ජෙසුද නැත්නම් අල්ලද

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔයාලගේ අන්තවාදය කතාකරන අය ඔක්කොම බින් ලාඩන් වරුද ? ඔයාල හීන් නුලේ බෞද්ධයෝ මංකොල්ල කකා අපේ දේවල් පැහැර ගන්නවා, ඒ මදිවට අපහාස කරනවා. එතකොට ඔයාල අසවේදුල නෙවෙයිද ? කාලෝ ෆොන්සේකාත් ඔහොම තමයි..කලාම සුත්‍රය අරගෙන බෞද්ධයෝ මෙල්ල කරන මට්ටමේ ඉන්නේ :no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ ආගම ඔක්කොම දන්නවා..ඔයා ඔයාගේ ආගම බලාගන්නකෝ...හොඳේ ? ඒ පාර මාව හම්බයෙක් කරලා දාන්න අසයි නේ ? හ්ම්ම්..... හීන් නුලේ ගේම් .. ආවේනික ගතිනේ.
    :rofl: මාත් කලින් ඉදලම කිව්වෙත් ඕකම තමයි.. තම තමන්ගේ ආගම් අදහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා.. නිකම් බොරුවට ජාති/ආගම්වාදය අවුස්සන්නේ නැතුව.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    අල්හ නෙවෙයි ජේසු

    funny_jesus_8.gif
     
    • Like
    Reactions: netlife007

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මම දැනුත් කියනවා මම කුරුසයක් නම් නෙවෙයි ..:lol::lol:
    මම ජේසුස්වහන්සේව අදහන කෙනෙක් . :rofl:
    ඔයා dead island ව සුද්ද කරන්න හදන්නෙ මොකෝ ඔයා එයාවත් ද ? :rofl:

    වල යන පැත්තට මැස්ස ගහන tittie .. වැඩේ වැරදුනාම දැන් ඉතින් බේගල් අරිනවා නේ ? dead island ගැන මම බලාගන්නම් ..ඔයා ගැන බලාගන්නකෝ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලගේ අන්තවාදය කතාකරන අය ඔක්කොම බින් ලාඩන් වරුද ? ඔයාල හීන් නුලේ බෞද්ධයෝ මංකොල්ල කකා අපේ දේවල් පැහැර ගන්නවා, ඒ මදිවට අපහාස කරනවා. එතකොට ඔයාල අසවේදුල නෙවෙයිද ? කාලෝ ෆොන්සේකාත් ඔහොම තමයි..කලාම සුත්‍රය අරගෙන බෞද්ධයෝ මෙල්ල කරන මට්ටමේ ඉන්නේ :no:
    ඔයා මුස්ලිම් කියලා මම දන්නවා..මට හිතා ගන්න බැරි ඔයා කොහොමද එකපාරටම බෞද්ධයෙක් වුනේ කියලා.:dull::lol::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වල යන පැත්තට මැස්ස ගහන tittie .. වැඩේ වැරදුනාම දැන් ඉතින් බේගල් අරිනවා නේ ? dead island ගැන මම බලාගන්නම් ..ඔයා ගැන බලාගන්නකෝ.
    :oo::lol:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    :rofl: මාත් කලින් ඉදලම කිව්වෙත් ඕකම තමයි.. තම තමන්ගේ ආගම් අදහගෙන පැත්තකට වෙලා ඉන්න කියලා.. නිකම් බොරුවට ජාති/ආගම්වාදය අවුස්සන්නේ නැතුව.

    කොහොමද ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන්නේ ? ඔයාල අපේ ගාථා rap කරනකොට හොඳයි ..තමුන්ගේ ගයාන් පෙරේරායි,තාත්තයි ඔක්කොම එහෙමනේ . හැම පැත්තෙන්ම ගේම දෙනවා...අපේ කට වහන්න අමාරු වෙයි. කලිනුත් කිව්වා ආගම් වලට මඩ ගැසීම හා අන්තවාදය ට මඩ ගැසීම ඉගෙනගෙන එන්න.:oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්තර්ජාලය හරහා ආගම්/ජාතිවාදය අවුස්සන අයට ලඟදිම හිරකූඩුවෙ කූරු ගනින්න වෙයි .. පරිස්සමින් ඉන්න.. :P
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔයා මුස්ලිම් කියලා මම දන්නවා..මට හිතා ගන්න බැරි ඔයා කොහොමද එකපාරටම බෞද්ධයෙක් වුනේ කියලා.:dull::lol::rofl:

    උඹ දන්න රෙද්ද ...බලපන් මගේ පොස්ට් කියවල...ඉන්නේ මොරටුවේ නේද ? පොන්ස්ල ගොඩක් මොරටුවේ ඉන්නවා...ප්‍රශ්න වලට උත්තර නෑ නේ ?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහොමද ජාතිවාදය ආගම්වාදය ඇවිස්සෙන්නේ ? ඔයාල අපේ ගාථා rap කරනකොට හොඳයි ..තමුන්ගේ ගයාන් පෙරේරායි,තාත්තයි ඔක්කොම එහෙමනේ . හැම පැත්තෙන්ම ගේම දෙනවා...අපේ කට වහන්න අමාරු වෙයි. කලිනුත් කිව්වා ආගම් වලට මඩ ගැසීම හා අන්තවාදය ට මඩ ගැසීම ඉගෙනගෙන එන්න.:oo:
    ඔයා ඔය ප්‍රශ්න ගයාන් පෙරේරා එක්කයි එයාගෙ තාත්තා එක්කයි බේර ගන්න. ඕවා මට කියන්නෙ මොකෝ ? :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹ දන්න රෙද්ද ...බලපන් මගේ පොස්ට් කියවල...ඉන්නේ මොරටුවේ නේද ? පොන්ස්ල ගොඩක් මොරටුවේ ඉන්නවා...ප්‍රශ්න වලට උත්තර නෑ නේ ?
    :oo: ඔයා බීලද ඉන්නේ ? කවුද දැන් මොරටුවේ ඉන්නේ ..:lol::rofl:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අන්තර්ජාලය හරහා ආගම්/ජාතිවාදය අවුස්සන අයට ලඟදිම හිරකූඩුවෙ කූරු ගනින්න වෙයි .. පරිස්සමින් ඉන්න.. :P

    කොහොමත් ඊබ්‍රහිමිකවදින්ගේ කාලයක්නෙ මේක.
    ඒත් බලමු බොදු බල සේනාවෙන් ඔයාගේ දේව නියෝජිතයෝ ටික එලවල දන කාලයක් එයි. එදාට සර්වබලදරී දෙවියන්ව එක්කන් ඇවිත් ප්‍රාතිහාර්යය පාන්න:P
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere

    ආ මේ ඉන්නේ ඔයාගේ දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් බොදු බල සේනාවෙන් අල්ලාගෙන .. ඒ තම අකුරටම දේව නීති ඉටුකළ අය..හ්ම්ම් ..අපි ආගම්වාදියි..... නේද ?:lol:
     
    Last edited:

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    :oo::oo: ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .:rofl::rofl:
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    :shocked::shocked:
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.:lol::lol:
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි !

    හරි සරලයි නේ...:lol::lol: ඉන්නේ එකම දෙවි කෙනෙක් කියලා නම් විශ්වාස කරන්නේ, කොහොමද දර්ශන දෙකක් වෙන්නේ? ඔය ආගම් වල තියෙන්නේ එතකොට දෙවියොන්ට අදාල දේවල් නෙවෙයි?? එ කියන්නේ දෙවියෝ ඉන්නේ නමට විතරයි?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    හරි සරලයි නේ...:lol::lol: ඉන්නේ එකම දෙවි කෙනෙක් කියලා නම් විශ්වාස කරන්නේ, කොහොමද දර්ශන දෙකක් වෙන්නේ? ඔය ආගම් වල තියෙන්නේ එතකොට දෙවියොන්ට අදාල දේවල් නෙවෙයි?? එ කියන්නේ දෙවියෝ ඉන්නේ නමට විතරයි?
    ඔයා මම කියලා තියෙනදේ හරියට තේරුම් අරගෙන නෑ..ආයෙ සැරයක් කියවලා බලන්න.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    ලෝකෙන් 33.32 % ක් ක්‍රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්‍රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.

    අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්‍රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ.
    එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.

    අල්ලහ් කියල කියන්නේ "අරබි භාශාවේ" වචනයක්.
    දෙවියන් වහන්සේ කියන්නේ "සිංහල බාශාවේ" වචනයක්.

    අල්ලහ් කියන අරාබි වචනෙන් මුස්ලිම් අය අදහස් කරන්නේ ලෝකපාලක සර්වබාලධාරි දෙවිකෙනෙකුටයි....

    දෙවියන්වහන්සේ කියන සිංහල වචනෙන් අදහස් කරන්නේ (සර්වබලධාරී ලෝක පාලක හෝ එසේ නොවන ) දෙවිකෙනෙකුට...

    වචනයක තේරුමවත් හරියට නොදැන මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරලා තමන් කන්නේ කොන්ඩ කැවුම් කියන එක ඔප්පු කරල තියෙනවා... ඔයා කියපු කොටසක් මම ඔයාටම ආයිත් දැම්ම.. මෙන්න මේක...

    මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.
    ඔයාටමයි හරියටම සෙට් වෙන්නේ.. යන්න ගිහිල්ල මුලින් සිංහල ඉගෙන ගෙන එන්න..

    :lol::lol: