ජොන්ස්ටන් අද හිරේ...🔴

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    හරිනිව හෝදන්න නම් ජොන්ස්ටන් මදි ..
    රංවල හෝදන්න තියෙනවා
    ගංජා වවපු ඇමති හෝදන්න තියෙනවා
    බොරළු පස් කපපු ප්‍රාදේශීය සභා සභාපති හෝදන්න තියෙනවා 🤌🤣
     
    • Like
    Reactions: HKavinda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,040
    113
    🌎
    මිනිස්සුන්ව දැන් රවට්ටන්න බෑ
    animals-funny.gif
     
    • Haha
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    මිනිස්සුන්ව දැන් රවට්ටන්න බෑ
    පොඩ්ඩක් එලියට බැහැලා පාරේ තොටේ ටිකක් ගැවසිලා බලහන් තේරෙයි