැමති දෙයක් අදහගෙන අනුගමනය කරගෙන පැත්තකට වෙලා ඉන්න ..
    ආගම් ප්‍රශ්න ඇති නොකර.

    ආගමේ නිරුවත පෙන්නනකොට කගහනවා කියන්නේ තමුන් කගහ්න්නේ කුරුස ආගමට කගහනකොට තමයි... කියන්න ඕනේ නම් නැහැ මට ආගම අදහන හැටි...අන්තවාදීන් විසින් බුදු දහම විනාස කරනකොට ඔයාගේ මව්පියෝ වගේ කටවහන් ඉන්න කියලද කියන්නේ..? කියවන්න එපා මට අගමැ අදහන හැටි... titiද tittie ද කියල නම් මම දන්නේ නැහැ...ඔය පොන්ස් කෙනෙක් ද කියල මම කොහොමද දන්නේ ? මට මොක:oo:
     
    Last edited:

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    tittie ( කුක්කු ) අන්තවාදය පෙන්වාදීම හා ආගමට මඩ ගැසීම අතර වෙනස ඉගෙනගන්න.ළමා ගතිය පෙන්නන්න එපා. උඹට කව්රුත් බුදුදහමට මඩ ගහන ඒවා පෙන්නේ නැහැ ..නේද ? ඇයි ඒ ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    මන් දකින්නේ මෙහෙමයි අපි හැමෝටම අම්මල තාත්තල ඉන්නවා, ඒ හැමෝගෙම වැරදි ඇති එත් ඒ වැරදි තිබ්බට අපි ඒ යට ආදරේ වගේම ගරු කරනවා. එහෙම නොකරන අය ගැන කතා කරලා වැඩක් නැ, ඉතින් අප අදහන ආගම ජාතිය රට කුමක් වුවත් ඒ අම්මල තතලගෙන් අපේ ජන්මයෙන් ලැබුන දේවල්. ඉතින් ඒ දේවල් අපේ ඇගේ තියෙන්නෙත් අම්මල තතල වගේ ගවුරවාන්විතාවයි, පිට මිනිස්සු අපේ දෙමව්පියන්ට බනින නිග්රහකරනවා බලන් ඉන්න කාටවත් බෑ. ඉතින් ඒ ගොල්ලොන්ගේ ආගම ජාතිය කුමක් වුවත් එයාලගේ විශ්වාසයන් කුමක් වුවත් ඒවා එයාලගේ දෙමවුපියන් වගේ වටිනවා. හරියට අපිට අපේ දහම වගේ. ඉතින් සහෝදරයා අනුන්ගේ දෙමවුපියන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන් හොදට ඉන්න බලන්න. ජන්මයත් එක්ක අපිට උරුම දේවල් අපිට වටිනවා. බුදුදහම අනුව ජන්මය ලැබෙන්නෙත් තමන්ගේ පව් පින් අනුව. ඉතින් කාගෙවත් ජන්මයට අපහස කරන්න හොද නැ

    100% ක් සහතික ඇත්ත යාලුවා. :cool::)
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි !

    හරි tittie ඔය කියන්න ඔයාගේ ආගම කොහොමද මුලින්ම සබැ දෙවියන්වහසේව පෙන්නන්නේ කියල ? අඩුගානේ උඹල බයිබලේ තියෙන ඒවා හරියට කරන මිනිස්සුද ?මුස්ලිම්මු අඩු ගැනේ හොඳට හෝ නරකට හෝ උන්ගේ කුරණේ තියන දේ අකුරට පිළිපදිනවා..එත් ඔයාල වයින් බොනවා නේද ? පිළිම වන්දනා කරනවා නේද ? අනුන්ට බන කියන්න පෙර තමන් හැදිලා හිටින්
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආගමේ නිරුවත පෙන්නනකොට කගහනවා කියන්නේ තමුන් කගහ්න්නේ කුරුස ආගමට කගහනකොට තමයි... කියන්න ඕනේ නම් නැහැ මට ආගම අදහන හැටි...අන්තවාදීන් විසින් බුදු දහම විනාස කරනකොට ඔයාගේ මව්පියෝ වගේ කටවහන් ඉන්න කියලද කියන්නේ..? කියවන්න එපා මට අගමැ අදහන හැටි... tit ද tittie ද කියල නම් මම දන්නේ නැහැ...ඔය පොන්ස් කෙනෙක් ද කියල මම කොහොමද දන්නේ ? මට මොක:oo:
    1. නෑ මම නම් කවුරු වුනත් මොන ආගමකට අපහස කරත් ඒකට විරුද්ධ වෙනවා.(සාධාරන හේතුවක් නැතුව කරන අපහස වලට, අසාධාරනයට, එරෙහි වෙනවා:dull::rofl:)
    2.මට නම් පේන්නෙ ඔයානම් ඒ වගේ කෙනෙක්ද කොහෙද ..:dull::rofl:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි

    tittie ..
    මොක මේ බොරු අරින්නේ ?ආගමෙන් ලැබුණු දේවල්වත්ද ? ඔය කුරුසයෙක් නෙවයි නම් මොකෝ ජේසු පිහිටයි කියන්නේ ? dead island ගේ වැරදි විතරයි පෙන්නේ ..නේද ?
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    tittie ගේ ආගමේ ගොඩක් අය එහෙම තමයි.හිනා වේවි බෙල්ල කපන්න හරි දක්ෂයි... එයාලගේ ආගමේ කෙනෙක් විවාහ කරගත්තොත් අනිවාර්යෙන් මිනිහ,කෙල්ල හෝ දරුවා ආගමට අනිවාර්යෙන් ගන්නවා...මට කියල දෙන්න එපා... මගේ ළඟම කෙනෙක්ට ඔහොම උනා..ඒක නිසා මම දන්නවා.බුදු දහමට වින කරනකොට බෞද්ධයා අන්තවාදීන් කරනවා....මුස්ලිමුන් එක්ක බෞද්ධයන් වාද කරද්දී ඒවාට හොඳට මදි නොකිය පොහොර දානවා...එතකොට මුස්ලිමුන් අන්තවාදියි... නමුත් තමන්ගේ ආගම නිරුවත් කරනකොට උන්හිටිතැන් අමතක වෙනවා...දන්නවද ? එක වෙලාවකට හිතෙනවා ඔයාල මුස්ලිමුන්ටත් වැඩිය කයිරාටිකද කියල ? මැල්කම් එහෙම ඕව හොඳට දන්නවා ඇතිනේ ?:cool:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි !

    හරි tittie ඔය කියන්න ඔයාගේ ආගම කොහොමද මුලින්ම සබැ දෙවියන්වහසේව පෙන්නන්නේ කියල ? අඩුගානේ උඹල බයිබලේ තියෙන ඒවා හරියට කරන මිනිස්සුද ?මුස්ලිම්මු අඩු ගැනේ හොඳට හෝ නරකට හෝ උන්ගේ කුරණේ තියන දේ අකුරට පිළිපදිනවා..එත් ඔයාල වයින් බොනවා නේද ? පිළිම වන්දනා කරනවා නේද ? අනුන්ට බන කියන්න පෙර තමන් හැදිලා හිටින්
    මිනිස්සු වැරදි කලා කියලා ආගම වැරදි වෙන්න යන්නේ නෑනේ ..
    ආගමෙන්ම වැරදි දෙයක් උගන්වනවනම් තමයි ඒ ආගම වැරදි වෙන්නේ..
    සැබෑ ඉගැන්වීමයි බොරු ඉගැන්වීමයි මොකක්ද කියලා ඒකෙන්ම හොයා ගන්න පුලුවන්..

    මාත් ඔයාගෙන් ප්‍රශ්ණයක් අහන්නද ?
    ඔයාලත් වයින් බොනවා නේද ? පිළිම වන්දනා කරනවා නේද ?
    ඒවා බුදුහාමුදුරුවන් උගන්වපු දේවල්ද ? නෑ නේද ? ඇයි එහෙනම් ඒවා කරන්නේ ?
    අන්න ඒ වගේ තමයි මිනිස්සු ඔක්කොම වරද්දගෙන තියෙන්නේ ..
    තව කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන ඉන්න ඕනෙ..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි

    tittie ..
    මොක මේ බොරු අරින්නේ ?ආගමෙන් ලැබුණු දේවල්වත්ද ? ඔය කුරුසයෙක් නෙවයි නම් මොකෝ ජේසු පිහිටයි කියන්නේ ? dead island ගේ වැරදි විතරයි පෙන්නේ ..නේද ?
    මම දැනුත් කියනවා මම කුරුසයක් නම් නෙවෙයි ..:lol::lol:
    මම ජේසුස්වහන්සේව අදහන කෙනෙක් . :rofl:
    ඔයා dead island ව සුද්ද කරන්න හදන්නෙ මොකෝ ඔයා එයාවත් ද ? :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    tittie ගේ ආගමේ ගොඩක් අය එහෙම තමයි.හිනා වේවි බෙල්ල කපන්න හරි දක්ෂයි... එයාලගේ ආගමේ කෙනෙක් විවාහ කරගත්තොත් අනිවාර්යෙන් මිනිහ,කෙල්ල හෝ දරුවා ආගමට අනිවාර්යෙන් ගන්නවා...මට කියල දෙන්න එපා... මගේ ළඟම කෙනෙක්ට ඔහොම උනා..ඒක නිසා මම දන්නවා.බුදු දහමට වින කරනකොට බෞද්ධයා අන්තවාදීන් කරනවා....මුස්ලිමුන් එක්ක බෞද්ධයන් වාද කරද්දී ඒවාට හොඳට මදි නොකිය පොහොර දානවා...එතකොට මුස්ලිමුන් අන්තවාදියි... නමුත් තමන්ගේ ආගම නිරුවත් කරනකොට උන්හිටිතැන් අමතක වෙනවා...දන්නවද ? එක වෙලාවකට හිතෙනවා ඔයාල මුස්ලිමුන්ටත් වැඩිය කයිරාටිකද කියල ? මැල්කම් එහෙම ඕව හොඳට දන්නවා ඇතිනේ ?:cool:
    ඔයා ඇත්තටම බෞද්ධද ? :confused: නැත්නම් වෙස් වලා ගත්තු බින්ලාඩන් කෙනෙක්වත් ද ?:oo:
    මට ඔයාව සැකයි.. :dull:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මගේ ආගම ඔක්කොම දන්නවා..ඔයා ඔයාගේ ආගම බලාගන්නකෝ...හොඳේ ? ඒ පාර මාව හම්බයෙක් කරලා දාන්න අසයි නේ ? හ්ම්ම්..... හීන් නුලේ ගේම් .. ආවේනික ගතිනේ.