ජේතවනාරාමය ඩෝසර්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    යකෝ ජෙප්පනි ටෝයියනි එහෙම තමයි රට දියුණු වෙන කොට පන්සලුත් දියුණු වෙන්න ඕනි

    මේවයේ තියෙනවා සම්ප්‍රදායන් ඒවත් එක්ක තමයි සංවර්ධනය වෙන්න ඕනේ​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,481
    113
    ඔය හිටං හුටංලගේ කාලේ සීන් එකක් වෙන්නැති බං.
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa

    මේවයේ තියෙනවා සම්ප්‍රදායන් ඒවත් එක්ක තමයි සංවර්ධනය වෙන්න ඕනේ​

    ඔව් ඔව් ඔයාලා වගේ ජෙප්පෝ ටෝයියෝ අපිට සම්ප්‍රදාය උගන්නන්න එන්න එපා :ROFLMAO:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේවයේ තියෙනවා සම්ප්‍රදායන් ඒවත් එක්ක තමයි සංවර්ධනය වෙන්න ඕනේ​

    උබල පිo කැටෙත් සීල් කරේ ඒ සම්ප්‍රධායනුකූලවද??? 🤭🤭🤭🤭🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,653
    113
    බයියො කෝ
    wFMk95P.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔච්චර ලගින් රථගාල් හදන්න ඕනද බන්
    Mechchara lagin ratha galak hadanna munta pissuda?

    ara lassanata tiyena thana kola tika galawala park gahanna tharam pissuwak? 😳

    මගේ අදහසනං ඔය ලඟ මදි.
    හරි විදිහට කරනවනං, vip සර්ල ආවම සලපතල මළුවට වාහනේ ගහල ඩ්‍රයිව් තෘ මල් පූජා කරල අනික්පැත්තෙන් එක්සිට් වෙන්න තියෙන්න ඕනෙ...

    ඔය පරණ කොරවක් ගල් තියාගෙන මොනව කරන්නද? ඕව ගලවල ෆෝට් සිටියෙ මූහුද ගොඩකරන්න දාන්න ඕනෙ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,653
    113
    කෝ මේ වේස බයියනෙ. හැංඟුන තැන් වලින් එලියට ඇවිල්ලා මේකෙන් ආබාධිත රණවිරුවන්ට, පැරලයිස් වෙච්ච අයට, විලි රුදාව හැදුන අම්මලට ඇති වාසියත් වල් වේස ජෙප්පොයි සජබයොයි ගූඇන්පී කාරයොයි මේකට විරුද්ධ වෙන්නෙ මොන රටින් ආපු ඩොලර් කුට්ටි වලටද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා පලයන්කො. තොපෙ රචනා නැතුව අපිට හරි පාළුයි.
     
    • Haha
    Reactions: saturn and jay-shan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    කෝ මේ වේස බයියනෙ. හැංඟුන තැන් වලින් එලියට ඇවිල්ලා මේකෙන් ආබාධිත රණවිරුවන්ට, පැරලයිස් වෙච්ච අයට, විලි රුදාව හැදුන අම්මලට ඇති වාසියත් වල් වේස ජෙප්පොයි සජබයොයි ගූඇන්පී කාරයොයි මේකට විරුද්ධ වෙන්නෙ මොන රටින් ආපු ඩොලර් කුට්ටි වලටද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා පලයන්කො. තොපෙ රචනා නැතුව අපිට හරි පාළුයි.
    :ROFLMAO:
     
    • Haha
    Reactions: ruchira55

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ..
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑගැසුවත් හතර වටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ..
    ගිජුලිහිණි සංදේශය??
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කෝ බං මේකේ ලොරි ටෝක්ස් දෙන බයියො ටික.. @Miami-Vice වරකො මෙහෙට..මෙන්න උඹේ රාජෆක්ස පන්සල් හාරනවා.තූ නදකින් තොපි වගේ වහල්ලු..😂😂
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගිය ආණ්ඩුවෙන් කරානං ඝනයෙක් දෙන්නෙක් මේ වෙලාවට ඇඟට ගිණි තියාගෙන ඒ මදිවට බයියෝ ඔතන වටලලා. මේ ආණ්ඩුවෙන් මේවා කරනකොට මීක් නෑ. ඇයි බං ඒ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මොන හුයන්නක්ද... :mad: දැනටම හෙන car park එකක් පොඩ්ඩක් එහායින්තියෙනවා... අනික මෙච්චර ලගින් හදන්න..🤬
     
    • Like
    Reactions: Any.key

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කෝ බං මේකේ ලොරි ටෝක්ස් දෙන බයියො ටික.. @Miami-Vice වරකො මෙහෙට..මෙන්න උඹේ රාජෆක්ස පන්සල් හාරනවා.තූ නදකින් තොපි වගේ වහල්ලු..😂😂
    ප්‍රශ්නයක් ඇහුවම බයියෙක් බයියෙක් ගාල කුණුහරපෙන් බැනල පැනල දුවන උඹත් එක්ක කතා කරන්න යන කාලෙ අපරාදෙ කියල මම කලිනුත් කියල තියෙනව නේද? :lol:
    අනිත් එක ඉතිං සජිත් සෑර්ගෙ ටොප් ක්ලාස් වහලෙක් උන උඹ අනිත් අයට වහල්ලු කියනකොට වචනෙං විස්තර කරගන්ඩ බැරි අප්පිරියාවක් දැනෙනව :lol:

    කවුරු කරත් ඔය වැඩේ වැරදියි තමයි...
    උඹ වගේ කඩේ ගිය පක්ශෙ පැරදුනාම විතරක් බොරු මද්යස්ත වෙස් මූණු දාගෙන එන්නෙ නැහැ අපි :lol: