ජේවීපී එකෙන් මලගෙදර යන්නේ නැද්ද බන්?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිස්සුද බන් අනුරයා ඌ දෙන පොරටෝක් අනුව යන්නේනෑ , ලාල්කාන්තයව යබල ශේප් වේවි.
    මයිනා ගිහින් මිනිය බදාගෙන ඇඩුවා. පුස් ඇටයා ගිහින් මූන දාලා ආවා. සජියා එහෙම ගියාද දන්නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    JLLFYes.png

    ආනුර සහෝදරයාට නම යන්න වෙන එකක් නැහැ.......
    එයාට යන්න හොඳ නැහැ මළ ගෙවල් වල, සුරයක් දාපු නිසා.. ඒ වුනාට නියෝජිතයෙක් යවයි.
    ලොකු ස‍ර් නම් ආපු ගමන්ම මල් ශාලාවටත් ගියා. ගෙදරටත් ගියා.. සාගල ස'රුත් ගියා...

    මයින්ද මාතියාත් ගියා ලොකු පාඩුවක් උනා කියලා කිව්වා ඇහුනා...
    සජිත් සර් නම් තාම දෙක්කෙ නැහැ ගියාද කියලා...
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    ඒ ළමයිවත් සහකම්පනය තියන මිනිස්සූ උනොත් ලොකු දෙයක්...
    අඩු කුලේ එවුන්ගෙ ලමයි හැදෙන්නෙත් ඒ විදියට ම තමයි. ඕකගෙ ලමයි පර්ලිමෙන්තුත් යයි ලංකාවේ ඉන්න ගොන්නුගෙ හැටියට නම්.
     
    • Like
    Reactions: ttj

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Jeppo mala gedara giyoth -> Dakkada jeppo sadde dammata meek nathiwa funeral gihin, munuth ekai
    Jeppo. mala gedara giye nattam -> Kisi thethamanayak nathi kuhakayo, marunu minihektawath respect naha. Container eke ayithiri karaya jeppek wenna oni
    exactly this will be the case.