ජේවීපි අප්පුහාමි මලා ආදාහනය 5 වෙනිදා 5 ට

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය පහර දීමට ගත් තීන්දුව අනුව ප්‍රහාරය එල්ලකරන වේලාව නිසිපරිදි නිවැරදිව වැල්ලවාය හා මොනරාගල සටන්කාමීන්ට ලබා දුන්නේ නම් කැරැල්ල ලද ප්‍රතිඵලයට වඩා වෙනස් මුහුණු වරක් ගැනීමට ඉඩ තිබිණ. අසාර්ථක වූ කැරැල්ලකට වඩා කල් අල්ලා සිටින ගරිල්ලා සටනක් දැක ගැනීමට හා විවිධ දේශපාලන පෙළගැසීම් බිහිවීමට කදිම අවස්ථාවක්ද විය.

    වැල්ලවාය ප්‍රහාරය නිසා රටට විය හැකි අනතුර රජය කල්වේලා ඇතිව දැන ගත්තේය. 5 වැනි දින රාත්‍රී 8 වනවිට ඇඳිරි නීතිය පැනවිය. පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, මර්මස්ථාන ශක්තිමත් කරන ලදී. ආරක්ෂාව දැඩි කරණ ලදී. මේ නිසා කැරලිකරුවන්ගේ ප්‍රහාර ඉක්මන් ක්‍රියා මාර්ග තුළින් අඩපණ කිරීමට රජයට හැකිවිය. අගනුවර ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැරලිකරුවන් පියවර ගන්නා ලදි. ඒ වැල්ලවායේ ඉක්මන් ප්‍රහාරයේ ප්‍රතිඵලයයි.

    එදා ගත් පියවර හරි හෝ වැරදි වේවා එම අරගලය නිසා පාලකයින්ගේ ඇස් ඇරී ප්‍රගතිශීලි පියවර ගැනීමට රජයට සිදුවීමෙන් 71 කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව අද තෘප්තිමත්ව සිහිපත් කළ හැකි බව විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ආරියසේන මහතා පවසයි. මේ සම්බන්ධව තවත් කතාවක්ද ඇත. රජයට පහරදී රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුදානම් කළ කැරැල්ල වැරදුණේ වැල්ලවාය ඉක්මන් ප්‍රහාරය නිසා බවයි.

    “ජේ.වී.පී. අප්පුහාමි මියගියා. භූමිදානය 5 වැනිදා 5 ට” යන පණිවිඩය ඔවුන් වටහා ගත්තේ 5 දින උදේ 5 ට ලෙස බවත්, ඔවුන් උදෑසන ප්‍රහාරය දියත් කිරීම නිසා සැලැස්ම අඩාළ වූ බවත් ප්‍රකට කරුණකි.:lol:

    මහ නඩුවේ 19 වැනි විත්තිකරු පියසිරි කුලරත්න මහතා 71 කැරැල්ල විශ්ලේෂණය කරමින් ලියූ “තක්සලාවක් වූ සිපිරි ගෙය” කෘතියෙන් සඳහන් කරන්නේ “එදින වැල්ලවාය පොලීසියට පහරදී ඇති බව සැලවිය. ඒ සමඟම රාජ්‍ය යාන්ත්‍රණයේ හදිසි සූදානම්වීම පිළිබඳව ඇතිව තිබූ විමතිය පහව ගොස් අනපේක්ෂිත බවක් ජනිත විය. සියලුම මනෝරාජික සැලසුම් අවුල් කෙරුණ මෙම පළමු බාධකයට අගනුවර ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කළ ප්‍රහාර ඇන හිටවිය” යනුවෙනි.

    කෙසේ වෙතත් ඉක්මනින් විවෘත කර, ඉක්මනින් වසා දැමීම වැල්ලවාය සටන් කාමින්ගෙන් සිදුවිය. එය අතිවාමාංශික වලිප්පුවයි.

    - https://www.lankadeepa.lk/Diyatha-News/ජවප-අපපහම-මළ/48-512409

    එදත් ගොන් ජෙප්පෝ අදත් NPP වෙස් මූණ දාගත්තත් ගොන් ජෙප්පොම තමයි :lol::lol::lol:

    nP59BrZ.jpg

    sOyOz9K.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    චුයින්ගම් අප්පුහාමි බම්ප් 😂 😂 👇 👇

    මම ජනාධිපති උනාම තරුණයො හැමෝටම හපන්න චුයින්ගම් දෙන්නං, බ්‍රේස්ලට් දෙන්නං, ජිම් කට්ටල දෙන්නං, වයිෆයි දෙන්නං කියන වීඩියෝ ටික හොයල දාපන්කො බන් 😂😂🤣🤣🤣

    උබලත් උදව්වක් කරපල්ලකො @hirashgeff @tharakaf @2osama 🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ඒ උනාට උඹට තව ටික වෙලාවක් ඉන්න තිබ්බා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඒ කාලේ ජෙප්පො ගම්වලට වද්ද ගන්නේ නෑ. කෑලෑ බැහැල හිටියේ ... තලගොයි මරාගෙන කෑව.. අපේ මහ එකා කිව්ව කතාවක් ඔය...​

    මුන්ගේ තියෙනව පන්ති පහ වැඩසටහන... එකේ ක්‍රමානුකුලව ගොඩනගන්නේ සමාජ වෛරය....​

    අරුන් සැප විඳිනවා... උඹලා මෙතන දුක් විදිනවා....​

    අරුන් එරොප්පොන් ගෙනාපු ජෑම් කනකොට උඹලා කන්නේ කොස්​

    මෙහෙම වෛරය ඇඟට කාවද්දනවා.... සල්ලි නැති එකාට සල්ලි හම්බ කරන්න උගන්නන්නේ නෑ. සල්ලි තියෙක එකා දිහා බලලා වෛර කරන්න උගන්නනවා...​

    umba panthi 5 karala thiyanawada?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    JVP එක රට බංකොලොත් නෙවෙයි නැත්තටම නැති කරා 71 සහ 89
    දැන් මතක නැහැ ඒවා 🤣🤣
    පීඩිත පන්තිය ඇගේ තෙල වැඩිවෙලා කැරලි ගහන ැ්අ‍වස්ථා බොහොම විරලයි.... මේ හැම කැරැල්ලකම ආරම්භය පීඩිතයා නැවත නැවතත් අසීමිතව පෙලීමේ ප්‍රතිපලක්... හැබැයි මේ කැරැල්ල අවසන් වෙන්නේ පීඩිතයා බලාපොරොත්තු වූ තැනින් නෙවෙයි..... පාලකයා මිනිස්සු කියන දේ තේරැම්ගන්නවා වෙනුවට අවසානේදි කරන්නේ මේ කැරැල්ල එයාගේ පාලනේට ඇරන් එයාලට වාසි තැනකින් ඒක ඉවර කරනවා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    71 එකේ JVP එක කැරලි ගැහුවේ සමාජවාදී ආන්ඩුවක් හදන්න කියලා පුදුමේ කියන්නේ හද්ද සාමාජවදි අදහස් තියෙන සිරිමාවෝ ගේ කාලේ 🤩

    ඊළඟට කැරලි ගහනවා 89 දී පළාත් සබා වලින් රට බෙදනවා කියලා ඩොලර් බිලියන ගානක රාජ්ය දේපළ විනාශ කරලා ජීවිත අඩුම වශයෙන් 64 000 ක් නැතී වෙලා රෝහණ විජේවීර පිස්සා බොරැල්ල කනත් තේ BBQ උනාම එකත් නවතිනවා 😀

    89 පළාත් සභා එපා කියපු JVP එක 2023 නේ පළාත් සභා ඡන්දය තියන්න කියලා උද්ඝෝෂනය කරනවා 🤣

    කාලය මැවු වෙනසක අරුමේ 🤣

    ලංකාවේ ගොඩක් කැරලි ගැහුවේ පීඩිත පන්තියේ සමාජ පීඩනය නිසා නෙවෙයි රටේ මොකක් හරි ප්‍රශ්නයක් සමාජ වාදි පිස්සන් තමන්ගේ වාසියට හරවා ගෙන මිනී මරන්න පටන් ගත්ත නිසා
     
    • Like
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය පහර දීමට ගත් තීන්දුව අනුව ප්‍රහාරය එල්ලකරන වේලාව නිසිපරිදි නිවැරදිව වැල්ලවාය හා මොනරාගල සටන්කාමීන්ට ලබා දුන්නේ නම් කැරැල්ල ලද ප්‍රතිඵලයට වඩා වෙනස් මුහුණු වරක් ගැනීමට ඉඩ තිබිණ. අසාර්ථක වූ කැරැල්ලකට වඩා කල් අල්ලා සිටින ගරිල්ලා සටනක් දැක ගැනීමට හා විවිධ දේශපාලන පෙළගැසීම් බිහිවීමට කදිම අවස්ථාවක්ද විය.

    වැල්ලවාය ප්‍රහාරය නිසා රටට විය හැකි අනතුර රජය කල්වේලා ඇතිව දැන ගත්තේය. 5 වැනි දින රාත්‍රී 8 වනවිට ඇඳිරි නීතිය පැනවිය. පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, මර්මස්ථාන ශක්තිමත් කරන ලදී. ආරක්ෂාව දැඩි කරණ ලදී. මේ නිසා කැරලිකරුවන්ගේ ප්‍රහාර ඉක්මන් ක්‍රියා මාර්ග තුළින් අඩපණ කිරීමට රජයට හැකිවිය. අගනුවර ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැරලිකරුවන් පියවර ගන්නා ලදි. ඒ වැල්ලවායේ ඉක්මන් ප්‍රහාරයේ ප්‍රතිඵලයයි.

    එදා ගත් පියවර හරි හෝ වැරදි වේවා එම අරගලය නිසා පාලකයින්ගේ ඇස් ඇරී ප්‍රගතිශීලි පියවර ගැනීමට රජයට සිදුවීමෙන් 71 කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව අද තෘප්තිමත්ව සිහිපත් කළ හැකි බව විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ආරියසේන මහතා පවසයි. මේ සම්බන්ධව තවත් කතාවක්ද ඇත. රජයට පහරදී රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුදානම් කළ කැරැල්ල වැරදුණේ වැල්ලවාය ඉක්මන් ප්‍රහාරය නිසා බවයි.

    “ජේ.වී.පී. අප්පුහාමි මියගියා. භූමිදානය 5 වැනිදා 5 ට” යන පණිවිඩය ඔවුන් වටහා ගත්තේ 5 දින උදේ 5 ට ලෙස බවත්, ඔවුන් උදෑසන ප්‍රහාරය දියත් කිරීම නිසා සැලැස්ම අඩාළ වූ බවත් ප්‍රකට කරුණකි.:lol:

    මහ නඩුවේ 19 වැනි විත්තිකරු පියසිරි කුලරත්න මහතා 71 කැරැල්ල විශ්ලේෂණය කරමින් ලියූ “තක්සලාවක් වූ සිපිරි ගෙය” කෘතියෙන් සඳහන් කරන්නේ “එදින වැල්ලවාය පොලීසියට පහරදී ඇති බව සැලවිය. ඒ සමඟම රාජ්‍ය යාන්ත්‍රණයේ හදිසි සූදානම්වීම පිළිබඳව ඇතිව තිබූ විමතිය පහව ගොස් අනපේක්ෂිත බවක් ජනිත විය. සියලුම මනෝරාජික සැලසුම් අවුල් කෙරුණ මෙම පළමු බාධකයට අගනුවර ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කළ ප්‍රහාර ඇන හිටවිය” යනුවෙනි.

    කෙසේ වෙතත් ඉක්මනින් විවෘත කර, ඉක්මනින් වසා දැමීම වැල්ලවාය සටන් කාමින්ගෙන් සිදුවිය. එය අතිවාමාංශික වලිප්පුවයි.

    - https://www.lankadeepa.lk/Diyatha-News/ජවප-අපපහම-මළ/48-512409

    එදත් ගොන් ජෙප්පෝ අදත් NPP වෙස් මූණ දාගත්තත් ගොන් ජෙප්පොම තමයි :lol::lol::lol:

    nP59BrZ.jpg

    sOyOz9K.jpg

    අපරාදෙ නේ බං ජෙප්පො ඔය ගොං වැඩේ කරපු නිසානෙ වඳ පොනිලට වදකාගාර හදාගෙන කොල්ලො කෙල්ලො සිය ගානක් තනියම මරන්න උනේ :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    71 එකේ JVP එක කැරලි ගැහුවේ සමාජවාදී ආන්ඩුවක් හදන්න කියලා පුදුමේ කියන්නේ හද්ද සාමාජවදි අදහස් තියෙන සිරිමාවෝ ගේ කාලේ 🤩

    ඊළඟට කැරලි ගහනවා 89 දී පළාත් සබා වලින් රට බෙදනවා කියලා ඩොලර් බිලියන ගානක රාජ්ය දේපළ විනාශ කරලා ජීවිත අඩුම වශයෙන් 64 000 ක් නැතී වෙලා රෝහණ විජේවීර පිස්සා බොරැල්ල කනත් තේ BBQ උනාම එකත් නවතිනවා 😀

    89 පළාත් සභා එපා කියපු JVP එක 2023 නේ පළාත් සභා ඡන්දය තියන්න කියලා උද්ඝෝෂනය කරනවා 🤣

    කාලය මැවු වෙනසක අරුමේ 🤣

    ලංකාවේ ගොඩක් කැරලි ගැහුවේ පීඩිත පන්තියේ සමාජ පීඩනය නිසා නෙවෙයි රටේ මොකක් හරි ප්‍රශ්නයක් සමාජ වාදි පිස්සන් තමන්ගේ වාසියට හරවා ගෙන මිනී මරන්න පටන් ගත්ත නිසා
    අමන පාලක පැලැන්තියේ ගුණ වයන උන් දේශප්‍රේමින් කරල උන්ගේ වැරදි විවේචනය කරන උන් ත්‍රස්තවාදින් කරන එක උන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එකම ක්‍රමය..... ඉදිරියේදී අනුමත වන ත්‍රස්ත පනතින් වෙන්නෙත් මේකම නේද? හොරාට හොරා කියක්න බැරි තත්වයක් හැදුවම අන්ට ලේසිනේ.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අමන පාලක පැලැන්තියේ ගුණ වයන උන් දේශප්‍රේමින් කරල උන්ගේ වැරදි විවේචනය කරන උන් ත්‍රස්තවාදින් කරන එක උන්ගේ පැවැත්ම තහවුරු කරගන්න එකම ක්‍රමය..... ඉදිරියේදී අනුමත වන ත්‍රස්ත පනතින් වෙන්නෙත් මේකම නේද? හොරාට හොරා කියක්න බැරි තත්වයක් හැදුවම අන්ට ලේසිනේ.....
    හොරාට හොරා කියන්න ඕනේ
    ඒත් ප්‍රශ්නයකදි ප්‍රචන්ඩත්වය මුදා හැරලා ආණ්ඩු බලය අල්ලන වගේ දෙපටි කාට්ටු වැඩ ආණුමත කරන්න බැහැ :no::no:

    JVP එක දැන් අවුරුදු 30 ක් විතර පාර්ලිමේන්තුවේ හිටියා රාජ්ය දූෂණය වළක්වන්න පණත් කියක් ගෙනාවද කියලා කවුරු හරි ඇහුවොත් උත්තර 0 යි🤣🤣

    JVP එක දූෂණය වංචාව ගැන කථා කරනවා නම් ඒක තමා ලෝක විහිළුව🤣🤣🤣
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    පීඩිත පන්තිය ඇගේ තෙල වැඩිවෙලා කැරලි ගහන ැ්අ‍වස්ථා බොහොම විරලයි.... මේ හැම කැරැල්ලකම ආරම්භය පීඩිතයා නැවත නැවතත් අසීමිතව පෙලීමේ ප්‍රතිපලක්... හැබැයි මේ කැරැල්ල අවසන් වෙන්නේ පීඩිතයා බලාපොරොත්තු වූ තැනින් නෙවෙයි..... පාලකයා මිනිස්සු කියන දේ තේරැම්ගන්නවා වෙනුවට අවසානේදි කරන්නේ මේ කැරැල්ල එයාගේ පාලනේට ඇරන් එයාලට වාසි තැනකින් ඒක ඉවර කරනවා...
    aaa ponnaya back from dead
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරාට හොරා කියන්න ඕනේ
    ඒත් ප්‍රශ්නයකදි ප්‍රචන්ඩත්වය මුදා හැරලා ආණ්ඩු බලය අල්ලන වගේ දෙපටි කාට්ටු වැඩ ආණුමත කරන්න බැහැ :no::no:

    JVP එක දැන් අවුරුදු 30 ක් විතර පාර්ලිමේන්තුවේ හිටියා රාජ්ය දූෂණය වළක්වන්න පණත් කියක් ගෙනාවද කියලා කවුරු හරි ඇහුවොත් උත්තර 0 යි🤣🤣

    JVP එක දූෂණය වංචාව ගැන කථා කරනවා නම් ඒක තමා ලෝක විහිළුව🤣🤣🤣
    ජවිපෙ හැමදාමත් හොරකම දූෂණයට විරුද්දව කතාකලා....... ජාත්‍යාලය ද අරකද මේකද උලුප්පලා පෙන්නල ඒක ජනතාව අතරට යන එක වැලකුවා........
     
    • Like
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජවිපෙ හැමදාමත් හොරකම දූෂණයට විරුද්දව කතාකලා....... ජාත්‍යාලය ද අරකද මේකද උලුප්පලා පෙන්නල ඒක ජනතාව අතරට යන එක වැලකුවා........
    ජාත්‍යාලය නම් ඉතිං බලයට එන්න මතක් වෙන කොට හැමෝටම ඇගට එනවා නේ

    89 දී නම් JVP එකට ජාත්‍යාලය වැඩි වෙලා මවුබිම නැත්නම් මරණය කියලා පෝස්ටර් රුත් ගැහුවා 🤣🤣
    unidentified-men-look-at-a-dead-man-april-4-1989-in-sri-lanka-the-jvp-a-buddhist-sinhalese.jpg