ජොන්ස්ටන් අද හිරේ...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,717
    113
    යයි වගේ...:yes:

    හිටපු ඇමති ජොන්ස්ටන්  FCIDයට පැමිණෙයි

    🔴හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි​

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,494
    113
    pohottu dobiyek

    දැන් බැලුවාම රනිල් තමයි විශය නිර්දේශ හදලා තියෙන්නේ.

    ගුපියො බයියො එතකොට රනිල්ට දැන් බනින්නේ 😄
     
    • Haha
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් බැලුවාම රනිල් තමයි විශය නිර්දේශ හදලා තියෙන්නේ.

    ගුපියො බයියො එතකොට රනිල්ට දැන් බනින්නේ 😄
    ඔය පරන හදපු එකක් මේ හරිනිට අපහස කරන්න යූස් කරනව වෙන කරන්න දෙයක් නැතූව හැබැයි ඕව කරා කියල බලේට එන්නනන් හම්බෙන්නෑ හොරුන්ට....මිනිස්සුන්ව දැන් රවට්ටන්න බෑ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    දැන් බැලුවාම රනිල් තමයි විශය නිර්දේශ හදලා තියෙන්නේ.

    ගුපියො බයියො එතකොට රනිල්ට දැන් බනින්නේ 😄
    උඹ වැරදි ත්‍රෙඩ් එපපට රිප්ලයි කරලා තියෙන්නෙ..
    මේක වෙන කතාවක්

    ජොන්ස්ටන් අද හිරේ...​

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,494
    113
    ඔය පරන හදපු එකක් මේ හරිනිට අපහස කරන්න යූස් කරනව වෙන කරන්න දෙයක් නැතූව හැබැයි ඕව කරා කියල බලේට එන්නනන් හම්බෙන්නෑ හොරුන්ට....මිනිස්සුන්ව දැන් රවට්ටන්න බෑ

    හරිනිම මහ වැඩේ කරලා දෙයි
    කවුරුත් කලබල වෙන්න දෙයක් නෑ 😄
    මදි පාඩුවට නලින්දත් ඉන්නවා
     
    • Like
    Reactions: KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    හරිනිම මහ වැඩේ කරලා දෙයි
    කවුරුත් කලබල වෙන්න දෙයක් නෑ 😄
    මදි පාඩුවට නලින්දත් ඉන්නවා
    කව්රුත් කලබල නෑ අනාත වෙච්ච විපක්සෙ තමා කලබලයක් හදන්න හදන්නෙ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    හයවසරේ පොතකට gay site එකක් හොරෙන් රිංගවලා හරි බයි අපි කොහොම හරි බේරෙන්න ඔනේ