ජේවීපී එක බලු වැඩ කරන්න එපා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොච්චර හොද උනත් කැම්පස්වල නවකවදය දෙන්න ගිහින්
    අර දොවාගත්ත කිරි කලයට ගොම බින්දුවක් දාගත්තනෙ .
    හංගන්න දෙයක් නෑ , අන්තරය පෙරෙට්ටො , මහා ශිෂ්‍ය සංගමය ජේවීපී

    මමත් එන් පී පී එකට කැමතියි නමුත් මේ වගේ ෆැසිස්ට්වාදී වැඩ නම් අනුමත
    කරන්න බෑ . ඔව් ඉතිං ප්‍රසන්නලා වගේ කප්පම් කාරයෝ බොරදියේ මාලූ බානවා
    ඒ ඉතිං උන්ගෙ හැටි . අඩුමගානේ ජවිපෙට පෙරෙට්ටොන්ට මේ වෙලාවෙවත් මොළයක් නැද්ද
    මේක නවත්වන්න . ඒ කියන්නෙ උන්ට බලයගන්න උවමනාවක් නෑ . දිගටම මේ උද්ඝෝෂණ
    කර කර ඉන්න ඕනේ වෙලා වගේ .

    මහින්දයා යුද්ධේ ඉවර කරන්න නායකත්වය දුන්නා තමයි , හැබැයි ඊට පස්සෙ ඌට ඕනේ ඕනේ
    විදියට නටන්න දීලනෙ රට වලපල්ලට ගියේ . මේ අයටත් එහෙම තමයි , අන්තරය ශිෂ්‍ය සංගම්
    අරගලයේ ලොකු දෙයක් කළා , නමුත් එහෙමයි කියලා උන් කරන හැම දේම අනුමත කරන්නෙ බෑ.
    එහෙම කරනව නම් අපෙයි පොහොට්ටු/සජබ/යූ එන් පී වහල්ලුන්ගෙයි වෙනසක් නැහැ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පො කියන්නෙ කුහකයෝ..රට අවුලවන්න සූරයෝ..දැන් බලපං ඔය මේකේ @shenat වගේ උන්..ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඕසි ගිහින් ලංකාවේ අර ලබපු අධ්‍යාපනය පිහිටෙන් ජොබ් හොයන් ඵහේ ජීවත් වෙන ගමන් ජෙප්පොන්ට පුප දිදී ලංකාවට බණින ඵකනේ කරන්නේ.ලංකාවට උදව් කරන රටවල් වලටත් බණිනවා ඒ රටවලට අපහාස කරනවා.විශේෂයෙන්ම චීනෙට...ඒක තමා ජෙප්පොන්ගෙ කුහක ගතිය..තමන්ගේ රටට වැඩක් කරන්නෙත් නෑ කරන ඵකෙක්ට කරන්න දෙන්නෙත් නෑ..
     
    • Like
    Reactions: shenat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    :lol: :lol: :lol:

    ඔයා හිතන්නෙ රැග් දීල , බ්‍රේන් වොශ් කරල , සමාජ වයිරයක් ඇති කරල ගත්තෙ නැත්තන් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ඉන්න ළමයි පොලිසියෙන් ගුටි කන්න,වතුර පාරවල්,කදුළු ගෑස් කන්න පාරට බහියි කියලද්?
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    විශ්වවිද්‍යාලයට පැවිදි අයට එන්න දෙන්න ඕන නැහැ
    මම සිංහල බෞද්ධ
    හැබැයි පැවිදි අයට පිරිවෙන් අධ්‍යාපනය ඇති
    පිරිවෙනේ සියලු විෂයන් උගන්වන්න ක්‍රමවේදයක් හදල පැවිදි අය පිරිවෙනට විතරක් බඳවාගන්න

    නිදහස් අධ්‍යාපනය දෙන්න ඕන නැති බැරි අයට විතරයි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රාජ්‍ය විශ්වවිද්‍යාල කියන්නෙ රජයට පට්ට බරක්නෙ. ඒව අල කරන වැඩසටහනක්ද දන්නෙත් නෑ මේ යන්නේ.
    ඔව් වෙන්න ඇති, දැන් ඔය සමහර දෙමළ දේශපාලකයෝ අරගලයට ආවේ ඒකට සපොර්ට් කරන මුවාවෙන් තමන්ගෙ බෙදුම්වාදී අදහස් ව්‍යාප්ත කරන්නනෙ . එහෙමයි කියලා රාජපක්ශලා හුරතල් කර කර ඉන්න බෑනේ . මම නම් හිතන්නෙ ජවිපෙ විරුද්ධවාදීන්ට මරු කතරට දිය පොදක් වැටුන වගේ තමයි මේක . උන් ඒක අල්ලන් ගහනවා. හැබැයි එහෙම කියලා මේ වැඩේ සාධාරණීය කරනය කරන්න නම් බෑ .
     
    • Like
    Reactions: 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජෙප්පොන්ටයි පෙරෙට්ටොන්ටයි කැම්පස් වල තියෙන්නෙ කෘත්‍රිම බලයක් විත‍රයි. උන්ට ඇත්තටම බලයක් තියෙනව නම් ඕක නවත්තන එක කජ්ජක් නෙවෙයි. ඕක නවත්තන්න ගියොත් උන් දෙගොල්ලොන්ටත් පුකෙන් යන්න තමා වෙන්නෙ. ඕක දන්න නිසා උන් ඕකට අතගහන්නේ නැහැ. යාප්පුවෙන් ශිෂ්‍යයෝ ටික ෂේප් කරගෙන උන්ගෙ ප්ලාන්ටඩ් බලය පවත්වගන්නවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    කියන්නෙ උන්ට බලයගන්න උවමනාවක් නෑ . දිගටම මේ උද්ඝෝෂණ
    කර කර ඉන්න ඕනේ වෙලා වගේ
    උන්ට ඇත්තටම ආණ්ඩුවක් පිහිටුවන්න ඕන නෑ..ඔය පොඩි පක්ෂ විපක්ෂේ ඉන්න තරමට තමයි highlight වෙන්නෙ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    ඔව් වෙන්න ඇති, දැන් ඔය සමහර දෙමළ දේශපාලකයෝ අරගලයට ආවේ ඒකට සපොර්ට් කරන මුවාවෙන් තමන්ගෙ බෙදුම්වාදී අදහස් ව්‍යාප්ත කරන්නනෙ . එහෙමයි කියලා රාජපක්ශලා හුරතල් කර කර ඉන්න බෑනේ . මම නම් හිතන්නෙ ජවිපෙ විරුද්ධවාදීන්ට මරු කතරට දිය පොදක් වැටුන වගේ තමයි මේක . උන් ඒක අල්ලන් ගහනවා. හැබැයි එහෙම කියලා මේ වැඩේ සාධාරණීය කරනය කරන්න නම් බෑ .

    අරගලේට උනේ මුලදි හරිහමන් නායකත්වයක් තිබ්බෙ නෑ. මිනිස්සු ඔහෙ කළුවරේ අතපත ගෑවා. පස්සේ ත්‍රීවීල් පක්ස ටික එතනට ඔලුව දාලා තමන්ට වාසි ගන්න හැදුවා. ඊටත් පස්සේ රනිලා ඔක්කොම අල කලා.

    උන්ට ඇත්තටම ආණ්ඩුවක් පිහිටුවන්න ඕන නෑ..ඔය පොඩි පක්ෂ විපක්ෂේ ඉන්න තරමට තමයි highlight වෙන්නෙ..

    නිකමට හිතපං 2019 සජියා දිනලා පොහොට්ටුව විපක්ෂෙ උනා නම් අද උන් පොරවල්. ජහපාලනේ හෑව නිසා තමා ගෝතයා ජනාදිපති උනේ. ඔය ජෙප්පොයි අරුන් මුනුයි කරන්නෙත් ඒක. හැමදාම විවිචනය කර කර ඉන්නවා. උන්ට බලය හම්බ උනොත් උනුයි අනික් උනුයි වෙනසක් නෑ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ජපුරෙ නම් ඔය සෙල්ලම් බෑ ගමේ උන් ගහල එලවනව ඔය රැග් කාරයොන්ට.

    :lol: :lol: :lol:

    ඔයා හිතන්නෙ රැග් දීල , බ්‍රේන් වොශ් කරල , සමාජ වයිරයක් ඇති කරල ගත්තෙ නැත්තන් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ඉන්න ළමයි පොලිසියෙන් ගුටි කන්න,වතුර පාරවල්,කදුළු ගෑස් කන්න පාරට බහියි කියලද්?
    උබේ කතාවනම් හරියටම හරි බන්.අම්මලගෙන් සල්ලි ඉල්ලන් කැම්පස් යන එවුනුත් ඉන්නේ නික්න් උන් හම්බකරන් වියදම් කරගෙන කැම්පස් එනව වගේ.
    ------ Post added on Oct 7, 2022 at 7:19 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කොච්චර හොද උනත් කැම්පස්වල නවකවදය දෙන්න ගිහින්
    අර දොවාගත්ත කිරි කලයට ගොම බින්දුවක් දාගත්තනෙ .
    හංගන්න දෙයක් නෑ , අන්තරය පෙරෙට්ටො , මහා ශිෂ්‍ය සංගමය ජේවීපී

    මමත් එන් පී පී එකට කැමතියි නමුත් මේ වගේ ෆැසිස්ට්වාදී වැඩ නම් අනුමත
    කරන්න බෑ . ඔව් ඉතිං ප්‍රසන්නලා වගේ කප්පම් කාරයෝ බොරදියේ මාලූ බානවා
    ඒ ඉතිං උන්ගෙ හැටි . අඩුමගානේ ජවිපෙට පෙරෙට්ටොන්ට මේ වෙලාවෙවත් මොළයක් නැද්ද
    මේක නවත්වන්න . ඒ කියන්නෙ උන්ට බලයගන්න උවමනාවක් නෑ . දිගටම මේ උද්ඝෝෂණ
    කර කර ඉන්න ඕනේ වෙලා වගේ .

    මහින්දයා යුද්ධේ ඉවර කරන්න නායකත්වය දුන්නා තමයි , හැබැයි ඊට පස්සෙ ඌට ඕනේ ඕනේ
    විදියට නටන්න දීලනෙ රට වලපල්ලට ගියේ . මේ අයටත් එහෙම තමයි , අන්තරය ශිෂ්‍ය සංගම්
    අරගලයේ ලොකු දෙයක් කළා , නමුත් එහෙමයි කියලා උන් කරන හැම දේම අනුමත කරන්නෙ බෑ.
    එහෙම කරනව නම් අපෙයි පොහොට්ටු/සජබ/යූ එන් පී වහල්ලුන්ගෙයි වෙනසක් නැහැ.

    JVP or NPP කව්රුත් නවකවදයට විරුද්දයි. ඒක ප්‍රසිද්දීයෙත් කියනවා.

    Code:
    https://fb.watch/f-_3riPcEa/

    ඔය දැන් හයිලයිට් වෙලා එක පාරට උඩට එන නවක වදය.. අරගලේට සපෝර්ට් කරන්න.. මේ කැම්පස් ළමයි පාරට බහින නිසා මේ පාරට බහින සේරම මේ නවකවදය කරන අය කියන මතේ සමාජගත කරන්න ඕන නිසානේ. නැත්තං නාකි මයිනා බලේට එන කාලේ ඉඳන්ම තිබුන දෙයක් ඕක. කරනවා නම් දෙයක් ඔය කාලකන්නි බල්ලට ඕන තරම් අවස්ථා තිබුනා. අර චන්දෙ කාලෙට කොටි නැගිටිනවා වගේ ආණ්ඩුවට වදයක් වෙද්දී තලන්න එක ටොපික් එකක් විතරයි ඔය කැම්පස් රැග් එක කියන්නේ. එකෙන් මම කියන්නේ නෑ රැග් අනුමත කරනව කියන එක. මේ දවස් වල අමුතු රැග් බියක් ගෙනියන හේතුව ඕක තමයි ඉතින්.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    campus wala rag deela complaint kalma enne anthare niyogithayo. rag kale issara british family eke ena unge ahankarakama adu karannalu! eeth ithin lankawe inne raja paul nemene! ethana thiyenne manda maanasika wesa kamak
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    JVP or NPP කව්රුත් නවකවදයට විරුද්දයි. ඒක ප්‍රසිද්දීයෙත් කියනවා.

    Code:
    https://fb.watch/f-_3riPcEa/

    ඔය දැන් හයිලයිට් වෙලා එක පාරට උඩට එන නවක වදය.. අරගලේට සපෝර්ට් කරන්න.. මේ කැම්පස් ළමයි පාරට බහින නිසා මේ පාරට බහින සේරම මේ නවකවදය කරන අය කියන මතේ සමාජගත කරන්න ඕන නිසානේ. නැත්තං නාකි මයිනා බලේට එන කාලේ ඉඳන්ම තිබුන දෙයක් ඕක. කරනවා නම් දෙයක් ඔය කාලකන්නි බල්ලට ඕන තරම් අවස්ථා තිබුනා. අර චන්දෙ කාලෙට කොටි නැගිටිනවා වගේ ආණ්ඩුවට වදයක් වෙද්දී තලන්න එක ටොපික් එකක් විතරයි ඔය කැම්පස් රැග් එක කියන්නේ. එකෙන් මම කියන්නේ නෑ රැග් අනුමත කරනව කියන එක. මේ දවස් වල අමුතු රැග් බියක් ගෙනියන හේතුව ඕක තමයි ඉතින්.

    අනේ මචන් පොහොට්ටුවේ උන් වගේ හැම ජඩ් වැඩේම සාධාරණීකරණය කරන්න හදන්න එපා. හොදටම දන්න දෙයක්නෙ මහා ශිෂ්‍ය සංගමය කියන එක ජෙප්පො කියලා . උනුයි අන්තරයයයි තමයි රැග් එක කරන් යන්නෙ.