ඕවා ජේවීපී එකෙන් මෙහෙයවනවා උඹ දැක්කද ? එහෙම කියනවනම් උඹෙයි අර කඩේ යන උප කුලපතිගෙයි වෙනසක් නෑ
හාමුදුරුවො නට වෙනම University එකක් හදලා එකේ ඉගෙන ගන්න කියන්න ඕනේ නැත්නම් සාසනේ ඉවරයි පබ්ලික් Uni හාමුදුරුවො න්ට තහනම් කරන්න ඕනේවිශ්වවිද්යාලයට පැවිදි අයට එන්න දෙන්න ඕන නැහැ
මම සිංහල බෞද්ධ
හැබැයි පැවිදි අයට පිරිවෙන් අධ්‍යාපනය ඇති
පිරිවෙනේ සියලු විෂයන් උගන්වන්න ක්‍රමවේදයක් හදල පැවිදි අය පිරිවෙනට විතරක් බඳවාගන්න
නිදහස් අධ්‍යාපනය දෙන්න ඕන නැති බැරි අයට විතරයි
අනේ මචන් පොහොට්ටුවේ උන් වගේ හැම ජඩ් වැඩේම සාධාරණීකරණය කරන්න හදන්න එපා. හොදටම දන්න දෙයක්නෙ මහා ශිෂ්‍ය සංගමය කියන එක ජෙප්පො කියලා . උනුයි අන්තරයයයි තමයි රැග් එක කරන් යන්නෙ.