ජෙසු තුමන් මරනයෙන් නැගිටම

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජෙසු තුමන් මරනයෙන් නැගිටම

    මෙක ගියෙ ඩාන්ස් ඉන්දියා ඩාන්ස් එකෙ විනාඩි 3 ඩාන්ස් එකකකින් කොයි තරම් අපුරුවට
    ජෙසු චරිතය ඉදිරිපත් කරනවාද මටනම් ෆිලිම් එකට වඩා හිතට වැදුනා




    ඔය ගොල්ලන්ට මොක්ද හිතෙන්නෙ මෙ ඩාන්ස් එක ගැන කලාවට ජාති බෙද නැහැ පුතා;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කලාවට ජාති බෙද නැහැ පුතා;)
    fnVd.jpeg


    Thanx bro...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    fnVd.jpeg

    :)නියමයි නෙ
    Thanx bro...

    ba ba rep denawa.. ai monawa karannada? ela ban, patta..
    rep+
    :rofl::rofl:අහ් මචන් තැන්ක්ස් මාරම ලස්සනයි නෙ
    නියමයි මචො
    :)තැන්ක්ස් මචන්
    Elakiri Machaa

    Rep Nam Kohomath Den Naha:D

    Mokada Mage Rep ewara Welaa:no:
    එල තැන්ක්ස්:)ෆොර් කොමන්ට්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇක්ටින් නම් හොඳයි,හැබැයි මේ ශුද්ධ චරිත වලට පනපොවන එක කොතරම් දුරට හොඳයි ද කියලා තමා ප්‍රශ්ණය,මම දන්න විදියට නම් ඔය චරිත රඟ පැම එතරම් ගුණ නැ REP 3+++
     
    • Like
    Reactions: gayankuwait

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Macho mamanm asa nea me act ekata ubla buddist hinda mahma balnwa matanm balnna be mothermary dancing vry sad ai umbla me wage post dane>:mad:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇක්ටින් නම් හොඳයි,හැබැයි මේ ශුද්ධ චරිත වලට පනපොවන එක කොතරම් දුරට හොඳයි ද කියලා තමා ප්‍රශ්ණය,මම දන්න විදියට නම් ඔය චරිත රඟ පැම එතරම් ගුණ නැ REP 3+++
    ඔව් මමත් දන්න විදියට් එහෙම තම්යි එක ශාපයක් වෙනවා ලු උදා හරනත් තියෙනවා:yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Macho mamanm asa nea me act ekata ubla buddist hinda mahma balnwa matanm balnna be mothermary dancing vry sad ai umbla me wage post dane>:mad:
    අහ් සොරි මචන් මම එහෙම හිතලා නෙමෙ දැම්මෙ මගෙ හිතට වැදුනා එ නිසා දැම්මා මට එක දකිද්දි මැවිලා වගෙ පෙනුනා සමහරවිට මම එ ඩාන්ස් එකට සමවැදුනා වෙන්න ඇති :)
    පසු:මෙක දැම්මෙ පිරිසිදු චෙතනාවෙන්:)
     
    • Like
    Reactions: gayendra9*9