ඔයාලගේ අන්තවාදය කතාකරන අය ඔක්කොම බින් ලාඩන් වරුද ? ඔයාල හීන් නුලේ බෞද්ධයෝ මංකොල්ල කකා අපේ දේවල් පැහැර ගන්නවා, ඒ මදිවට අපහාස කරනවා. එතකොට ඔයාල අසවේදුල නෙවෙයිද ? කාලෝ ෆොන්සේකාත් ඔහොම තමයි..කලාම සුත්රය අරගෙන බෞද්ධයෝ මෙල්ල කරන මට්ටමේ ඉන්නේ 


මගේ ආගම ඔක්කොම දන්නවා..ඔයා ඔයාගේ ආගම බලාගන්නකෝ...හොඳේ ? ඒ පාර මාව හම්බයෙක් කරලා දාන්න අසයි නේ ? හ්ම්ම්..... හීන් නුලේ ගේම් .. ආවේනික ගතිනේ.
මාත් කලින් ඉදලම කිව්වෙත් ඕකම තමයි.. තම තමන්ගේ ආගම් අදහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා.. නිකම් බොරුවට ජාති/ආගම්වාදය අවුස්සන්නේ නැතුව.මම දැනුත් කියනවා මම කුරුසයක් නම් නෙවෙයි ..
මම ජේසුස්වහන්සේව අදහන කෙනෙක් .
ඔයා dead island ව සුද්ද කරන්න හදන්නෙ මොකෝ ඔයා එයාවත් ද ?![]()
ඔයා මුස්ලිම් කියලා මම දන්නවා..මට හිතා ගන්න බැරි ඔයා කොහොමද එකපාරටම බෞද්ධයෙක් වුනේ කියලා.ඔයාලගේ අන්තවාදය කතාකරන අය ඔක්කොම බින් ලාඩන් වරුද ? ඔයාල හීන් නුලේ බෞද්ධයෝ මංකොල්ල කකා අපේ දේවල් පැහැර ගන්නවා, ඒ මදිවට අපහාස කරනවා. එතකොට ඔයාල අසවේදුල නෙවෙයිද ? කාලෝ ෆොන්සේකාත් ඔහොම තමයි..කලාම සුත්රය අරගෙන බෞද්ධයෝ මෙල්ල කරන මට්ටමේ ඉන්නේ![]()



වල යන පැත්තට මැස්ස ගහන tittie .. වැඩේ වැරදුනාම දැන් ඉතින් බේගල් අරිනවා නේ ? dead island ගැන මම බලාගන්නම් ..ඔයා ගැන බලාගන්නකෝ.


මාත් කලින් ඉදලම කිව්වෙත් ඕකම තමයි.. තම තමන්ගේ ආගම් අදහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා.. නිකම් බොරුවට ජාති/ආගම්වාදය අවුස්සන්නේ නැතුව.

ඔයා මුස්ලිම් කියලා මම දන්නවා..මට හිතා ගන්න බැරි ඔයා කොහොමද එකපාරටම බෞද්ධයෙක් වුනේ කියලා.![]()
අන්තර්ජාලය හරහා ආගම්/ජාතිවාදය අවුස්සන අයට ලඟදිම හිරකූඩුවෙ කූරු ගනින්න වෙයි .. පරිස්සමින් ඉන්න..![]()

ඔයා ඔය ප්රශ්න ගයාන් පෙරේරා එක්කයි එයාගෙ තාත්තා එක්කයි බේර ගන්න. ඕවා මට කියන්නෙ මොකෝ ?කොහොමද ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන්නේ ? ඔයාල අපේ ගාථා rap කරනකොට හොඳයි ..තමුන්ගේ ගයාන් පෙරේරායි,තාත්තයි ඔක්කොම එහෙමනේ . හැම පැත්තෙන්ම ගේම දෙනවා...අපේ කට වහන්න අමාරු වෙයි. කලිනුත් කිව්වා ආගම් වලට මඩ ගැසීම හා අන්තවාදය ට මඩ ගැසීම ඉගෙනගෙන එන්න.![]()

උඹ දන්න රෙද්ද ...බලපන් මගේ පොස්ට් කියවල...ඉන්නේ මොරටුවේ නේද ? පොන්ස්ල ගොඩක් මොරටුවේ ඉන්නවා...ප්රශ්න වලට උත්තර නෑ නේ ?
ඔයා බීලද ඉන්නේ ? කවුද දැන් මොරටුවේ ඉන්නේ ..

අන්තර්ජාලය හරහා ආගම්/ජාතිවාදය අවුස්සන අයට ලඟදිම හිරකූඩුවෙ කූරු ගනින්න වෙයි .. පරිස්සමින් ඉන්න..![]()


koenda oyala beluwe.?



දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්රශ්නෙට පිලිතුර ලැබෙයි.
කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
ක්රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
ක්රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
ජේසු පිහිටයි !

ඉන්නේ එකම දෙවි කෙනෙක් කියලා නම් විශ්වාස කරන්නේ, කොහොමද දර්ශන දෙකක් වෙන්නේ? ඔය ආගම් වල තියෙන්නේ එතකොට දෙවියොන්ට අදාල දේවල් නෙවෙයි?? එ කියන්නේ දෙවියෝ ඉන්නේ නමට විතරයි?ඔයා මම කියලා තියෙනදේ හරියට තේරුම් අරගෙන නෑ..ආයෙ සැරයක් කියවලා බලන්න.
හරි සරලයි නේ...ඉන්නේ එකම දෙවි කෙනෙක් කියලා නම් විශ්වාස කරන්නේ, කොහොමද දර්ශන දෙකක් වෙන්නේ? ඔය ආගම් වල තියෙන්නේ එතකොට දෙවියොන්ට අදාල දේවල් නෙවෙයි?? එ කියන්නේ දෙවියෝ ඉන්නේ නමට විතරයි?
ලෝකෙන් 33.32 % ක් ක්රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.
අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ. එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.
ඔයාටමයි හරියටම සෙට් වෙන්නේ.. යන්න ගිහිල්ල මුලින් සිංහල ඉගෙන ගෙන එන්න..මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.

